මං මය්ත්රී භාවනාව කරන හින්ද මගෙ කූඩැල්ලෝ කන්නෙ නෑ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඊයෙයි අදයි දවසම වැස්සෙ පාරවල් බ්ලොක් උන ඒව හදනව. මගෙ කකුල් දෙකේ කූඩැල්ලො විස්සක්වත් ඉන්නව එලියෙ ඉද්දි ඒත් මට දැනෙන්නෙ නෑ. එකෙක්වත් කාලත් නෑ. මං හිතන්නෙ මං මයිත්රීභාවනාව කරන හින්ද උන් මගෙ කන්නෙ නෑ.
    තාත්තගෙ ඇගේ අද දවසට විතරක් කූඩැල්ලෝ පනහක් විතර කාල. හැම තැනම ලේ එනව. මගෙත් ඉස්සර ඕම කෑව දැන් කන්නෙම නෑ.
     
    • Haha
    Reactions: Hasistranger

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Kiwa hodata kariyata
    Hithagena inne pakeer kiyla modaya

    නාකිමයින අගරජකම් කරද්දි සුනාමියක් ආව ඌ ඒකෙනුත් හොරාකෑව. පොන්නය බලයි හිටියනම් මේකෙනුත් කෝටිගානක් ගසාකයි.

    යසයි.... යසයි... :lol:
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    803
    93
    කූඩැල්ලො වුනත් ජරාවල් කන්නෙ බොන්නෙ නෑ....
    උඹේ ලේ උන්ගෙ ප්‍රමිතියට නැතුව ඇති...
    මෛත්‍රී භාවනාව නෙවෙයි මොනව කළත් කුහක කම තියනවනම් ඒක ලේ වලට එනවා තිරිසනා වුනත් කූඩැල්ලන්ට ඒවා දැනෙනවා බඩගින්නෙ මැරුනත් උන් ඒවට කට තියන්නෙ නෑ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මම එහෙමනම් කූඩැල්ලො ටික ගලවල බිම දාල @ThadiPollenCepaDenawa
    උන් ඒම මැරෙන්නෙත් නෑ බං
    යසයි.... යසයි... :lol:
    නරක දෙයක් වෙන්න කියල නෑනෙ
    බලහන් උඹේ කුඩෑල්ල තියෙනවද කියල
    ඔව් සීතලයට ඇකිලිල
    කූඩැල්ලො වුනත් ජරාවල් කන්නෙ බොන්නෙ නෑ....
    උඹේ ලේ උන්ගෙ ප්‍රමිතියට නැතුව ඇති...
    මෛත්‍රී භාවනාව නෙවෙයි මොනව කළත් කුහක කම තියනවනම් ඒක ලේ වලට එනවා තිරිසනා වුනත් කූඩැල්ලන්ට ඒවා දැනෙනවා බඩගින්නෙ මැරුනත් උන් ඒවට කට තියන්නෙ නෑ
    නිගන්ටයො උබල
    Kunu katey baley
    අල්ලට කියල වැස්ස නවත්තපන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    උන් ඒම මැරෙන්නෙත් නෑ බං

    නරක දෙයක් වෙන්න කියල නෑනෙ

    ඔව් සීතලයට ඇකිලිල

    නිගන්ටයො උබල

    අල්ලට කියල වැස්ස නවත්තපන්
    Bodhi pooja thiyalaa, adhishtaana poojawal thiyala baridha?