මං විතරද දැක්කෙ

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    මං විතරද දැක්කෙ

    දැන් එතකොට මං විතරද පැන් වඩන්න කෙන්ඩිය අල්ලනව වගේ අපේ ජනාධිපතිතුමා මිනීපෙට්ටිය කරගහගෙන යන හැටි දැක්කෙ....:baffled::baffled::baffled:
     
    Jul 7, 2014
    214
    74
    0
    හැම මගුලටම බැනුන් අහන එකේ, ඕකට වත් ඔය මිනිහට පාඩුවේ ඉන්න දියන් බං !
    :rofl: :lol: :rofl: :lol: :rofl: :lol:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දැන් එතකොට මං විතරද පැන් වඩන්න කෙන්ඩිය අල්ලනව වගේ අපේ ජනාධිපතිතුමා මිනීපෙට්ටිය කරගහගෙන යන හැටි දැක්කෙ....:baffled::baffled::baffled:



    උබ හිතන්නෙ අපේ මෛත්‍රි උතුමානන්ට මේ පෙට්ටිය උස්සන්න බැ කියලද
    එතුමට පුලුවන් තනියම උනත් මිනිපෙට්ටිය උස්සන් යන්න...ඔය බත් ගිලින එවුන් වගේ නෙවේ බිත්තර ආප්ප කාල කලු කෝපි බොන අය ශක්තිවන්තයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    දැක්කෙ නෑ බන් මේ වගේද හිටියෙ

    z_new350.jpg
     
    Jul 7, 2014
    214
    74
    0
    දැක්කෙ නෑ බන් මේ වගේද හිටියෙ

    z_new350.jpg

    ඇඬෙනව යකො ! :shocked::shocked::shocked:
    මහින්ද මාම තනි අතින් උස්සන්නෙ කියහන්කො ! ;);)

    ඒක නෙමයි අර නාමලය මහණ වෙලා වත් හිටියද ? :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ai yako u kiyala pettiya karagahagena yanna oneda... nikan gawrawayak widihata petriyata kara thiyanawa misak e miniha oka karagahanna yanne na kohomath..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    පට්ට අලේ;20874581 said:
    ඇඬෙනව යකො ! :shocked::shocked::shocked:
    මහින්ද මාම තනි අතින් උස්සන්නෙ කියහන්කො ! ;);)

    ඒක නෙමයි අර නාමලය මහණ වෙලා වත් හිටියද ? :lol::lol:

    :lol:

    දන්නෑ බන් මාත් ඔය දැක්කමයි