මං NEXT PRESIDENT මංජු නිශ්ශංක - මේවට මගේ සම්බන්ධයක් නැහැ

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මේ දිනවල විවේචනයට ලක්ව පවතින ‘මෝඩාභිමානය‘ ප්‍රසංගය, නතාශා එදිරිසූරියගේ ප්‍රකාශයන්, එස්එල් ව්ලොග් හා කලම්බු කොමඩි සෙන්ට්‍රල් නාලිකා හි මූලිකයා ලෙස හඳුන්වමින් මංජු නිශ්ශංක මහතා සම්බන්ධයෙන් පළවන ප්‍රචාර ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
    සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමහර අවස්ථාවන් වලදී යම් අනුග්‍රාහකත්වයක් ලබා දෙනු ලබන නමුත් ඒවාගේ අන්තර්ගතයන් සහ ක්‍රියාත්මක කරවීමේ පූර්ණ වගකීම අදාල ආයතනයන් සහ පුද්ගලයන් සතු බව ඔහු කියා තිබේ. මේ මොහොතේ ආගම්වාදි ජාතිවාදි බෙදීම් ඇතිකර පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරමින් සංවිධානාත්මකව සිදු කරගෙන යන ප්‍රචාරයන් පිලිබඳ අවධානයෙන් ඉන්න ලෙස ශ්‍රී ලංකා ජනතාවගෙන් ඔහු ඉල්ලා තිබේ.
    මේ ගැන ඔහු පළ කර ඇති ෆේස් බුක් පණිවිඩයක් හා වීඩියෝවක් පහතින්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842

    මගෙ අත්දැකීම අනුව නම් කෙල්ලො sex ගැන කතා කරන්න බය වෙන්නෙ වැඩිපුරම කතා කරන අනිත් මනුස්සයා නිසා මචන්. උඹ මේ දාලා තියෙනවා සංස්කෘතිය, බැරි කම වගේ broad generalization බයිලා නම් ගහන්න පුළුවන්, හැබැයි අ‍ැත්ත තත්ත්වය එ‍්ක නෙවෙයි. අහපු ඉතිරි ටිකට පොඩ්ඩක් සදාචාරය අඩු කරලා උත්තරයක් දෙන්නම්. Sex "හරියට" කරන්න බැරි කමක් හෝ නොදන්න කමක් තියෙන ගෑනු ළමයි නෑ බං. අපි දැන ගන්න ඕන ගෑනු ළමයෙක් තමන් අ‍ාස විදිහට එ‍්ක කරන මට්ටමට comfortable කරගන්න. එහෙම නැතිව දන් නැති ප්‍රශ්නයක් නෙවෙයි. Affairs තිබිලාම නැති, කොල්ලෙක් අතින්වත් අල්ලලාවත් නැති කියලා කියන ගෑනු ළමයින්ට වුණ‍ත් දන් නැති ප්‍රශ්නයක් නම් නෑ. ඔව් මම මේ කියන්නෙ කරන එක ගැන විතරක් නෙවෙයි, sex කරන්න ගියාම කරන ප්‍රධාන දේවල් සේරම ගැන. 🤣 අනිත් කතාව බොහෝ දුරට හරි. ඔව් හැදියාව පෙන්නන්න වෙන එක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. මොකද බෑ බෑ තේරෙන් නෑ කියලා preface නොකර කරාම අපේ ඔස්තාර් අයියලා අන්දුන් කුන්දුන් වෙලා ඊට පස්සෙ කොහෙන්ද ඉගෙන ගත්තෙ කියල වාත වෙන නිසා. සමහරුන්ට එ‍් flip එක දැක්කාම කලිසමේ සරමෙම යන පොඩි අවුලක් එහෙමත් තියෙනවා ඉතින්. 💦🤣 හැබැයි ඉතින් එහෙම නෑ කියල දැන ගත්තාම, full ම trust එක අ‍ාවාම බලන්න ඕන ඉතින් අපේ ගෑනු ළමයින්ගෙ වැඩ. 🤭 අර ගිටාර් එකේ කතාව තමයි. උඹ ගිටාර් ගහද්දි මීයෝ කනවා වගේ නම් එක්කො උඹ ගහන්න කලින් ගිටාර් එක tune කරගන්න දන් නෑ. නැත්තම් කලින් හරියට tune කරලා දුන්න ගිටාර් එකවත් උඹ ගහන්න දන් නෑ. ඔව් ගිටාර් එකේ වුණත් අවුලක් තියෙන්න පුළුවන්, නැහැම නෙවෙයි. හැබැයි overwhelmingly හේතුව ගහන එකාගෙ බැරි බැරියාව. දන්න එකාට ඉතින් string දෙක තුනක් කැඩුණත් ලාවට හරි ගේමක් ගහ ගන්න පුළුවන්. 🤭 දන්න මට්ටමින් ගහලා පැත්තකින් තියන එක අවුලක් නෑ. හැබැයි සද්දෙ upset එකට ගිටාර් එකට බනිනවා නම් තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. 😊😊
     
    • Haha
    Reactions: Dr.Amdan