මං මේ කල්පනා කෙරුවෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    ඉස්සර බේත් පෙත්තක් බිම වැටුණම, ජරාව බිම ඕනෙ නෑ ඕක අහුල ගන්න කියල නිකං ඉන්නවනෙ

    දැං බේත් පෙත්තක් ගූ කාණුවක වැටුණත් කෝට්ටක් හරි දාල ඒක අහුල ගන්න තත්වයක් තියෙන්නෙ

    නැද්ද උඹල කියන්නෙ

    ඇයි බං දැං එක පෙත්තක එක ටැබ්ලට් එකක ඇවරේජ් මිල යන්නෙ 50-100 අතර

    සමහර පෙති රුපියල් 200-300 ගණන්

    සමහර ලෙඩ්ඩු ජීවිත කාලෙම බේත් බොන්න ඕනෙ.. එයාල කොච්චර අසරණයිද..

    SPC එකේ තියෙන්නෙත් එච්චර හොද බේත් නෙමේ කියනවනෙ

    මොකක්ද බං මේ වෙලා තියෙන්නෙ

    එක්කො අපිට හම්බෙන පඩිය මදිද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,543
    113
    මොනවද බං මේ බෙහෙත් වලටම යට කරන ජීවිත. උදේම වතුර ලීටරයක් බීලා දවස පටන් ගනිං.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මොනවද බං මේ බෙහෙත් වලටම යට කරන ජීවිත. උදේම වතුර ලීටරයක් බීලා දවස පටන් ගනිං.
    මම දැං නාල කෝපි කෝප්පයක් පානය කරමින් සිටින්නෙ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අම්මගෙ පෙන්ශන් එක කන එකා පඩි ගැන හොයනව.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහර මිනිස්සු ජීවිතේ කඩාවැටීම් වලට මූනදීලා ගොඩ ආවා කියලා කයිවාරු ගහනවා. ඒත් ඒ ගොඩක් උන්ට ඩිප්රෙෂන් හැදිලා හොද මට්ටමකට ආපු අය. ඒත් සම්පූර්ණයෙන් රික්මව වෙලා නෑ. උන්ට වගකීමක් අරන් වැඩක් කරන්න බෑ , අභියෝග වලට මූන දෙන්න බෑ, කොටින්ම කීවොත් තමන්ගෙ දෙයක් පටන් ගන්න ආත්ම විශ්වාසයක් නෑ. බයයි.
    8 - 5
    රස්සාව ඇරුනම වෙන දෙයක් බෑ. ඩිප්රෙෂන් වලින් ගොඩ එන්න බෙහෙත් බොන්නම ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මං යෝජනා කරනව

    රුපියල් 100 = නූතන රුපියල් 1 යි කියල ගන්න

    නැත්තං ලගදිම රුපියල් 10000 - 20000 කොළ අච්චු ගහන්න වෙන්නෙ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අම්මගේ පෙන්‍ෂන් එකනැති දවසට මොකද වෙන්නෙ?
    ඉඩකඩම් ලියාගන්නෙ මැරෙන්න බලාගෙන. ඕක ඕව විකුනල යස අගේට ඉදී. :lol:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඉස්සර බේත් පෙත්තක් බිම වැටුණම, ජරාව බිම ඕනෙ නෑ ඕක අහුල ගන්න කියල නිකං ඉන්නවනෙ

    දැං බේත් පෙත්තක් ගූ කාණුවක වැටුණත් කෝට්ටක් හරි දාල ඒක අහුල ගන්න තත්වයක් තියෙන්නෙ

    නැද්ද උඹල කියන්නෙ

    ඇයි බං දැං එක පෙත්තක එක ටැබ්ලට් එකක ඇවරේජ් මිල යන්නෙ 50-100 අතර

    සමහර පෙති රුපියල් 200-300 ගණන්

    සමහර ලෙඩ්ඩු ජීවිත කාලෙම බේත් බොන්න ඕනෙ.. එයාල කොච්චර අසරණයිද..

    SPC එකේ තියෙන්නෙත් එච්චර හොද බේත් නෙමේ කියනවනෙ

    මොකක්ද බං මේ වෙලා තියෙන්නෙ

    එක්කො අපිට හම්බෙන පඩිය මදිද?
    මටත් ඕකම තමා වෙලා තියෙන්නේ.:(
     
    • Love
    Reactions: AnuradhaRa

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    ඉස්සර බේත් පෙත්තක් බිම වැටුණම, ජරාව බිම ඕනෙ නෑ ඕක අහුල ගන්න කියල නිකං ඉන්නවනෙ

    දැං බේත් පෙත්තක් ගූ කාණුවක වැටුණත් කෝට්ටක් හරි දාල ඒක අහුල ගන්න තත්වයක් තියෙන්නෙ

    නැද්ද උඹල කියන්නෙ

    ඇයි බං දැං එක පෙත්තක එක ටැබ්ලට් එකක ඇවරේජ් මිල යන්නෙ 50-100 අතර

    සමහර පෙති රුපියල් 200-300 ගණන්

    සමහර ලෙඩ්ඩු ජීවිත කාලෙම බේත් බොන්න ඕනෙ.. එයාල කොච්චර අසරණයිද..

    SPC එකේ තියෙන්නෙත් එච්චර හොද බේත් නෙමේ කියනවනෙ

    මොකක්ද බං මේ වෙලා තියෙන්නෙ

    එක්කො අපිට හම්බෙන පඩිය මදිද?

    උබලගෙ නන්ගිත් එහෙමයි. ප්‍රොස්ටිනෝ එක වැටුනා ගූ කානුවකට, ඒක අහුලන් බිව්ව කියපන්කො.. මම ඊට පස්සෙ කටට දුන්නෙත් නෑ, ජරාව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    ගොඩක් අය "බේත්" (බෙහෙත් නෙමෙයි "බේත්") කියලා කියල කියන්නේ අවධානය ගන්න. එයාල එයාලට ලෙඩක් තියෙනවා කියලා බර කරල කියන්න තමයි ඒ වගේ වචන පාවිච්චි කරන්නේ. ඒ වගේම තවත් වචනයක් තමයි "ක්ලී..නික්" (ක්ලිනික් නෙමෙයි "ක්ලී.. නික්")🤷‍♂️