මං ශ්‍රී පුර මෙහේ ඔක්කොම ඡන්ද නාමල්ට.

lasagna

Member
Jan 19, 2023
21
22
3
මං ශ්‍රී පුර මෙහේ ඔක්කොම ඡන්ද නාමල්ට. ලොකු පොඩි ගෑණු පිරිමි ඔක්කොම එහෙමයි! උඹලා online ඡන්ද දින්නට ඇත්ත ගේම දිනන්න බෑ. ගම් ඔක්කොම වගේ දෙන්නේ නාමල්ට තමා යකෝ. ගමට වත් ඇවිත් කතා නොකරන ගූ බය ජෙප්පන්ට අපි ඡන්දේ දෙන්නේ නැහැ. ඔච්චර කොන්දක් දැක්මක් තියෙනවා නම් වරෙන්කො කොන්ද කෙලින් තියං ගමක මිටින් එකක් තියන්න.
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    ba65c1b7-namal-prasanna-atv.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මං ශ්‍රී පුර මෙහේ ඔක්කොම ඡන්ද නාමල්ට. ලොකු පොඩි ගෑණු පිරිමි ඔක්කොම එහෙමයි! උඹලා online ඡන්ද දින්නට ඇත්ත ගේම දිනන්න බෑ. ගම් ඔක්කොම වගේ දෙන්නේ නාමල්ට තමා යකෝ. ගමට වත් ඇවිත් කතා නොකරන ගූ බය ජෙප්පන්ට අපි ඡන්දේ දෙන්නේ නැහැ. ඔච්චර කොන්දක් දැක්මක් තියෙනවා නම් වරෙන්කො කොන්ද කෙලින් තියං ගමක මිටින් එකක් තියන්න.
    මං පදවි ශ්‍රී පුර.
    මේ පාර ගමම NPP.
     
    lasagna

    Member
    Jan 19, 2023
    21
    22
    3
    ගමේ දුක දන්න මිනිස්සු ගැන බැලුවේ පොහොට්ටුව විතරයි. ටකරං, සිමෙන්ති, බත් පැකට් හරි දුන්නෙත් පොහොට්ටුව විතරයි. නොමැරී මැරුණු කාලකන්නි යුද්දෙන් අපිව බේරා ගත්තේ මහින්ද මහත්තයා. ඒ අත කවදාවත් හපා කන්නේ නැහැ ගමේ මිනිහා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මමත් zස්‍රීපුර...
    මම එදා නාමල් සර්ගෙ එක අහම්බෙන් FB Live දැකල එතුම ගැන පැහැදිලා එතුමා එක්ක එකතු උන දුර ගමනක් යන්න
     
    Last edited:

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ජය වේවා නාමල් මැතිදු තමා අනිවාර්යයෙන් ජනාධිපති වෙන්න ඔන.

    අනුර පොන්නයාගේ කටේ ලපේ ගලවලා ගහන්න ඔන කොටාගේ පුකේ