ඊයෙයි අදයි දවසම වැස්සෙ පාරවල් බ්ලොක් උන ඒව හදනව. මගෙ කකුල් දෙකේ කූඩැල්ලො විස්සක්වත් ඉන්නව එලියෙ ඉද්දි ඒත් මට දැනෙන්නෙ නෑ. එකෙක්වත් කාලත් නෑ. මං හිතන්නෙ මං මයිත්රීභාවනාව කරන හින්ද උන් මගෙ කන්නෙ නෑ.
තාත්තගෙ ඇගේ අද දවසට විතරක් කූඩැල්ලෝ පනහක් විතර කාල. හැම තැනම ලේ එනව. මගෙත් ඉස්සර ඕම කෑව දැන් කන්නෙම නෑ.
තාත්තගෙ ඇගේ අද දවසට විතරක් කූඩැල්ලෝ පනහක් විතර කාල. හැම තැනම ලේ එනව. මගෙත් ඉස්සර ඕම කෑව දැන් කන්නෙම නෑ.