Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකරා සහ මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මකරා සහ මම

උපන් දා පටන් විවිද දේශපාලනඥයන්ගේ සුරංගනා කතා ඇසීම නිසා ලංකාවේ වැසියෝ සුරංගනා කතා ඇසීමට මහත් රුචිකත්වයක් දක්වන බව කවුරුත් දන්නා දෙයකි.. මමද ලංකාවේ වැසියෙක් නිසා එම තත්ත්වය මටද එලෙසම පොදුවේ බලපෑ බව කීමට කැමැත්තෙමි.. එම නිසා දිවා රෑ නැතුව සුරංගනා කතා පොත් බැලීම නිසා මගේ මනස ද තරමක් විකල් තත්වයේ පැවතුන අතර සුරංගනා කතා වල වැඩියෙන්ම ඉන්නේ ගම් වලට වැදී ගෙවල් දොරවල් ගිණි තබා විනාස කරන ගිණි පිඹින කඩප්පුලි ගිණි මකරුන් නිසා මටද ගිණි මකරකු වීමට ආසාවක් ඇති විය.. එහෙත් එම ආසාව කෙදිනක වත් ඉටු නොවන බව දන්නා නිසා පාඩුවේ සිටියෙමි..

දිනක් අපේ නගරයටද ගිණි පිඹින මකරකු කඩාපාත් වී..ගම් බිම් වනසමින් ගිණි තබමින් පිස්සු නටන බව මට හදිසියේම ආරංචි විය.. නින්දේ සිටි මමද ඇඳෙන් පැණ ඇඳ පාමුල වැටී තිබූ සරමද අහුලා නැවත ඇඳගෙන හන්දියට යන විට මකරා සිටියේ හන්දියේ සෝමේ අයියාගේ චයිනීස් හෝටලය ආසන්නයේ යකා නටමිනි.. මකරාට නහුතෙට තද වෙලා අමු සිංහලෙන් බනි...

" යකෝ මුං මොකුන්ද මේ බෝඩ් වල ඇඳලා තියෙන්නේ.. චයිනීස් හොටේල් කියලා බෝඩ් දාලා මකරු කියලා හැකරැල්ලෝ පත්තෑයෝ දියබරි වගේ උන්ගේ රූප ඇඳලා.. මකරුන්ට අපහාස කරන්ඩ හිතුවා මදි.. හිටපියවු තොපිට"

කියා බූස් බූස් ගා පිඹින ගිණි දලු වලින් කඩේ බෝඩ් එක පවා දැවී හලු වී යයි..

මකරාගේ මෙම කරදරකාරී හැසිරීම රටේ ජනාධිපති තුමා පුවත්පත් වලින් දැකීමේ ප්‍රතිඑලයක් ලෙස මෙම මකරා අල්ලා ජනාධිපති මන්දිරයට ගෙන එන අයෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට එතුමා විසින් ෆේස් බුක් පණිවිඩයක්ද එවා තිබුණි..

මෙම පණිවුඩය දැක රට පුරා සිටින විවිධ අයවලුන් සහ විවිධ පාර්ශවයන් මකරා අල්ලා දී ඇතෙක් බරට වස්තුව ලබාගනිමී යන තෘෂ්ණා භරිත සිතුවිල්ල පෙරදැරිව මකරා ඇල්ලීමට ගොස් විවිධ කරදර පීඩාවන්ට ගොදුරු විය..

ඔනෙම පොරක් අපට සැරෙන්ඩර් කියා මකරා ඇල්ලීමට ගිය දාවිත් මාමා මකරා අසලට ගොස් මස් කට්ටක් විසි කර මකරා ඉජොහ් ඉජොහ් කියා හීලෑ කිරීමට ගොස් ආපසු ගෙදර ආවේ ගමේ මල් කැකුල මිලින වුනා කියා ලියූ බැනර් එකක්ද සමග පෙට්ටියකිනි..

මේ ගමෙන් බාගයක් පිරිමි අල්ලපු මට මකරු මොකුන්ද කියා බුරිය පේන්නට රතු මල්ලොකු චීත්තයක් ඇඳගෙන උකුල පද්ද පද්ද මකරා ඉන්නා ඉසවුවට ගිය ඩයනා අක්කා අධික පිලිස්සුම් තුවාල සහිතව තවමත් දැඩි සත්කාර ඒකකයේ බාත් එකේ දාලාය..

" ඕකට හරියන්නේ අර ධනුෂ්ක කියන හාදයා තමා.. මිනිහා දක්සයා මකරු දහයක් හරි අල්ලයි එක පාරින්.. "

කියලා කවුද අලුගුත්තේරුවෙක් මට කෙලින්නට හිතාගෙන ජනාධිපති තුමාට පණිවුඩයක් යැවීම නිසා එතුමා මට

" ධනුෂ්ක වහාම මකරා අල්ලනු නැතහොත් තොපගේ හිස ගසා දමමි "

කියා මගේ හෑන්ඩ් පෝන් එකට මැසේජ් කර තිබු අතර මාස ගානකින් වතුර පොදක් නොදමා ඇති මගේ හිස ගසා දැමීම මම විසින් වත් නොකරන දෙයක් නිසා එය ජනාධිපති තුමා කලත් එතුමාද සිහි මූර්ජා විය හැකි බැවින් මම ඒ දුෂ්කර කටයුත්ත භාර ගතිමි...

සුරංගනා කතා වල මකරු අල්ලන්නට යන පොර අඳින ඇඳුමක් මට නැති වුවත් හම්පඩ ඩෙනිම් කලිසමක් ඇඳගෙන සුපර් මෑන් අඳිනවා වගේ ලංකට් එකක්ද ඩෙනිමට උඩින් ඇඳගෙන පිටෙන් පහලට හුලඟේ ලෙලදෙන්නට අම්මාගේ චීත්ත දියරෙද්ද බෙල්ලේ බැඳගෙන විජ විජහට මකරා ඉන්න ඉසවුවට ගිය මම දන්න සෙල්ලම් දමා මකරා මේච්චල් කරගන්නට කල උත්සාහයන් සියල්ල වතුරේ ගියේය.. මා දැරූ සියලු උත්සාහයන් නිසා සිදුවුයේ මකරා පිඹින ගිණිදලු වලින් මගේ යට ඇඳුම ඇරෙන්නට අනිත් සියලු ඇඳුම් පිච්චී යාම පමනකි.. යට ඇඳුම පිච්චුනේ නැත්තේ ඒක සෑහෙන කාලයකින් නොසේදූ නිසාය...

මෙසේ මකරා ඇල්ලිමේ නිරතව විඩාවට පත්ව මකරාට වච්චිල් කියා සටන් විරාමයක් ඉල්ලාගෙන බෝක්කුවක් උඩට වී ඉඳගෙනසිටි මගේ පිහිටට එතනට පැමිනි දේවතාවිය වූයේ වැඩ ඇරී ගෙදර එමින් සිටි මගේ බිරිඳය.. .මෙච්චර තඩි මකරෙක් මට එහා පැත්තේ ගිනි දලු පිඹ පිඹ සිටියද ඇයට ඌ පෙනුනේ නැත .. පෙනුනේ මම ලංකට් එක පිටින් පාරේ හිටපු එකය..

" මොකද තමුසේ මේ බාගෙට හෙලුවෙන් ටවුම මැද කොහේ හරි ගේකට රිංගන්න ගිහින් ගෙදර එවුන්ට අහු වෙලා දුවගෙන ආවා නේද.... ඇත්ත කියනවා... මම මේ හොඳින් කියන්නේ..."

" නැ නෑ මැණිකේ එහෙම එකක් නෙවේ ආං අර මකරා අල්ලන්ඩ කියලා රාජ අණක් මට ඇවිත් තියනවා මට නං බෑ ඌව අල්ලන්ඩ..."

" හපෝ තමුසේ මහ ලොකු කවුන්සලර් නේද .. ඔය හිකනලා අල්ලන්න බැරිද... ඉන්නවා මම ඕකව අල්ලලා ගේන්න.. තියා ගන්නවා මෙන්න මේ හෑන්ඩ් බෑග් එක..ඕකේ තක්කාලි වගේකුයි බිත්තර වගේකුයි ඇති.. ඒවා තලන්ඩ එපා.."

කියා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ ඊතල මිටිය වගේ කෙලින් අතට හිටවා ඇති මුරුංගා කරල් සහ කොල එලියට පැනපූ ලීක්ස් ගස් ඇති ඇයගේ හෑන්ඩ් බෑග් එක මගේ අතට දී මකරා ලඟට ගියේය..

ක්ෂණික විපත් දැක ගැනීමට නොහැකි ආකාරයේ සංවේදී ජනක හදවතක් හිමි මා බිරිඳට මේ සිදුවන විපත දරා ගැනීමට නොහැකිව දුවගෙන දුවගෙන ගෙදර ගොස් මල්ශාලාවේ කිත්සිරි අයියාට ටෙලිපෝනයෙන් කතා කොට හවසට පොඩි වැඩක් තියෙනවා කියා ඉන්පසු ඇන්ටන් ජෝන්ස් මහත්මයාට කතාකර සින්දුවක් සෑදීමට අවශ්‍ය වන පරිදි බිරිඳගේ නම ලිපිනය අද දිනය ඇය පැමිණි බස් එකේ වර්ගය සහ නොම්බරය ආදී විස්තරද ලබා දුන්නේ මකරාට අසුවී වැනසුන තරුණියක ගැන සින්දුවක් ලිවීමට පහසු වීමටය..

ගත වූයේ පැය බාගයක් පමණි.. පාර දෙසින් බිරිඳගේ කටහඬ සහ තවත් පිරිමි කටහඬක් ඇසුනි..

" ඩ්‍රැගන් අයියා මේ තමා අපේ ගේ .. අයියා කලින් ඇවිත් නැතුවැති"

" ඔවු නංගි... මේ හාල් ගෝනිය කොහෙන්ද තියන්නේ."

" ආ ඕක කුස්සියෙන් තියන්න ඩ්‍රැගන් අයියා"

මල කෙලියකි... මකරා අපේ ගෑණිට හීලෑ වෙලා විතරක් නොව නාට්ටාමියකු සේ බඩු මලුද කරගහගෙන අපේ ගෙදර ඇවිත්ය.. මේ සද්ද බද්දයට බිරිඳගේ අම්මා හෙවත් මගේ නැන්දම්මා ඉස්තෝප්පුවට ආවාය.. බිරිඳ මකරා අමතා

" ඩ්‍රැගන් අයියා මේ මගේ අම්මා"

කියත්ම මකරා නාය යන ඉඩමක ඇති පොල් ගහක් පෙරලෙන්නා වගේ නැන්දම්මාගේ පය පාමුල පතබෑවී දෙපා වැන්දේය..

" අනේ කාගේ උනත් දරුවෙක්නේ මගේ ආයුසත් අරන් ජීවත් වෙයං "

කියා මා දෙස බලා ගස්සමින්

" කොහෙද මේ ගෙවල් වල ඉන්න එවුන්ට ගුණයක් දහමක් තේරෙන එකක්යෑ කීවාය..

මකරා ගෙදරට පැමිණ අදට සති දෙකකි...

දැන් ගෙදර තත්වය සමපූර්ණයෙන්ම වෙනස්ය... බිරිඳගේ බොඩී ගාඩ් අර කුප්ප මකරාය... හෙලුවෙන් සිටී මකරා දැන් අඳින්නේ මගේ සරම් ටීෂර්ට් ය.. මේ සැරේ පඩි ගත්තාම කඩවත කැන්ඩි එකට ගොස් මකරාට අලුත් ඇඳුම් අරන් දෙන්නටද බිරිඳ පොරොන්දු වී ඇත..

බස් එකේදී බිරිඳට හේත්තුව දමන්නට ආ එවුන් දෙන්නෙකුට මකරා ලවුවා ගිණි පිඹ උන් දෙන්නා අලු කර දැමු බව බිරිඳ මා ඉදිරියේ කියන්නේ උත්කර්ෂයෙනි..

වෙනදා වී තම්බන්නට දහ අතේ ඇවිදලා දර එකතු කරන නැන්දම්මා දැන් වී තම්බන්නේ දර වලින් නොවේ... ලිප ලඟින් මකරා බුදි කරන නැන්දම්මා ලිප උඩින් වී හැලිය තියා ඌට ඇහෙන්නට වෙස්සන්තර ජාතකය කියවයි.. වෙස්සන්තර කතාව ඇසීම නිසා දුකටත් නැන්දම්මාගේ ටකරං කටහඬ අසාගෙන ඉන්නට අපහසු නිසා ආතතියටත් පත්ව මකරා සුසුම් පිට කරන වීට නැගෙන ගිණි දලු වලින් ගාණට වී හැලිය තැම්බෙයි...

දැන් බිරිඳ වැඩට යන්නේ නැත.. ඇය නිවසට වී අනුන්ගේ ගෙවල් ගිණි තැබීම් ආදී පාතාලේ කොන්ත්‍රාත් බාරගෙන මකරා ලවා ඒවා කර මුදල් උපයයි..

බිරිඳගේ ගමේ කොත්තු කඩයක් කරමින් සිටි අයියාද කඩේ වසා දමා පැමිණ අපේ ගේ ලඟ කඩයක් හදාගෙන මකරාගේ ගිණිදලු වලින් මස් පුච්චා විකුනන බාබකිවු සීන් එකක් අරඹා ඇත..

දවසක් නැන්දම්මාගේ ඇහැට රොඩ්ඩක් වැටී අනේ දුවේ මේ ඇහැට පිඹහන් කී විට වැඩි ලකුණු රැස් කර ගන්නට බිරිඳට කලින් එතනට ගිය මකරා ඇයගේ ඇහැට පිඹිම නිසා ගිණි දලු වලට පිච්චී ඇසද අන්ධ විය..

අපේ වත්තේ ජම්බු ගස් වල ඕසෙට ජම්බු හැදුනද කිසිම දිනක මකරාට එම ජම්බූ කන්නට බැරි වන්නේ ජම්බු ගෙඩියේ කූඹි ටික ඉවත් කරන්නට ජම්බු ගෙඩියට පිඹීම නිසා ගිණි දලු වලට ජම්බුව පිච්චී යාම නිසාය..

අල්ලපු ගෙදර මල්ලිකා අක්කාගෙන් පසුගියදා මකරා යාලු වෙන්නට අහලා ඇත.. එහෙත් ඇය

" සොරි ඩ්‍රැගන් අපි යාලුවෝ වගේ ඉමු "

කීම නිසා ප්‍රේම වේදනාවෙන් ඇඳේ උඩුබැල්ලෙන් වැතිරී මකරා විසින් හෙලන සුසුමින් මතු වන ගිණි දැල්ලට කාමරේ නෙට් එක සිවිලිම වහලය ආදියද පිච්චී ඇත..

ජනාධීපති තුමා කීප වතාවක්ම

" දනුෂ්කයෝ ඔය මකරා ඇල්ලුවා නං ගෙනත් දීපිය ඕකාව චීනෙට තෑග්ගක් විදිහට දෙන්ඩ "

කියා මට පණිවුඩ එවා ඇත.. එහෙත් බිරිඳ කියන්නේ

" ඩ්‍රැගන් අයියව දෙන්න බෑ තමුසේ ඕන්නං යනවා එහේ"

කීයාය.

නැන්දම්මා කියන්නේ

"ජැගැං පුතා මෙහෙ උන්නාවේ උඹට ඕන්නං පලයං කියාය.. "

ගමේ කොල්ලන් කියන්නේ

" ඩ්‍රැගන් අයියා ගියොත් අපට බයිට් එකට බාබකිවු හදන්ඩ ගින්දර නැති වෙනවා ඒක නිසා අපට ඩ්‍රැගන් අයියා ඕන.. ධනුෂ්ක අයියා එපා කියාය..."

අවසානයේදී මකරා මමයි කියා ජනාධිපති තුමාට බාර වීමට මම තීරණය කලෙමි.. මේ ලියන මොහොතේද මකරා කොටු කොටු සරමක් ඇඳගෙන බෝංචි කඩමින් දවල් කෑම උයන්නට උදවූ කරමින් සිටී...

(ධනුෂ්ක කාංචන ජයවීර)

[QUOTE="marachoon, post: 23504484, member: 461504"] [SIZE="4"][CENTER]මකරා සහ මම උපන් දා පටන් විවිද දේශපාලනඥයන්ගේ සුරංගනා කතා ඇසීම නිසා ලංකාවේ වැසියෝ සුරංගනා කතා ඇසීමට මහත් රුචිකත්වයක් දක්වන බව කවුරුත් දන්නා දෙයකි.. මමද ලංකාවේ වැසියෙක් නිසා එම තත්ත්වය මටද එලෙසම පොදුවේ බලපෑ බව කීමට කැමැත්තෙමි.. එම නිසා දිවා රෑ නැතුව සුරංගනා කතා පොත් බැලීම නිසා මගේ මනස ද තරමක් විකල් තත්වයේ පැවතුන අතර සුරංගනා කතා වල වැඩියෙන්ම ඉන්නේ ගම් වලට වැදී ගෙවල් දොරවල් ගිණි තබා විනාස කරන ගිණි පිඹින කඩප්පුලි ගිණි මකරුන් නිසා මටද ගිණි මකරකු වීමට ආසාවක් ඇති විය.. එහෙත් එම ආසාව කෙදිනක වත් ඉටු නොවන බව දන්නා නිසා පාඩුවේ සිටියෙමි.. දිනක් අපේ නගරයටද ගිණි පිඹින මකරකු කඩාපාත් වී..ගම් බිම් වනසමින් ගිණි තබමින් පිස්සු නටන බව මට හදිසියේම ආරංචි විය.. නින්දේ සිටි මමද ඇඳෙන් පැණ ඇඳ පාමුල වැටී තිබූ සරමද අහුලා නැවත ඇඳගෙන හන්දියට යන විට මකරා සිටියේ හන්දියේ සෝමේ අයියාගේ චයිනීස් හෝටලය ආසන්නයේ යකා නටමිනි.. මකරාට නහුතෙට තද වෙලා අමු සිංහලෙන් බනි... " යකෝ මුං මොකුන්ද මේ බෝඩ් වල ඇඳලා තියෙන්නේ.. චයිනීස් හොටේල් කියලා බෝඩ් දාලා මකරු කියලා හැකරැල්ලෝ පත්තෑයෝ දියබරි වගේ උන්ගේ රූප ඇඳලා.. මකරුන්ට අපහාස කරන්ඩ හිතුවා මදි.. හිටපියවු තොපිට" කියා බූස් බූස් ගා පිඹින ගිණි දලු වලින් කඩේ බෝඩ් එක පවා දැවී හලු වී යයි.. මකරාගේ මෙම කරදරකාරී හැසිරීම රටේ ජනාධිපති තුමා පුවත්පත් වලින් දැකීමේ ප්‍රතිඑලයක් ලෙස මෙම මකරා අල්ලා ජනාධිපති මන්දිරයට ගෙන එන අයෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට එතුමා විසින් ෆේස් බුක් පණිවිඩයක්ද එවා තිබුණි.. මෙම පණිවුඩය දැක රට පුරා සිටින විවිධ අයවලුන් සහ විවිධ පාර්ශවයන් මකරා අල්ලා දී ඇතෙක් බරට වස්තුව ලබාගනිමී යන තෘෂ්ණා භරිත සිතුවිල්ල පෙරදැරිව මකරා ඇල්ලීමට ගොස් විවිධ කරදර පීඩාවන්ට ගොදුරු විය.. ඔනෙම පොරක් අපට සැරෙන්ඩර් කියා මකරා ඇල්ලීමට ගිය දාවිත් මාමා මකරා අසලට ගොස් මස් කට්ටක් විසි කර මකරා ඉජොහ් ඉජොහ් කියා හීලෑ කිරීමට ගොස් ආපසු ගෙදර ආවේ ගමේ මල් කැකුල මිලින වුනා කියා ලියූ බැනර් එකක්ද සමග පෙට්ටියකිනි.. මේ ගමෙන් බාගයක් පිරිමි අල්ලපු මට මකරු මොකුන්ද කියා බුරිය පේන්නට රතු මල්ලොකු චීත්තයක් ඇඳගෙන උකුල පද්ද පද්ද මකරා ඉන්නා ඉසවුවට ගිය ඩයනා අක්කා අධික පිලිස්සුම් තුවාල සහිතව තවමත් දැඩි සත්කාර ඒකකයේ බාත් එකේ දාලාය.. " ඕකට හරියන්නේ අර ධනුෂ්ක කියන හාදයා තමා.. මිනිහා දක්සයා මකරු දහයක් හරි අල්ලයි එක පාරින්.. " කියලා කවුද අලුගුත්තේරුවෙක් මට කෙලින්නට හිතාගෙන ජනාධිපති තුමාට පණිවුඩයක් යැවීම නිසා එතුමා මට " ධනුෂ්ක වහාම මකරා අල්ලනු නැතහොත් තොපගේ හිස ගසා දමමි " කියා මගේ හෑන්ඩ් පෝන් එකට මැසේජ් කර තිබු අතර මාස ගානකින් වතුර පොදක් නොදමා ඇති මගේ හිස ගසා දැමීම මම විසින් වත් නොකරන දෙයක් නිසා එය ජනාධිපති තුමා කලත් එතුමාද සිහි මූර්ජා විය හැකි බැවින් මම ඒ දුෂ්කර කටයුත්ත භාර ගතිමි... සුරංගනා කතා වල මකරු අල්ලන්නට යන පොර අඳින ඇඳුමක් මට නැති වුවත් හම්පඩ ඩෙනිම් කලිසමක් ඇඳගෙන සුපර් මෑන් අඳිනවා වගේ ලංකට් එකක්ද ඩෙනිමට උඩින් ඇඳගෙන පිටෙන් පහලට හුලඟේ ලෙලදෙන්නට අම්මාගේ චීත්ත දියරෙද්ද බෙල්ලේ බැඳගෙන විජ විජහට මකරා ඉන්න ඉසවුවට ගිය මම දන්න සෙල්ලම් දමා මකරා මේච්චල් කරගන්නට කල උත්සාහයන් සියල්ල වතුරේ ගියේය.. මා දැරූ සියලු උත්සාහයන් නිසා සිදුවුයේ මකරා පිඹින ගිණිදලු වලින් මගේ යට ඇඳුම ඇරෙන්නට අනිත් සියලු ඇඳුම් පිච්චී යාම පමනකි.. යට ඇඳුම පිච්චුනේ නැත්තේ ඒක සෑහෙන කාලයකින් නොසේදූ නිසාය... මෙසේ මකරා ඇල්ලිමේ නිරතව විඩාවට පත්ව මකරාට වච්චිල් කියා සටන් විරාමයක් ඉල්ලාගෙන බෝක්කුවක් උඩට වී ඉඳගෙනසිටි මගේ පිහිටට එතනට පැමිනි දේවතාවිය වූයේ වැඩ ඇරී ගෙදර එමින් සිටි මගේ බිරිඳය.. .මෙච්චර තඩි මකරෙක් මට එහා පැත්තේ ගිනි දලු පිඹ පිඹ සිටියද ඇයට ඌ පෙනුනේ නැත .. පෙනුනේ මම ලංකට් එක පිටින් පාරේ හිටපු එකය.. " මොකද තමුසේ මේ බාගෙට හෙලුවෙන් ටවුම මැද කොහේ හරි ගේකට රිංගන්න ගිහින් ගෙදර එවුන්ට අහු වෙලා දුවගෙන ආවා නේද.... ඇත්ත කියනවා... මම මේ හොඳින් කියන්නේ..." " නැ නෑ මැණිකේ එහෙම එකක් නෙවේ ආං අර මකරා අල්ලන්ඩ කියලා රාජ අණක් මට ඇවිත් තියනවා මට නං බෑ ඌව අල්ලන්ඩ..." " හපෝ තමුසේ මහ ලොකු කවුන්සලර් නේද .. ඔය හිකනලා අල්ලන්න බැරිද... ඉන්නවා මම ඕකව අල්ලලා ගේන්න.. තියා ගන්නවා මෙන්න මේ හෑන්ඩ් බෑග් එක..ඕකේ තක්කාලි වගේකුයි බිත්තර වගේකුයි ඇති.. ඒවා තලන්ඩ එපා.." කියා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ ඊතල මිටිය වගේ කෙලින් අතට හිටවා ඇති මුරුංගා කරල් සහ කොල එලියට පැනපූ ලීක්ස් ගස් ඇති ඇයගේ හෑන්ඩ් බෑග් එක මගේ අතට දී මකරා ලඟට ගියේය.. ක්ෂණික විපත් දැක ගැනීමට නොහැකි ආකාරයේ සංවේදී ජනක හදවතක් හිමි මා බිරිඳට මේ සිදුවන විපත දරා ගැනීමට නොහැකිව දුවගෙන දුවගෙන ගෙදර ගොස් මල්ශාලාවේ කිත්සිරි අයියාට ටෙලිපෝනයෙන් කතා කොට හවසට පොඩි වැඩක් තියෙනවා කියා ඉන්පසු ඇන්ටන් ජෝන්ස් මහත්මයාට කතාකර සින්දුවක් සෑදීමට අවශ්‍ය වන පරිදි බිරිඳගේ නම ලිපිනය අද දිනය ඇය පැමිණි බස් එකේ වර්ගය සහ නොම්බරය ආදී විස්තරද ලබා දුන්නේ මකරාට අසුවී වැනසුන තරුණියක ගැන සින්දුවක් ලිවීමට පහසු වීමටය.. ගත වූයේ පැය බාගයක් පමණි.. පාර දෙසින් බිරිඳගේ කටහඬ සහ තවත් පිරිමි කටහඬක් ඇසුනි.. " ඩ්‍රැගන් අයියා මේ තමා අපේ ගේ .. අයියා කලින් ඇවිත් නැතුවැති" " ඔවු නංගි... මේ හාල් ගෝනිය කොහෙන්ද තියන්නේ." " ආ ඕක කුස්සියෙන් තියන්න ඩ්‍රැගන් අයියා" මල කෙලියකි... මකරා අපේ ගෑණිට හීලෑ වෙලා විතරක් නොව නාට්ටාමියකු සේ බඩු මලුද කරගහගෙන අපේ ගෙදර ඇවිත්ය.. මේ සද්ද බද්දයට බිරිඳගේ අම්මා හෙවත් මගේ නැන්දම්මා ඉස්තෝප්පුවට ආවාය.. බිරිඳ මකරා අමතා " ඩ්‍රැගන් අයියා මේ මගේ අම්මා" කියත්ම මකරා නාය යන ඉඩමක ඇති පොල් ගහක් පෙරලෙන්නා වගේ නැන්දම්මාගේ පය පාමුල පතබෑවී දෙපා වැන්දේය.. " අනේ කාගේ උනත් දරුවෙක්නේ මගේ ආයුසත් අරන් ජීවත් වෙයං " කියා මා දෙස බලා ගස්සමින් " කොහෙද මේ ගෙවල් වල ඉන්න එවුන්ට ගුණයක් දහමක් තේරෙන එකක්යෑ කීවාය.. මකරා ගෙදරට පැමිණ අදට සති දෙකකි... දැන් ගෙදර තත්වය සමපූර්ණයෙන්ම වෙනස්ය... බිරිඳගේ බොඩී ගාඩ් අර කුප්ප මකරාය... හෙලුවෙන් සිටී මකරා දැන් අඳින්නේ මගේ සරම් ටීෂර්ට් ය.. මේ සැරේ පඩි ගත්තාම කඩවත කැන්ඩි එකට ගොස් මකරාට අලුත් ඇඳුම් අරන් දෙන්නටද බිරිඳ පොරොන්දු වී ඇත.. බස් එකේදී බිරිඳට හේත්තුව දමන්නට ආ එවුන් දෙන්නෙකුට මකරා ලවුවා ගිණි පිඹ උන් දෙන්නා අලු කර දැමු බව බිරිඳ මා ඉදිරියේ කියන්නේ උත්කර්ෂයෙනි.. වෙනදා වී තම්බන්නට දහ අතේ ඇවිදලා දර එකතු කරන නැන්දම්මා දැන් වී තම්බන්නේ දර වලින් නොවේ... ලිප ලඟින් මකරා බුදි කරන නැන්දම්මා ලිප උඩින් වී හැලිය තියා ඌට ඇහෙන්නට වෙස්සන්තර ජාතකය කියවයි.. වෙස්සන්තර කතාව ඇසීම නිසා දුකටත් නැන්දම්මාගේ ටකරං කටහඬ අසාගෙන ඉන්නට අපහසු නිසා ආතතියටත් පත්ව මකරා සුසුම් පිට කරන වීට නැගෙන ගිණි දලු වලින් ගාණට වී හැලිය තැම්බෙයි... දැන් බිරිඳ වැඩට යන්නේ නැත.. ඇය නිවසට වී අනුන්ගේ ගෙවල් ගිණි තැබීම් ආදී පාතාලේ කොන්ත්‍රාත් බාරගෙන මකරා ලවා ඒවා කර මුදල් උපයයි.. බිරිඳගේ ගමේ කොත්තු කඩයක් කරමින් සිටි අයියාද කඩේ වසා දමා පැමිණ අපේ ගේ ලඟ කඩයක් හදාගෙන මකරාගේ ගිණිදලු වලින් මස් පුච්චා විකුනන බාබකිවු සීන් එකක් අරඹා ඇත.. දවසක් නැන්දම්මාගේ ඇහැට රොඩ්ඩක් වැටී අනේ දුවේ මේ ඇහැට පිඹහන් කී විට වැඩි ලකුණු රැස් කර ගන්නට බිරිඳට කලින් එතනට ගිය මකරා ඇයගේ ඇහැට පිඹිම නිසා ගිණි දලු වලට පිච්චී ඇසද අන්ධ විය.. අපේ වත්තේ ජම්බු ගස් වල ඕසෙට ජම්බු හැදුනද කිසිම දිනක මකරාට එම ජම්බූ කන්නට බැරි වන්නේ ජම්බු ගෙඩියේ කූඹි ටික ඉවත් කරන්නට ජම්බු ගෙඩියට පිඹීම නිසා ගිණි දලු වලට ජම්බුව පිච්චී යාම නිසාය.. අල්ලපු ගෙදර මල්ලිකා අක්කාගෙන් පසුගියදා මකරා යාලු වෙන්නට අහලා ඇත.. එහෙත් ඇය " සොරි ඩ්‍රැගන් අපි යාලුවෝ වගේ ඉමු " කීම නිසා ප්‍රේම වේදනාවෙන් ඇඳේ උඩුබැල්ලෙන් වැතිරී මකරා විසින් හෙලන සුසුමින් මතු වන ගිණි දැල්ලට කාමරේ නෙට් එක සිවිලිම වහලය ආදියද පිච්චී ඇත.. ජනාධීපති තුමා කීප වතාවක්ම " දනුෂ්කයෝ ඔය මකරා ඇල්ලුවා නං ගෙනත් දීපිය ඕකාව චීනෙට තෑග්ගක් විදිහට දෙන්ඩ " කියා මට පණිවුඩ එවා ඇත.. එහෙත් බිරිඳ කියන්නේ " ඩ්‍රැගන් අයියව දෙන්න බෑ තමුසේ ඕන්නං යනවා එහේ" කීයාය. නැන්දම්මා කියන්නේ "ජැගැං පුතා මෙහෙ උන්නාවේ උඹට ඕන්නං පලයං කියාය.. " ගමේ කොල්ලන් කියන්නේ " ඩ්‍රැගන් අයියා ගියොත් අපට බයිට් එකට බාබකිවු හදන්ඩ ගින්දර නැති වෙනවා ඒක නිසා අපට ඩ්‍රැගන් අයියා ඕන.. ධනුෂ්ක අයියා එපා කියාය..." අවසානයේදී මකරා මමයි කියා ජනාධිපති තුමාට බාර වීමට මම තීරණය කලෙමි.. මේ ලියන මොහොතේද මකරා කොටු කොටු සරමක් ඇඳගෙන බෝංචි කඩමින් දවල් කෑම උයන්නට උදවූ කරමින් සිටී... (ධනුෂ්ක කාංචන ජයවීර)[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom