මේක නම් අහන්නම ඕන සින්දුවක්. Head set එකක් use කරල අහපල්ලා. සුපිරිම vibe එකක් තියෙන්නෙ. මං දැකපු සුපිරිම විඩියෝ එකක්. මට නම් මේ සින්දුවේ lyrics, music, voice, video concept එක මුල මැද අග, ඔක්කොම සුපිරී. මට නම් මේකේ කොහෙවත් අඩුපාඩුවක් පේන්නේ නෑ. අළුතෙන් ආපු සෙට් එකක්. බලලා sup එකක් දෙන්න්ම වටින හින්දා ඕං අළුත් thread එකක් අරන් ආවා.
ලවන් සැනසූ - Danindu Edirisinghe
Lyrics - Heshan Attanayake (HEESH)
Melody & Music Produced by Sachitha Rathnayake
Mixed & Mastered by Sachitha Rathnayake
Backing Vocals - Harinda Samarasekara
Artworks & Promotional Content - Eric Wijewickrama
Concept & Animation - itzchamath
Animator (Promotional Content) - Sathira Rajasinghe
c) KRYSTAL RECORDS
ලවන් සැනසූ - Danindu Edirisinghe
Lyrics - Heshan Attanayake (HEESH)
Melody & Music Produced by Sachitha Rathnayake
Mixed & Mastered by Sachitha Rathnayake
Backing Vocals - Harinda Samarasekara
Artworks & Promotional Content - Eric Wijewickrama
Concept & Animation - itzchamath
Animator (Promotional Content) - Sathira Rajasinghe
c) KRYSTAL RECORDS