මං හිතුවෙ නෑ 320ක් හම්බෙයි කියල

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    Transaction fee- $3

    Capture.jpg



    Capture1.jpg


    $30 නම් කැපුනෙ නෑ. ඊලඟ withdraw එකෙන් කැපෙයි නෙහ්?
     

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ලංකාවට සල්ලි යවන්න එපා යකෝ රනිලා ජානදිපත් වෙයි ආයි.සල්ලි යවන්නේ නැතුව බෙහෙත් ගන්නවත් සල්ලි නැති කරන්න ඕන.එතකොට ඌ ගෙදර යයි.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ලංකාවට සල්ලි යවන්න එපා යකෝ රනිලා ජානදිපත් වෙයි ආයි.සල්ලි යවන්නේ නැතුව බෙහෙත් ගන්නවත් සල්ලි නැති කරන්න ඕන.එතකොට ඌ ගෙදර යයි.
    U jeewath wenne nadda?Uba salli denawanam u lanakawata salli yawanne nathuwa idee
     
    • Like
    Reactions: rukshrulz