මං මෙච්චර කල් දැකපු පරණම active blog එක 🌐✍️

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    Glen Lipka කියන ඇමෙරිකාවෙ product leader තමයි කරගෙන යන්නේ. මීටත් පරණ බ්ලොග් ඇති හැබැයි අදටත් ඇක්ටිව් තියන මන් දැකපු පරණම එක මේක. යට තියෙන්නේ මුල්ම ආටිකල් එකටයි මේ ත්‍රෙඩ් එක දානකොට most recent එකටයි යන ලින්ක්ස්.

    https://commadot.com/1996/03/
    https://commadot.com/2022/10/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    Glen Lipka කියන ඇමෙරිකාවෙ product leader තමයි කරගෙන යන්නේ. මීටත් පරණ බ්ලොග් ඇති හැබැයි අදටත් ඇක්ටිව් තියන මන් දැකපු පරණම එක මේක. යට තියෙන්නේ මුල්ම ආටිකල් එකටයි මේ ත්‍රෙඩ් එක දානකොට most recent එකටයි යන ලින්ක්ස්.

    https://commadot.com/1996/03/
    https://commadot.com/2022/10/
    Patta nerdy dial ekak wage. It is quite difficult to continuously do something like that for so many years, specially alone.