Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකරා සහ මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.ඉස්කූටි සහ සුදු චූටිලා.......

ඉස්සර නං අපේ රටේ මිනිසුන් කිසිම දේකට බය නැත.. ඒත් ඉතිං හොල්මනකට හෝ යකෙකුට නං නම ඇසූ පමණින් දෙ කන්සෙන් දාඩිය දමා සිරුර කිලිපොලා යන තරමටම මිනිස්සුන් බය බව අපි කවුරුත් දනිමු...

" ආං අර ඉහල ගෙදර සොපියගේ කෙල්ලට යකෙක් වැහිලා "

කියා කීවොත් ආයේ ඉතිං මුලු ගමේම එවුන්ගේ ඇඟේ මයිල් කම්බි කූරු වගේ කෙලින් වේ...හවස හයෙන් පස්සේ සොපියාගේ කෙල්ල ඉන්න ගේ හතරමායිමෙන් තියා ඒකි ඉන්න ගෙදර ලඟ පාරෙන් වත් කිසිවෙක් නොයන්නේ ඒ බයටමය..

ඒ ඉස්සරය..

එහෙත් දැන් කාලයේදී නං ඒ පරන යක්කුන් ගහපු බව ඇහුනාම බය වෙන සීන් කැලේය.. දැන් කාලේ නං..

" ආං අර උඩහ ගෙදර කෙල්ලෙක් ඉස්කූටියක් අරං "

යැයි කියන ආරංචිය ගම පුරා ලැවු ගින්නක් සේ පැතිරී යන්නේ මුලු ගමම භීතියට පත් කරලමිනි..

එම ආරංචිය කන වැකෙත්ම බත් කමින් සිටින අයගේ අතින් බත් පිඟන් බිම අතහැරී යයි...

වතුර බොන අයගේ වතුර පිටඋගුරේ යයි..

මවු වරු වැලපෙමින් සිය දරුවන් ලෙහි හොවාගනිති..

සියලු සත්වයන්ම ජීවිතයට ඇලුම් කරන බව පසක් කරමින් මිනිසුන් දේව රූප ලඟ වැටී යදිති..

පියවරු සිය පවුලේ අයගේ කේන්දර කොපි රැගෙන ගුරුන්නාන්සේ හමු වී මාරක අපල ඇත්දැයි පරීක්ශා කර බලති..

මහලු දෙමවුපියෝ සිය අන්තිම කැමැති පත්‍ර ලියා තබති...

නිතර නිතර රාත්‍රියට උලමාගේ කෑගැසීම් ඇසෙන විට මිනිස්සු ස්කූටි කෙල්ල මතක් වී මරණ භයෙන් තැති ගනිති...

මෙතෙක් දවස් කඩුල්ලෙන් පනිනවා දකිනකොටම කුනුහරපෙන් බැන එලවගන්නා රක්ශන විකුනන ටයි දාපු මහත්තයාට බලෙන්ම එන්ඩ කියා තමන්ගේ මුලු පවුලටම ජීවිත රක්ෂන දමා ගනිති..

කෙල්ල ස්කූටිය ගැනීමත් සමගම කැලෑව තුල අඩිපාරවල් පාවිච්චිය වැඩිවන අතර මහ පාරවල් පාලු වී යයි..

ගැමියන් ලඳු කැලෑ එලි පෙහෙලි කරගෙන කකුලේ කටු ඇනගෙන වුවද පාරෙන් නොයා කැලෙන් යන්නේ මහ පාරේ යන ස්කූටි කෙල්ලගෙන් සිය පණ කෙන්ද රැකගැනීමටය...

මොනම උවමනාවකට හෝ මහ පාරට යන්නට සිදු උනොත් ඔවුන් අයියනායක දෙවියන් ඉදිරියේ කොල අත්තක් එල්ලා ස්කූටි කෙල්ලන් තමන් ඉදිරියට නොඑවන මෙන් දෙවියන්ට කන්නලවු කර බාරයක්ද වෙයි....

ඉස්සර මහ පාරේ යන ගැමියෙකුට තවත් ගැමියෙක් හමු වුන විට

" මල්ලියේ බලාගෙන පලයං ඔය පැත්තේ තනි අලියා හිටියලු"

කීවද දැන් කියන්නේ

" මල්ලියේ ඕං අර කෙල්ල ඉස්කූටිය පැදං උඩහට ගියා මෙලහට ආපහු එනවා ඇති... පරිස්සමෙන් පලයං " කියාය..

පාරේ යන විට තනි අලියා හෝ වලහා හෝ ඉස්සරහට ආවොත් මොන සිල්පයක් දාලා හෝ උගෙන් බේරීමට හැකි වන නමුත් ස්කූටි පදින කෙල්ලෙක් ඉස්සරහට ආවොත් කිසිසේත්ම ජීවිත අවදානමෙන් මිදීමට නොහැකි බව දන්නා ගැමියන් ඇය තමන් ඉදිරියට බයිසිකලෙන් එනවා දුර තියා දකින විටම අසල ඇති විශාල ගස් වලට නැග සිය ජීවිතය බේරාගනිති.. ඉස්සර කාලේ මවු වරු දරුවා පාසැල් යනවිට හිස අතගා

" මයෙ පුතේ ඉස්කෝලේ ඇරිලා පරෙස්සමට වරෙං.. තන්නාසි බිල්ලෝ ඉන්නවා .දන්නේ නැති අය අඬගැහුවට යන්න එපා ටොපි දුන්නට කන්න එපා " කී නමුත් දැන්

" මයෙ පුතේ පාරේ එනකොට ඉස්කූටියක් පැදන් අක්කා කෙනෙක් උඹේ පැත්තට එනවා දැක්කොත් කැලේට හරි පැනලා බේරියං මයෙ අම්මා කියා අවවාද දෙන්නේ ඉස්කූටි නංගිලාගේ බයිසිකල් පැදිල්ල ඒ තරං ශුවර් නිසාය..

ඉස්කූටි පදින නංගිලාගේ ගැම්ම රුසියාවේ ගුවන් යානා පදවන කාන්තාවන්ට වත් නැත.. වටපිට නොබලා ඉදිරියටම යන ඇයට මිහිපිට ඇති කිසිම වස්තුවක් බාදාවක් නොවේ.. තාප්ප ගස් ගල් කඳුවැටි නිම්න ආදී කිසිවකට ඇයගේ ගමන නවතා ලිය නොහැක.. ඇයට ඕනෑ පරිදි පාර පුරා ගමන් කර තමන්ට කැමති පැත්තකට එක වරම හැරවීම මගින් සිය එඩිතර කම හුවා දක්වන ස්කූටි නංගිලාගේ පණ කෙන්ද රැකෙන්නේ අනිත් වාහන වල බ්රේක් පද්ධතියට පින් සිදු වන්නටය... බයිසිකලේ හැඬල් එකේ ජාති ජාති බොත්තං රැසක් තිවුනද පදින නංගිලාට ඒවා අදාලම නැත.. එක නංගි කෙනෙකුගෙන් දිනක් මා

" ඔය බයිසිකලේ පදින්න අමාරුයි ද" කියා ඇසූවිට ඇගේ පිලිතුර වූයේ..

" අපෝ නෑ අයියා මේ බොත්තම ඔබලා ඉස්ටාට් කොරලා මේ බටේ ඔහෙක් කොරලා අඹරපුවාම හෝ ගාලා යනවා.. නවත්තන්න ඕනේ උනාම මේ අඬු දෙක මෙහෙක් කොරලා මිරිකනවා එච්චරයි "

කියාය.. තවත් නංගි කෙනෙකුගෙන් පොලිස් රාලහාමි කෙනෙක්

" නෝනා සිග්නල් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි බයිසිකලේ පදින වෙලාවට කියා ඇසූවිට

" අනේ රාලහාමි උදේට කොහේ හරි බයික් එකේ යනකොට නං ඉතිං සිග්නල් පාවිච්චි කරනවා... ඒත් බයිසිකලේ පදින හැම වෙලාවෙම දත් මදින්න කොහෙද වෙලාවක් "

කියාය..

සාමාන්‍යයෙන් ඉස්සර කාලේ රිය අනතුරක් සිදු වන්නට නම් මහ පාරේ ගමන් කල යුතු වන අතර අද කාලයේ ස්කූටි පදින නංගිලාට පින් සිදු වන්නට ඔබට මේ පෘතුවි ගෝලය තුල ඕනෑම ස්ථානයකදී ස්කූටියකට යට වීමේ සුවිශේෂී අවස්තාව උදාවේ.. ස්කූටි පදින නංගිලාට යමෙකු යට කිරීමේදී එම තැනැත්තා සිටින ස්තානය කිසි සේත්ම අදාල නොවේ.. ඔබ සිටින්නේ සාලයේ ටීවී නරඹමින් වුවද ඇය පාරෙන් පැන ඔබේ දොර කඩාගෙන සාලය දිගේ පැමින ඔබව යට කරනු ඇත.. ඔබ සිටිනුයේ ඔබේ ලිඳ ඉසිමින් ලිඳ පත්ලේ වුවද ඇය පාරෙන් පැන වත්ත දිගේ පැමින ලිං ගැට්ට මතින් හෝ ලිං ගැට්ට කඩාගෙන හෝ ලිඳ තුලට සිය බයිසිකලයෙන්ම පැමිණ ඔබ හා ඒකාත්මික වනු ඇත ...

ස්කූටි පදින නංගිලාට පින් සිදු වන්නට දැන් පාරවල් වල සෙනග නැති බවත් පාරවල් අයිනේ රස්තියාදු ගහන කොල්ලන් කුරුට්ටන් ඇහැටවත් දැකගන්නට නොමැත.. එයට හේතුව රස්තියාදු වට වඩා උන්ට තම ජීවිතය වටිනා නිසාය.. වෙනදාට හවසට පාර අයිනේ ගස් වලින් වතුසුදු මල් වට්ටියක් නෙලාගෙන පූජා කර අජරාමර නිවන් සුව පැතු කිරිඅම්මලා දැන් පිලිකන්නේ හැදෙන මොනවා හරි මලක් කඩා පූජා කර ඉස්කූටි පදින කෙල්ලන්ගෙන් සිය පවුලේ අයගේ ජීවිතේ රැකදෙන ලෙස ඉල්ලයි..

ගමේ කෙල්ලෙක් ස්කූටියක් මිලදී ගත් වහාම ගමේ අනිත් එවුනුත් ලිග්ගල් යට වලලා තිබූ සල්ලි... දඹදිව යන්නට එකතු කල සල්ලි.. වැස්සිගේ කිරි ටික විකුනා ඉතිරි කල සල්ලි වියදම් කර ෆුල් ෆේස් හෙල්මට් මිලදී ගනිති..ඒ උනුත් බයිසිකල් ගන්නා නිසා නොව මහ පාරේ පයින් යන විට පැලඳ ගැනීමටය.. පයින් යන විට එම හෙල්මට් පැලඳගෙන යාම නිසා ඉදිරියෙන් එන ස්කූටි කෙල්ලෙකුගෙන් අනතුරක් උනහොත් අඩුම තරමින් සිය මුහුණ නාසය සහ දත් සැට් එක වත් ආරක්ශා කරගත හැකි වේ යැයි ඔවුහු විස්වාස කරති..

සිරුරේ ලේ කිරි බවට පත් කිරීමේ උතුම් හැකියාව ඇත්තේ මවු වරුන්ට බව අපි දනිමු.. එහෙත් ලොමු දැහැගන්වන අත්දැකීම් ලබාදීම මගින් මුලු ලොවේම සුවහසක් මිනිසුන්ගේ සිරුරේ ලේ වතුර බවට පත් කිරීමේ සුවිශේෂී හැකියාවක් ස්කූටි පදින කතුන් සතු බව අවසාන වශයෙන් මෙහිලා කිව හැක..

..........ධනුෂ්ක කාංචන ජයවීර.....

[QUOTE="ksavi1990, post: 23504677, member: 568119"] [SIZE="3"].ඉස්කූටි සහ සුදු චූටිලා.......😂😂 ඉස්සර නං අපේ රටේ මිනිසුන් කිසිම දේකට බය නැත.. ඒත් ඉතිං හොල්මනකට හෝ යකෙකුට නං නම ඇසූ පමණින් දෙ කන්සෙන් දාඩිය දමා සිරුර කිලිපොලා යන තරමටම මිනිස්සුන් බය බව අපි කවුරුත් දනිමු... " ආං අර ඉහල ගෙදර සොපියගේ කෙල්ලට යකෙක් වැහිලා " කියා කීවොත් ආයේ ඉතිං මුලු ගමේම එවුන්ගේ ඇඟේ මයිල් කම්බි කූරු වගේ කෙලින් වේ...හවස හයෙන් පස්සේ සොපියාගේ කෙල්ල ඉන්න ගේ හතරමායිමෙන් තියා ඒකි ඉන්න ගෙදර ලඟ පාරෙන් වත් කිසිවෙක් නොයන්නේ ඒ බයටමය.. ඒ ඉස්සරය.. එහෙත් දැන් කාලයේදී නං ඒ පරන යක්කුන් ගහපු බව ඇහුනාම බය වෙන සීන් කැලේය.. දැන් කාලේ නං.. " ආං අර උඩහ ගෙදර කෙල්ලෙක් ඉස්කූටියක් අරං " යැයි කියන ආරංචිය ගම පුරා ලැවු ගින්නක් සේ පැතිරී යන්නේ මුලු ගමම භීතියට පත් කරලමිනි.. එම ආරංචිය කන වැකෙත්ම බත් කමින් සිටින අයගේ අතින් බත් පිඟන් බිම අතහැරී යයි... වතුර බොන අයගේ වතුර පිටඋගුරේ යයි.. මවු වරු වැලපෙමින් සිය දරුවන් ලෙහි හොවාගනිති.. සියලු සත්වයන්ම ජීවිතයට ඇලුම් කරන බව පසක් කරමින් මිනිසුන් දේව රූප ලඟ වැටී යදිති.. පියවරු සිය පවුලේ අයගේ කේන්දර කොපි රැගෙන ගුරුන්නාන්සේ හමු වී මාරක අපල ඇත්දැයි පරීක්ශා කර බලති.. මහලු දෙමවුපියෝ සිය අන්තිම කැමැති පත්‍ර ලියා තබති... නිතර නිතර රාත්‍රියට උලමාගේ කෑගැසීම් ඇසෙන විට මිනිස්සු ස්කූටි කෙල්ල මතක් වී මරණ භයෙන් තැති ගනිති... මෙතෙක් දවස් කඩුල්ලෙන් පනිනවා දකිනකොටම කුනුහරපෙන් බැන එලවගන්නා රක්ශන විකුනන ටයි දාපු මහත්තයාට බලෙන්ම එන්ඩ කියා තමන්ගේ මුලු පවුලටම ජීවිත රක්ෂන දමා ගනිති.. කෙල්ල ස්කූටිය ගැනීමත් සමගම කැලෑව තුල අඩිපාරවල් පාවිච්චිය වැඩිවන අතර මහ පාරවල් පාලු වී යයි.. ගැමියන් ලඳු කැලෑ එලි පෙහෙලි කරගෙන කකුලේ කටු ඇනගෙන වුවද පාරෙන් නොයා කැලෙන් යන්නේ මහ පාරේ යන ස්කූටි කෙල්ලගෙන් සිය පණ කෙන්ද රැකගැනීමටය... මොනම උවමනාවකට හෝ මහ පාරට යන්නට සිදු උනොත් ඔවුන් අයියනායක දෙවියන් ඉදිරියේ කොල අත්තක් එල්ලා ස්කූටි කෙල්ලන් තමන් ඉදිරියට නොඑවන මෙන් දෙවියන්ට කන්නලවු කර බාරයක්ද වෙයි.... ඉස්සර මහ පාරේ යන ගැමියෙකුට තවත් ගැමියෙක් හමු වුන විට " මල්ලියේ බලාගෙන පලයං ඔය පැත්තේ තනි අලියා හිටියලු" කීවද දැන් කියන්නේ " මල්ලියේ ඕං අර කෙල්ල ඉස්කූටිය පැදං උඩහට ගියා මෙලහට ආපහු එනවා ඇති... පරිස්සමෙන් පලයං " කියාය.. පාරේ යන විට තනි අලියා හෝ වලහා හෝ ඉස්සරහට ආවොත් මොන සිල්පයක් දාලා හෝ උගෙන් බේරීමට හැකි වන නමුත් ස්කූටි පදින කෙල්ලෙක් ඉස්සරහට ආවොත් කිසිසේත්ම ජීවිත අවදානමෙන් මිදීමට නොහැකි බව දන්නා ගැමියන් ඇය තමන් ඉදිරියට බයිසිකලෙන් එනවා දුර තියා දකින විටම අසල ඇති විශාල ගස් වලට නැග සිය ජීවිතය බේරාගනිති.. ඉස්සර කාලේ මවු වරු දරුවා පාසැල් යනවිට හිස අතගා " මයෙ පුතේ ඉස්කෝලේ ඇරිලා පරෙස්සමට වරෙං.. තන්නාසි බිල්ලෝ ඉන්නවා .දන්නේ නැති අය අඬගැහුවට යන්න එපා ටොපි දුන්නට කන්න එපා " කී නමුත් දැන් " මයෙ පුතේ පාරේ එනකොට ඉස්කූටියක් පැදන් අක්කා කෙනෙක් උඹේ පැත්තට එනවා දැක්කොත් කැලේට හරි පැනලා බේරියං මයෙ අම්මා කියා අවවාද දෙන්නේ ඉස්කූටි නංගිලාගේ බයිසිකල් පැදිල්ල ඒ තරං ශුවර් නිසාය.. ඉස්කූටි පදින නංගිලාගේ ගැම්ම රුසියාවේ ගුවන් යානා පදවන කාන්තාවන්ට වත් නැත.. වටපිට නොබලා ඉදිරියටම යන ඇයට මිහිපිට ඇති කිසිම වස්තුවක් බාදාවක් නොවේ.. තාප්ප ගස් ගල් කඳුවැටි නිම්න ආදී කිසිවකට ඇයගේ ගමන නවතා ලිය නොහැක.. ඇයට ඕනෑ පරිදි පාර පුරා ගමන් කර තමන්ට කැමති පැත්තකට එක වරම හැරවීම මගින් සිය එඩිතර කම හුවා දක්වන ස්කූටි නංගිලාගේ පණ කෙන්ද රැකෙන්නේ අනිත් වාහන වල බ්රේක් පද්ධතියට පින් සිදු වන්නටය... බයිසිකලේ හැඬල් එකේ ජාති ජාති බොත්තං රැසක් තිවුනද පදින නංගිලාට ඒවා අදාලම නැත.. එක නංගි කෙනෙකුගෙන් දිනක් මා " ඔය බයිසිකලේ පදින්න අමාරුයි ද" කියා ඇසූවිට ඇගේ පිලිතුර වූයේ.. " අපෝ නෑ අයියා මේ බොත්තම ඔබලා ඉස්ටාට් කොරලා මේ බටේ ඔහෙක් කොරලා අඹරපුවාම හෝ ගාලා යනවා.. නවත්තන්න ඕනේ උනාම මේ අඬු දෙක මෙහෙක් කොරලා මිරිකනවා එච්චරයි " කියාය.. තවත් නංගි කෙනෙකුගෙන් පොලිස් රාලහාමි කෙනෙක් " නෝනා සිග්නල් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි බයිසිකලේ පදින වෙලාවට කියා ඇසූවිට " අනේ රාලහාමි උදේට කොහේ හරි බයික් එකේ යනකොට නං ඉතිං සිග්නල් පාවිච්චි කරනවා... ඒත් බයිසිකලේ පදින හැම වෙලාවෙම දත් මදින්න කොහෙද වෙලාවක් " කියාය.. සාමාන්‍යයෙන් ඉස්සර කාලේ රිය අනතුරක් සිදු වන්නට නම් මහ පාරේ ගමන් කල යුතු වන අතර අද කාලයේ ස්කූටි පදින නංගිලාට පින් සිදු වන්නට ඔබට මේ පෘතුවි ගෝලය තුල ඕනෑම ස්ථානයකදී ස්කූටියකට යට වීමේ සුවිශේෂී අවස්තාව උදාවේ.. ස්කූටි පදින නංගිලාට යමෙකු යට කිරීමේදී එම තැනැත්තා සිටින ස්තානය කිසි සේත්ම අදාල නොවේ.. ඔබ සිටින්නේ සාලයේ ටීවී නරඹමින් වුවද ඇය පාරෙන් පැන ඔබේ දොර කඩාගෙන සාලය දිගේ පැමින ඔබව යට කරනු ඇත.. ඔබ සිටිනුයේ ඔබේ ලිඳ ඉසිමින් ලිඳ පත්ලේ වුවද ඇය පාරෙන් පැන වත්ත දිගේ පැමින ලිං ගැට්ට මතින් හෝ ලිං ගැට්ට කඩාගෙන හෝ ලිඳ තුලට සිය බයිසිකලයෙන්ම පැමිණ ඔබ හා ඒකාත්මික වනු ඇත ... ස්කූටි පදින නංගිලාට පින් සිදු වන්නට දැන් පාරවල් වල සෙනග නැති බවත් පාරවල් අයිනේ රස්තියාදු ගහන කොල්ලන් කුරුට්ටන් ඇහැටවත් දැකගන්නට නොමැත.. එයට හේතුව රස්තියාදු වට වඩා උන්ට තම ජීවිතය වටිනා නිසාය.. වෙනදාට හවසට පාර අයිනේ ගස් වලින් වතුසුදු මල් වට්ටියක් නෙලාගෙන පූජා කර අජරාමර නිවන් සුව පැතු කිරිඅම්මලා දැන් පිලිකන්නේ හැදෙන මොනවා හරි මලක් කඩා පූජා කර ඉස්කූටි පදින කෙල්ලන්ගෙන් සිය පවුලේ අයගේ ජීවිතේ රැකදෙන ලෙස ඉල්ලයි.. ගමේ කෙල්ලෙක් ස්කූටියක් මිලදී ගත් වහාම ගමේ අනිත් එවුනුත් ලිග්ගල් යට වලලා තිබූ සල්ලි... දඹදිව යන්නට එකතු කල සල්ලි.. වැස්සිගේ කිරි ටික විකුනා ඉතිරි කල සල්ලි වියදම් කර ෆුල් ෆේස් හෙල්මට් මිලදී ගනිති..ඒ උනුත් බයිසිකල් ගන්නා නිසා නොව මහ පාරේ පයින් යන විට පැලඳ ගැනීමටය.. පයින් යන විට එම හෙල්මට් පැලඳගෙන යාම නිසා ඉදිරියෙන් එන ස්කූටි කෙල්ලෙකුගෙන් අනතුරක් උනහොත් අඩුම තරමින් සිය මුහුණ නාසය සහ දත් සැට් එක වත් ආරක්ශා කරගත හැකි වේ යැයි ඔවුහු විස්වාස කරති.. සිරුරේ ලේ කිරි බවට පත් කිරීමේ උතුම් හැකියාව ඇත්තේ මවු වරුන්ට බව අපි දනිමු.. එහෙත් ලොමු දැහැගන්වන අත්දැකීම් ලබාදීම මගින් මුලු ලොවේම සුවහසක් මිනිසුන්ගේ සිරුරේ ලේ වතුර බවට පත් කිරීමේ සුවිශේෂී හැකියාවක් ස්කූටි පදින කතුන් සතු බව අවසාන වශයෙන් මෙහිලා කිව හැක.. ..........ධනුෂ්ක කාංචන ජයවීර.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom