මකබාස් Rates

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචාලා ලොකු උදව්වක් මං.

    මගේගෙදරට කොස් ලීයෙන් දෝර ජනෙල හදාගන්න ඔනැ මක බාස් කෙනෙක් දුන්නා පට්ට Quatation එකක් බං පොර කියනවා වර්ග අඩියකට Rs4,000/ft2 ක් වගේ යනවාලු ඔක්කොම Waterbase, polishing and installation including ironmongers

    මචන් මම මුට කිව්ව තමුසෙට අමු කැවිලාද හලෝ ගෙයක් හදන්නත් යන්නෙ වර්ග අඩිය Rs 4500-6000 අතර කියලා

    මචන් ඇත්ත ගාන 1500 වගෙ නෙද? :confused:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB ඵකේ තියෙනවා සිහින නිවහන කියල ගෘප් ඵකක්.අන්න ඒකේ උඹට ඕන දේ දාපං. අඩුවට වැඩේ කරගන්න පුළුවන්.සෑහෙන්න ඉන්නවා ඕවා කරන කටිටිය ඒ්කේ..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    FB ඵකේ තියෙනවා සිහින නිවහන කියල ගෘප් ඵකක්.අන්න ඒකේ උඹට ඕන දේ දාපං. අඩුවට වැඩේ කරගන්න පුළුවන්.සෑහෙන්න ඉන්නවා ඕවා කරන කටිටිය ඒ්කේ..

    mchan ubata ft2 rate ekak kiyanna barida??? :confused:;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ බලන්න උබේ දොර ජනේල ලී වල සයිස් එක දාහන් බලන්න.සාමාන්‍ය 3x4 උලුඅහු,1 1/8,1 1/4" වගේ දොරවල් ජනේල එක්ක නෝමල් ඕකට 2300-2500 අවට ගානක් යයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උඹ ලී දීලද වැඩේ කරන්නේ?නැත්නම් බාස් ලී දාලද කරන්නේ?

    මචන් මේක සියල්ලටම කොන්තරාත්තුවක් ලී සියල්ලත් දාලා, පොලිෂ් කරලා, වොටර් බෙස් කරලා සවිකිරිමත් කරලා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කෝ බලන්න උබේ දොර ජනේල ලී වල සයිස් එක දාහන් බලන්න.සාමාන්‍ය 3x4 උලුඅහු,1 1/8,1 1/4" වගේ දොරවල් ජනේල එක්ක නෝමල් ඕකට 2300-2500 අවට ගානක් යයි.

    3x4 thamai 3x5 thawath ganan wadi ne
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචන් මේක සියල්ලටම කොන්තරාත්තුවක් ලී සියල්ලත් දාලා, පොලිෂ් කරලා, වොටර් බෙස් කරලා සවිකිරිමත් කරලා

    ඔය ගානට ලාබයි ඔක්කොම දාලා කරනවා නම් උන්ම ගෙදරට බඩු ඩිලිවරිත් කරනවා නේද එහෙනම් පාඩු නෑ.
    ඒත් ඔහොම පොලිෂ් කරලා හයි කලාට වැඩක් නෑ ගේයි ඉතුරු වැඩ කරනකොට ඒවා සවුත්තු වෙනවා. ඊට පස්සෙ ආයි උබට පොලිෂ් කරන්න වෙනවා.
    හොදම දේ නිකම් හදලා හයි කරගන්න එක . ඊට පස්සෙ ගෙයි වැඩ ඉවර උනාම පොලිෂ් කරගන්න. ඒක තමා හොදම දේ.
    තව දෙයක් කොස්වලට කෘමි හානි එන්නෑ. හැබැයි හොද ලී තොරාගන්න.
    ගුඩ්ලක්... :yes::yes::yes: