මං Laptop එකක් ගත්තා....

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මං Laptop එකක් ගත්තා....

    කාලෙක ඉඳල ආසාවක් තිබ්බා ලැප්ටොප් එකක් ගන්න.... එළකිරියේ එඋන් හුඟක් උදව්කලා මගේ තීරනෙට.... :yes:
    දන්නවනේ ඉතිං studies වලට සහ අනෙක් සියලු කුප්ප වැඩ වලට තමයි.....

    :cool:

    IMG_20130921_1819261-1.jpg



    IMG_20130921_1818561.jpg




    :sorry:
    Petti pitin 4to danna velak vak na kollo....

    Umbalath ekka mage sathuta beda ganna hithuna...... :)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලෙක ඉඳල ආසාවක් තිබ්බා ලැප්ටොප් එකක් ගන්න.... එළකිරියේ එඋන් හුඟක් උදව්කලා මගේ තීරනෙට.... :yes:
    දන්නවනේ ඉතිං studies වලට සහ අනෙක් සියලු කුප්ප වැඩ වලට තමයි.....

    :cool:

    IMG_20130921_1819261-1.jpg



    IMG_20130921_1818561.jpg




    :sorry:
    Petti pitin 4to danna velak vak na kollo....

    Umbalath ekka mage sathuta beda ganna hithuna...... :)

    එළ එළ වැල් එහෙම ඔබාගෙන අහුවෙනවා නෙමෙයි :lol:


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    • Like
    Reactions: Ironwingz

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    congratz macho. :) carefully use karanna...

    ok machan thanx for advice :yes:

    ela ..
    kiyak unaada bn ?

    60000/= with backpack and hspa modem, metropolitan eken....

    එළ එළ වැල් එහෙම ඔබාගෙන අහුවෙනවා නෙමෙයි :lol:

    :lol::lol: ok brother ahu venne naa:cool:

    CTRL + Q to Enable/Disable GoPhoto.it
    CTRL + Q to Enable/Disable GoPhoto.it

    500 GB මදි වෙයි
    comment_P1aUFdLKuAfLC43YYpfceJhEcBYBagdX,w400.jpg

    ekanam ehema thamai ban.... :yes: passe hemeeta hard ekak ganna oona....

    ekathu karagaththa evayin ban datha kaagena gaththe.... :yes:

    ela ela..:D
    thank ku :)

    good machoo,,, keeyak unada?

    60000/=
     
    • Like
    Reactions: gcj

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචං laptop එක නම් මරු.... ලොකු VGA එකක් නැති උනාට CALL OF DUTY MWF 3 ගැහුවා පය ගානක්... රත් වෙන්නෙත් නෑ බං..... HP වගේ ion එකක් නෙවිච්ච එක හොඳටම ප්‍රමාණවත්....

    :)
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    sira machn....
    lassana budu pilimayak thiyenawa neh mese uda :)

    ඔව් මචං :) මං බුදුපිළිමේ ගත්තේ 2008, A/L ඉවර වෙලා පොළොන්නරුවේ ගිය වෙලාවේ.

    එදා ඉඳල බුදුපිළිමේ තියෙන්නෙ..... :)
     
    • Like
    Reactions: Thilantdm