මකබාස් ආර්කිටෙක්ට්ස්

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
කපරාරුවට

කපරාරුවට යන වියදම අඩු කර ගන්න විදියක් කියන්නලකූ දන්න අය?
ගෙදර ඇතුලෙ කපරාරු කරලා, සුද මැදලා පේන්ට් කරන එකද කරන්න ඕනේ නැත්න්ම්, පොටි අදින එකද ලාබ?
පොටි ඇද්දාම කාලයක් යද්දි බොල් වෙනවා වගේ වෙන එක නවත්තන්න පුලුවන්ද? නියපොතු පාරක් වැදුනත් පේන්ට් එකත් එක්ක ගැලවිලා යනවනේ??

ඉස්තූතී...

Rep +
 
Brandy2020

Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    අපෝ මුන්ද? ඔලුව ඉඩිමිච්ච නැති එකෙක් හොයාගන්න අමාරුයි. හොඳ දන්න එකෙකුට ඉන්නේ චෙෆ් ආර්කිටෙක් බ්ලොග් ලියන මහතා පමණයි.

    වයස සෙට් එක නම් සුපිරි,,උන්ට බිස්නස් නෑ මේ ඉංජිනේරු ෆැකල්ටියේ ඉඳපු ආර්ටෝ හින්දා....
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    කපරාරුවට යන වියදම අඩු කර ගන්න විදියක් කියන්නලකූ දන්න අය?
    ගෙදර ඇතුලෙ කපරාරු කරලා, සුද මැදලා පේන්ට් කරන එකද කරන්න ඕනේ නැත්න්ම්, පොටි අදින එකද ලාබ?
    පොටි ඇද්දාම කාලයක් යද්දි බොල් වෙනවා වගේ වෙන එක නවත්තන්න පුලුවන්ද? නියපොතු පාරක් වැදුනත් පේන්ට් එකත් එක්ක ගැලවිලා යනවනේ??

    ඉස්තූතී...

    Rep +

    සුද මැදලා පේන්ට් කරන එක වියදම අඩුi..
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ගෙයක් හදන්න structural drawings අදිනකොට Engineer ගෙන් specifically අහන්න/කියන්න ඕන දේවල් මොනවද මචන්ලා......:nerd::nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකුත් අහන්න දෙයක් නෑ ආකිටෙක්චරල් එක චිත්‍රයක් නොවී සැලසුමක් නම්...:rofl:
    ප්ලෑන් එකේ කණු තියෙන තැන්වලම දාන්න පුලුවන්ද, ප්‍රශ්න තියෙනවනම් ඒවා, ඉකොනොමිකල් කරන්න යෝජනා එහෙම දෙයි. ඒවා ක්ලියර්ලි අහගෙන අවශ්‍ය දේට ඇග්‍රී වෙන්න. පොළොව බලලම පාදම ඩිසයින් කරගන්න එක හොඳයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    උපුල් සහෝ, ආකියා නෙමෙයිද ස්ට්‍රක්චරල් එක අදින්නේ?
    ඒක කරන්නේ ස්ට්‍රක්චරල් ඉන්ජද? ඩ්‍රාෆ්ට්ස්මන්ද
    ඒක වැරදිනම් අපි කොහොමද දැනගන්නේ
    ලනු අදින්න කලින් හදාගන්න ඕන නේද
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මොකුත් අහන්න දෙයක් නෑ ආකිටෙක්චරල් එක චිත්‍රයක් නොවී සැලසුමක් නම්...:rofl:
    ප්ලෑන් එකේ කණු තියෙන තැන්වලම දාන්න පුලුවන්ද, ප්‍රශ්න තියෙනවනම් ඒවා, ඉකොනොමිකල් කරන්න යෝජනා එහෙම දෙයි. ඒවා ක්ලියර්ලි අහගෙන අවශ්‍ය දේට ඇග්‍රී වෙන්න. පොළොව බලලම පාදම ඩිසයින් කරගන්න එක හොඳයි

    තේරුණා මචන්... මට උඩ bath rooms වල 1" වත් gap එකක් තියන්න ඕන. commode area එකෙත් පොඩි ගැප් එකක් තියන්න ඕන. එතකොට slab එක design කරන එක Engineer ට නේද කියන්න ඕන ???

    තව ටයි බීම ද කළු ගල් වැටියක් උඩින් ටයි බීම ද කියන එකත් engineer කියනවා නේද???

    site එකේ drainage system එකත් engineer එකක් කතා කරලා confirm කරගන්නෙක හොදයි නේද???

    ඔය වගේ තව මොනවහරි තිනවද engineer එක්ක කතා කරන්න ඕන??

    මම වැරදි නං කරුණාවෙන් නිවැරදි කරන්න... :(:(:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තේරුණා මචන්... මට උඩ bath rooms වල 1" වත් gap එකක් තියන්න ඕන. commode area එකෙත් පොඩි ගැප් එකක් තියන්න ඕන. එතකොට slab එක design කරන එක Engineer ට නේද කියන්න ඕන ???

    තව ටයි බීම ද කළු ගල් වැටියක් උඩින් ටයි බීම ද කියන එකත් engineer කියනවා නේද???

    site එකේ drainage system එකත් engineer එකක් කතා කරලා confirm කරගන්නෙක හොදයි නේද???

    ඔය වගේ තව මොනවහරි තිනවද engineer එක්ක කතා කරන්න ඕන??

    මම වැරදි නං කරුණාවෙන් නිවැරදි කරන්න... :(:(:(

    වැදගත්..
    උපුලෝ මේ ඔබේ අවධානය පිණිසයි
    මගේ එකටත් උත්තර ඕන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උපුල් සහෝ, ආකියා නෙමෙයිද ස්ට්‍රක්චරල් එක අදින්නේ?
    ඒක කරන්නේ ස්ට්‍රක්චරල් ඉන්ජද? ඩ්‍රාෆ්ට්ස්මන්ද
    ඒක වැරදිනම් අපි කොහොමද දැනගන්නේ
    ලනු අදින්න කලින් හදාගන්න ඕන නේද
    ආකිටෙක්චරල් ඩ්‍රෝවින්ග් එක අතට ලැබුනම ගෙදර හදන්න අවශ්‍ය කොන්ක්‍රීට් එලිමන්ට්ස් ( බීම්, කොලම්. ස්ලැබ්, ස්ටෙයර් කේස්, ෆවුන්ඩේශන්. රූෆ් )වල ඩිමෙන්ෂන්ස්, කම්බි දාන විදිහ ඩිසයින් කරන්න පුලුවන් ස්ට්‍රක්චරල් ඉංජින්යර් කෙනෙක්ට. .ස්ට්‍රක්චරල් ඩිසයින් ස්ට්‍රක්චරල් ඉංජිනියර් කරලා ස්ට්‍රක්චරල් ඩ්‍රාෆ්මන් හරහා ඇඳලා ප්‍රින්ට් කරලා ඉංජිනියර් අත්සන් කරලා ගේ හදන්න දෙනවා. ඉකොම්නොමිකල් සේෆ් ඩිසයින් එකක් තමා අවුට්පුට් එක.
    ආකිටෙක්ගේ මනෝභාවය රියලිටියක් කරන්නේ ස්ට්‍රක්චරල් ඩිසයින් එකෙන්. ඒක ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් කරන්නේ කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියර්,

    ගෙවල් වගේ පොඩි ස්ට්‍රක්චර්ස් (අඩි 10-12 න් කණු දාන ඒවා ) පුරුද්දට බාස්ලා හදනවා. පුරුද්දට චිත්‍ර වගේ අඳින ආකිටෙක්/ඩ්‍රාෆ්මන්ලත් ඉන්නවා.

    ආකිටෙක්ගේ රාජකාරිය ආකිටෙක් ඩිසයින්. දැන් එයාලා මාර්කටින් ස්ට්‍රැටජි එකක් විදියට නූල් ගහන්න, නෙවෙයි කම්බි තෝරන්නත් යනවා... ඒක අර බූවල්ලා වගේ සීන් එකක්. නොදැනුවත්කම නිසාම ගෙදර අයිතිකාරයට ලොකු ශක්තියක් මේ හෙල්ප්ස්. ඒත් ඒ හෙල්ප්ස් කොස්ට්ලි සහ ඉනිෆෙක්ටිව්. ඊට වැඩිය වටිනවා සිවිල් එන්.සීටී හරි එන්.ඩී.ටී කරපු කොල්ලෙක්ව සයිට් එකේ තියාගන්න එක. ඌ තාක්ෂනේත් දන්නවා... මිනිස්සු, මැශින් මැටීර්යල් සුපර්වයිස් කරනවා.. සැලසුම හරි නම් ආයේ කූරු ගහන්න ඕනේ නෑ ඩිසයිනර්ස්ලවා... වෙනසක් කරනකොට කන්ටැක්ට් කරන්නයි තියෙන්නේ:)
     
    • Like
    Reactions: Radical78

    එල.. නියමෙටම තේරුනා..
    එහෙම කොල්ලෙක් ඉන්නවද රෙකමන්ඩ් කරන්න පුළුවන් සයිට් එකේ තියාගන්න
    ගෙවීම් කොහොමද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තේරුණා මචන්... මට උඩ bath rooms වල 1" වත් gap එකක් තියන්න ඕන. commode area එකෙත් පොඩි ගැප් එකක් තියන්න ඕන. එතකොට slab එක design කරන එක Engineer ට නේද කියන්න ඕන ???

    තව ටයි බීම ද කළු ගල් වැටියක් උඩින් ටයි බීම ද කියන එකත් engineer කියනවා නේද???

    site එකේ drainage system එකත් engineer එකක් කතා කරලා confirm කරගන්නෙක හොදයි නේද???

    ඔය වගේ තව මොනවහරි තිනවද engineer එක්ක කතා කරන්න ඕන??

    මම වැරදි නං කරුණාවෙන් නිවැරදි කරන්න... :(:(:(

    මචෝ...ආකිටෙක්චරල් ප්ලෑන් ටික ඇඳලා නම් තියෙන්නේ, ස්ට්‍රක්චරල් ඉංජිනියර් දෙනවා මෙන්න මේ ඩ්‍රෝවින්ග් ටික.

    1. ඒ ඒ තට්ටුවෙ ස්ලැබ් එකේ (සියලුම කාමර, ටොයිලට්, පැසේජ් ) කොන්ක්‍රීට් ඝනකම, කම්බියේ සයිස් එක, දිග, කොච්චර දුරක්ද මොන කම්බිද කියන ඒවා
    2.සියලුම කොන්ක්‍රීට් කණු වල පිහිටීම, ඒවායේ කම්බි, ඩිමෙන්ෂන්ස්

    3. ඒ ඒ කණු යාකරමින් ඒ ඒ තට්ටුවේ ස්ලැබ් වල බර දරාගන්න බීම් වල ඩිමෙන්ෂන්ස්, කම්බි.....

    4. පඩිපෙලේ කම්බි සහ ඩිමෙන්ෂන්ස්
    5. වහලය විෂේෂිත නම් පරාල, කාප්ප දැමිය යුතු අයුරු, කාප්ප සැලසුම,...
    6.සියලුම කණු වල පාදමේ ඩිමෙන්ෂන්ස්, කම්බි
    7. බිම් මහලේ බිත්ති දරා ගැනීමට බඳින කලුගල් අත්තිවාරමේ ඩිමෙන්ෂන්ස්, ඊට උඩින් ප්ලින්ත් බීම් ඩිමෙන්ෂන්ස්, කම්බි, ඒවායේ ලෙවල්ස්...
    8. මේවාට අමතරව ඉංජිනියර් ගෙන් ලබගන්න පුලුවනි ටොයිලට් වලවල් වල ඩිසයින් එහෙම. පොඩි ගෙවල් නම් බාත් රූම් බට අතුරන විදිය එහෙම නම් වෙනම් ඩිසයින් කරන්න ඕනේ නෑ

    hH08U69.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එල.. නියමෙටම තේරුනා..
    එහෙම කොල්ලෙක් ඉන්නවද රෙකමන්ඩ් කරන්න පුළුවන් සයිට් එකේ තියාගන්න
    ගෙවීම් කොහොමද?
    සංකීර්ණ ගෙයක් නෙවෙයි නම් හදන්නේ, එන්.සී.ටී ඉවර කරපු කෙනෙක්ව ගන්න එක කොස්ට්ලි. තමන්ගේ කවුරුහරි සයිට් එකේ හැම වෙලේම ඉන්නවනම් (සයිට් මැනෙජර් රෝල් එක ) දෙවෙනි වසරෙ ට්‍රේනින් කොල්ලෙක් වගේ ගත්තත් ඇති. අවශ්ය තාවය අනුව පැය කීපයක් ඩ්‍රෝවින් එක බාස්ට තේරිලද කියලා කන්ෆර්ම් කරවගන්න එක, බාස් ලට ගෙවන ඒවයේ මිනුම් ගන්න, බඩු අවශ්ය ප්‍රමාන ඕඩර් කරන්න එහෙම ඒ කොල්ලට පුලුවනි. ගානක් මේක්යි කියලා කියන්න බෑ... එන දවස් ගාන බලලා මාස හයෙන් හදනවනම් ඒ කොල්ලට ලක්ෂ එක හමාරක් යන එකේ කිසි පාඩුවක් නෑ.. තමන්ගේ මැටීරියල් අපතේ යයි ඊට වඩා නැත්නම්. මාසෙට දවස් හතරක් වගේ පැය කීපයක් ඉන්න නම් එන්නේ 12-15 ක් ගෙව්වත් කමක් නෑ.. ඒ ඉතින් සුපර්විශන් නැතුවනෙ. ස්ලැබ් එකේ කම්බි බැඳිල්ල එහෙම කොන්ක්‍රීට් එකට කලින් ඉංජ් කෙනෙකුට පෙන්නන්න පුලුවන්නම් හොඳයි. 5000 -7500 ක් ගන්නවා චාට්ඩ් කෙනෙක් නම්...
    උඹ ඉන්න පැත්තේ නිකමට හොයලා බලන්න. ඕන තරම් ටෙක් කෝස් කරන උන් ඉන්නවා. අර ෂමින්දයාගේ දැනුම පේනවනේ... ඌත් ට්‍රේනින් ඉන්න ඇති.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තේරුණා මචන්... මට උඩ bath rooms වල 1" වත් gap එකක් තියන්න ඕන. commode area එකෙත් පොඩි ගැප් එකක් තියන්න ඕන. එතකොට slab එක design කරන එක Engineer ට නේද කියන්න ඕන ???

    තව ටයි බීම ද කළු ගල් වැටියක් උඩින් ටයි බීම ද කියන එකත් engineer කියනවා නේද???

    site එකේ drainage system එකත් engineer එකක් කතා කරලා confirm කරගන්නෙක හොදයි නේද???

    ඔය වගේ තව මොනවහරි තිනවද engineer එක්ක කතා කරන්න ඕන??

    මම වැරදි නං කරුණාවෙන් නිවැරදි කරන්න... :(:(:(

    සාමන්යයෙන් ස්ලැබ් දානවනම් සම්පූර්ණ බාත් රූම් එක තියෙන කොටසම අඟල් 6ක් විතර පාත් කරනවා.ඊට පස්සේ ස්ලැබ් එක උඩ බට ලයින් සේරම ඇදලා ස්ලැබ් එක පුරවනවල කොන්ක්‍රිට් දානවා.ඒ පුරවනකොට බාත් රූම් එක අඟලක් විතර ඩ්‍රොප් එකක් හිටින්න තමයි පුරවන්නේ

    ටයි බීම් යන්න ඕනිද නැද්ද කියන එක ඉන්ජිනියර් දෙනවා.ඩ්‍රෙනේජ් නම් ඉතින් බාස්ට කරන්න පුලුවන්.

    ඉන්ජිනියර් ස්ට්‍රක්චරල් ටික දුන්නට පස්සේ ඒවා උඹේ ආකිටෙක්ට හරි ඩ්‍රාෆ්ට්මන්ට හරි දෙන්න.එතකොට එයා ඒක ආකිටෙක්චරල් ප්ලෑන් එකට දාලා චෙක් කරලා බලනවා.කනු ටික හරි තැන් වල තියෙනවද,සාලේ,කාමර මැදට කණු ඇවිල්ලා තියෙනවද වගේ දේවල් බලනවා.ඊට අමතරව ගෙයි වටේට යන බීම් සේරම එකම උසකට එන්න ඩිසයින් කරගන්න.නැත්නම් ජනේල දානකොට එක එක ඒවා එක එක උසවල් වලට එනවා
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබ හරියටම හරි මචං , කාලෙට ගැලපෙන දෙයක් උබ ලියල තියෙන්නේ
    ජයවේවා !!!!!
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    අදහස් නම් ගොඩක් වටිනව....
    මටනම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ දැන්. මන් ස්ලැබ් එක දාද්දී බාත් රූම් එකට කට්ටයක් තිබ්බෙත් නෑ, බට දැම්මෙත් නෑ.

    මම දැන් කරන ඉන්නෙ ඔක්කොම බට බිත්ති වලින් යන්න. කොමඩ් එකත් වොල් ටයිප් එකක් හයි කරන්න.

    එහෙම කරන එක අවුලක් නැද්ද?