Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මකරා සහ මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.....මනමාලියන් බැලීම......

මනමාලියන් බැලීම වනාහි ත් එක්තරා අමුතුම මෙවුවා එකකි.. කොල්ලා ඉස්සර වගේ නැතුව නිකන් මෙවුවා වෙලා වගේ බව දෙමවුපියන්ට පෙනී යාම නිසා මේ කටයුත්තට මුල පිරීම සිදුවේ.. අල්ලපු ගෙදර ගෑනි ලිඳේ නාන විට කොල්ලාට ඒ පැත්තේ මිදුලේ හරියට වැඩය.. දබ වැස්සේත් ඌ ඒ පැත්තේ මල් ගස් වලට වතුර දායි... නැත්තං ඒ පැත්තේ අඹ ගහේ මුදුනේ පැහුන ගෙඩි සොයා ගස් බඩගායි..වෙනදා පත්තරේ අතට ගත්ත ගමන් පාතාලේ සැඟවුන කතා කියවන එකා දැං පත්තරේ අතට ගත්ත ගමන් මංගල කිංකිණි තීරුව කන්න වගේ බලයි.. උගේ මෙට්ටේ යට තිබී කලින් හමු වන්නේ පිලිවෙලකට දෙකට නමා ඇති ටියුලිප් බෑග් , නෝ ලිමිට් බෑග් වුවද දැන් මෙට්ටේ උස්සන මවට හෝ පියාට දැකගත හැකි වන්නේ අමු හෙලුවැලි රූප සහිත පත්තර කෑලිය... පෝන් එකේ වයර් කැලි දෙකත් කනේ ගහගෙන තිරේ කන්න වගේ බලාගෙන ඉන්න වෙලාවක මව හෝ පියා ආවොත් විජහට පෝන් එක තිරය නොපෙනෙන සේ මුනින් අතට ඇඳේ සතපවයි... මෙබඳු රෝග ලක්ශන දකින දෙමවුපියෝ මුගේ අතින් ඉස්ත්‍රී දූසනයක් වෙන්න කලින් මූට යකින්නක් හෝ හැපින්නක් හෝ එල දෙනක් හෝ මේ සියල්ල එකට කැටි කොට සෑදූ ගෑනියක් කසාද බන්දා දීමට කාලය හොඳ බව තේරුම් ගනී..

කෙසේ හෝ කොල්ලා කොටු කරගන්නා මව සහ පියා නානා විධ ප්‍රශ්නාවලි ඔස්සේ පරීක්ෂාවට ලක්කර අවසානයේ... " හා හා අම්මටයි තාත්තටයි ඕනේ දෙයක් " යන දිව්‍යමය පිලිතුර ලබාගනී.. ඉන් අනතුරුව එදා වේල හොයාගන්නට බැරිව ගෙදරට වෙලා උදලු මිටවල් රැහැ රැහැ ඉන්න බංකොලොත් කපුවෙකුද වැඩේට අල්ලාගනී.. ඌ ඉතින් දහපදුරාවේ ඇවිද ගෙවල් වලට කූට්ටාලි වී සිටන ගෑණු කූරියන් දහ පහලොස් දෙනෙකුගේ පින්තූර හොයාගෙන දිනපතා කොල්ලාගේ ගෙදර බඩගා කොහොම හරි ඒ අතරින් එකක් බලන්නට යාමට සැට් කර ගනී....

හොඳම ජෝගිය තියෙන්නේ මනමාලි බලන්ඩ යන දවසේ උදේටය.. උදේ හතරේ ඉඳං මවගේ ගෝරනාඩුවය.. " කොල්ලෝ අද ඉරිදා උනාට කමක් නෑ මතක් කරල දත් මැදගනිං.... ඔය මගුල් කොන්ඩේ තෙල් ටිකක් ගාලා රොදක් තියාගනින් උලමා වගේ නැතුව... තාත්තා කොල්ලාගේ සපත්තු දෙකකට අමාරුවෙන් කකුල ඔබාගෙන අන්ඩවාත රෝගියකු ලෙසින් අමාරුවෙන් ඇවිදී.. අම්මා තඩි රතු මනිපුරි සාරියකින් සැරසී පොල් ගෙඩි වලට වඩා පොඩ්ඩක් පොඩි ඇට මාලයක් ගෙල බැඳගන්නේ මේක අපේ හඟුරංකෙත නැන්දා ගෙනත් දුන්න මාලේ කියා උදම් අනමිනි... යම් හෙයකින් තාත්තා විසින් ." ඔයිට වඩා හොඳ මාලයක් අපේ අම්මා ඔයාට දුන්නේ " කියා කීවොත් මනමාලියන් බැලීම පැත්තක තියා ගල්ෆ් යුද්දය ඇරඹීමට අම්මා පසුබට නොවේ..

"ඇඤේ ඇච්චජ....... තමුසෙගේ අම්මා දුන්න එක කොහෙද ඕයි මේ තරං වටින්නේ මේව අපේ පවුල් වලිං එන උරුම.. අපේ වලවු වල මේවා පරම්පරාවෙන් ආවේ.. මගේ කරුමෙට තමුසේ එක්ක ආවා මිසක් මෙහෙම ඉන්න ඕනෙ ගෑණියෙක් නෙවෙයි මම..." "ඔවු ඔවු තමුසේ මහ කුමාරිහාමිනේ මං නොදන්නවයැ ඒ බව." මෙසේ රිදී තිරය මත දිගහැරෙන අම්මාගේ සහ තාත්තාගේ වලිය තුල තාත්තා අම්මා බලන්නට ආ මුල්ම දවසේ ගෙනා සාරිය බාල එකක් බව... තාත්තාගේ නංගී කෙනෙකු අම්මාගේ මාලයක් ඉල්ලගෙන ගොස් ආපහු ගෙනත් දෙනකොට ඒකේ ගාංචුව කැඩී තිබූ බව.. තාත්තාගේ නංගි කෙනෙකු පැනලා ගිය කතාව ආදී මෙකී නොකී පුරාවුර්ත ඇතුලත් වේ..

අම්මා කියන විදිහට චාල්ස් කුමාරයාට අම්මා නොබැඳ ඩයනා කුමරිය බඳින්නට සිදුව ඇත්තේ චාල්ස් කුමාරයා බඳින්න අම්මාට යෝජනාව එන විටත් අම්මා තාත්තාට බහ දී තිබුන නිසාය... කෙසේ හෝ මෙම කලිකලහය නිම වන්නේ මෙතෙක් ඉස්තෝප්පුවට වී සිටි මාමාගේ නැන්දා පැමින " යං යං ඒ පාර රණ්ඩු වෙන්න පටං ගත්තද" කියා බැනීමෙන් අනතුරුවය... ගමනට ඔක්කොම පිරිස හයකි.. අම්මා තාත්තා කොල්ලා කපුවා සහ කොල්ලාගේ සහයට නිබඳව වචනයෙන් දායක වන.. වැඳපුවාම මගේ අයුසත් අරං ජීවත් වෙයං කියා ආයුස දෙන්නට හදන ඒත් මගේ බැංකු පොතේ සල්ලි ඇති ඒකෙන් පන්දාහක් අරං ජීවත් වෙයං කියාලා වැරදිලා වත් නොකියන ගුරු වුර්තිය හෝ විදුහල්පති වුර්තියෙහි නියැලුන අම්මා ගේ සොයුරු අති පණිඩිත මාමා සහ පොරගේ නැන්දා නැමති ගිණි බෝම්බයත් ය..

මනමාලිය බලන්නට යන සීන් එකේදී තැනට ගැලපෙන්නට කතා කරන්නට මාමා තරං වෙන උගතෙක් නැතැයි යන්න අම්මාගේ නිගමනයයි.. අම්මාට අනුව නම් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ශනය සොයාගෙන ඇත්තේ ද මාරි කිවුරි රේඩියම් සොයාගෙන ඇත්තේද නීල් ආම්ස්ට්‍රෝන්ග් තනියම හඳට ගොස් ඇත්තේද මාමාට පැපොල හැදී සිටි දවස් වලය....මාමාට පැපොල හැදුනේ නැත්නම් ගුරුත්වාකර්ශනය හොයාගන්නේ මාමාය... රේඩියම් හොයාගන්නේ මාමාය... නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ හාවා සමග කතා කරන්නට එක්ක යන්නේ මාමාවය....ටයිටනික් නැව හදන්නට උපදෙස් දී ඇත්තේද අපේ මාමා බව අම්මාගේ මතයයි.. බඩ මැද්දෙං කලිසම ඇඳගෙන අත් දිග කමිසය යට කර සිටින මාමා වරින් වර අත ඔහෙක් කර වෙලාව බලයි...පොර බැඳගෙන ඉන්නා පරන තාලේ ටයි පටියෙන් හදිසියකට කරදරයක් නැතුව අමුඩයක්ද ගසා ගත හැක....

ටවුමේ පාක් එකේ ගුණයාගේ ලදරං හයිඒස් එකත් මිදුලට සම්ප්‍රාප්ත වන්නේ මේ ඇසිල්ලේමය.. පාරේ සිටම ඉස්සරහා සීට් එකේ ඉඳගෙන දොර කිහිල්ලේ ගහගෙන පැමිනි කපුවාට තරම් හදිසියක් වෙන එකෙකුට වත් නැත.. සුරංගනා කතා වල වගේ හරියට වෙලාව පැන්නාම මනමාලිය ගෙම්බෙක් වේවි යැයි බයක් කපුවාට ඇතැයි හිතෙන්නේ උගේ හදිසිය දුටු විටය.. " යං යං අතනක මෙතනකයැ" තාත්තා පුරුදු නැති සපත්තු දෙකත් දමාගෙන අමාරුවෙන් එහෙත් අමාරුව නොපෙන්නා ඇවිත් වෑන් එකේ අසල හිටගෙන සිටියි.. ටිකකින් ගෙදර දොරවල් වල ජනෙල් වල අගුල් සිය පාරක් පමණ අතගා හරියට වැසී ඇත්දැයි බලා සහතික කරගෙන මුතු ඇල්ලූ හෑන්ඩ් බෑග් එකත් කිහිලි ගන්නාගෙන අම්මා දුවගෙන එයි.. අම්මාගේ මූන කාඩ් කුට්ටමේ ජෝකර් කොලයේ ජෝකර්ගේ නැතහොත් ලිබ්බොක්කේ වැටුන එකෙකුගේ මූණ සිහිපත් කරවයි.. ඒ තරං පවුඩර්ය..

අන්තිම මොහොතේ වාහනයට නගින්ඩ දුවගෙන එන කොල්ලා දකින මාමා සිය සුපුරුදු උපදේශනාත්මක වැඩසටහන අරඹයි.. "හා හා පුතා කෝ අම්මටයි තාත්තටයි වඳින්න...මෙහෙම ගමන් යනකොට එහෙමනේ.. මේ අලුත් පරම්පරාව කිසි දෙයක් දන්නේ නෑනේ අප්පා.. හැම වෙලාවෙම තරුණ පරපුර පෝන් වල .. අනේ මන්දා මෙහෙම ගියොත්.." තාත්තා විසින් නැති තැන " සුරුට්ටුවා " යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ අපූරු මාමාගේ අනට කීකරු වීමට කොල්ලාට හිතක් නැති උනත් මාමාට අකීකරු වීම අම්මාගේ මාතෲ උදහසට ලක් වීමට හැකි බව කොල්ලා දනී.. නන්දා මාලනියට මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා උනත් කොල්ලාගේ අම්මාට අනුව නම් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත මාමා ය.. මාමාගේ අණට කීකරු වී යන්තං දෙකට නැමී අම්මට තාත්තට වඳින කොල්ලා දකින මාමා නැවත සිය දේශනාව ඔස්සේ නූතන තරුණ පරපුර මුහුණ පා ඇති කේදවාචකය විස්තර කරයි.. අද කාලේ හැදෙන කොල්ලන්ට දනගහලා වැඳගන්නත් බෑ.. ඉස්සර අපේ අම්මා තාත්තා ලඟ අපි බිම පෙරලිලා වඳින්නේ.. අපරාදේ අර දොරමඩලාවට සූරියප්පෙරුම ගෙන්නන්නේ මේ යකාව ගෙන්නන්න තිබුනේ .. කියා සිතමින් කොල්ලා වාහනේට ගොඩ වූ පසු ඩයිවරයා පිටින් පැමින වාහනය අවුරුදු 30ක් පමන අලුත් නිසා කන් හිරිවට්ටමින් කරාස් දබෝං හඬින් දොර වසා දමා කොල්ලලා ගමනක් යන බව අසල්වාසීන්ගෙන් සඟවන්නට මෙන් මුලු වාහනයම කලු දුමාරයෙන් වැසී යන සේ ඔට්ටු වී ඉස්ටාට් කරගෙන වත්තෙන් එලියට ගන්නවාත් සමගම කොල්ලාට අම්මාගෙන් පලවෙනි අවවාදය ලැබේ....

" තෝ එහෙ ගිහිං එහෙම ඕක සාක්කුවෙං එලියට අරං ඔබන්ඩ ගත්තොත් එහෙම මං නරක ගෑණි කියන්න එපා..." වාහනය පාරට වැටුන තැන ඉඳං අම්මාට අමුතුම රොගයක් හැදේ .. එම රෝගය නම් වයිද්ය වරුන් විසින් බනානා සින්ඩ්‍රෝම් ලෙසත් අපේ පැරැන්නන් විසින් රඹකැන් සන්නිය ලෙසත් සාමන්‍ය ගැමි වහරේ කෝලිකුට්ටු පිස්සුව ලෙසත් හඳුන්වන තත්වයයි... "ගුණේ ලමයෝ ඔය පලතුරු කඩයක් ලඟ පොඩ්ඩක් නවත්තන්නකෝ අර ගෙදෙට්ට ගෙනියන්න හොඳ කෝලිකුට්ටු ඇවරියක් ගන්ඩ.." අම්මා විසින් කියන ලද එම වාක්‍යයේ හොඳ කෝලිකුට්ටු යන වචන දෙක විග්රහ කිරීම මලල සේකර ශබ්දකෝශයට හෝ මදුර එකට කල නොහැක... සාමාන්‍ය පරිදි නම් අම්මා කියන හොඳ කෝලිකුට්ටු වල පහත සඳහන් ලක්ශන තිබිය යුතුය.. 1ගෙඩියක දිග අඩි දෙකක් වත් විය යුතුය

2 මහත මෙගා බෝතලයක් තරම් විය යුතුය.

3 ලෙල්ල ගැලවු විට ඇතුලේ තිබිය යුත්තේ කෙහෙල් නොව තනිකර පිටි ගොඩකි.

මෙම නිර්ණායක වලට අනුකූල කෙහෙල් ඇවරි ඇත්තේ පූජියාමා කන්ද පාමුල ගිණිකඳු විදාරනයෙන් ගලාගෙන ආ ලාවා මුසු පසෙහි පමණකි.. කෙසේ හෝ එම නිර්නායක වලට කිට්ටුවෙන් යන කෝලිකුට්ටු ඇවරියක් සොයාගෙන වාහනයට ගොඩවන අම්මා සහ මාමා අතර ඇති වන්නේ තමන් කුඩා කාලයේ කෑ සුපිරි කෝලිකුට්ටු සහ ඒවාට සම්බන්ද පම්පෝරි ඇතුලත් විද්වත් කතිකාවන්ය..

කෙසේ හෝ දුරු කතර ගෙවාගෙන කරුණාරත්න දිවුල්ගනේ නොකියම ආවට කොල්ලා ප්රමුඛ පිරිස දුරු කතර ගෙවාගෙන අදාල ඉස්තානයට යන්නේ කල් තියා කියලා නිසා අවුලක් නැත.. වාහනය නිවසට ලඟා වෙනවාත් සමගම නිවැසියන් එලියට එන්නේ වාහනයේ ඇංජිමේ සද්දයට නොව වාහනය අලුත් නිසා නිති නැගෙන කිරි කිරි සද්දයටය... කොල්ලලා වාහනයෙන් බහින විටම කොහෙදෝ ඉඳං ආව බල්ලෙක් බැහූඋ.... බැහූඋ... ගා බුරාවදින්නට පටන් ගත් නිසා නිවැසි පොරක්, කෙල්ලව මේ සැරේ වත් කොහොම හරි දීගන්ඩ හදන එක මේ බල්ලා බුරලා නැති කර දමතියි බියෙන් බල්ලා දෙසට දුවමින් බැලී ගියා හුක්... යයි නාද කර බල්ලා එලවා දමයි....

ඉන් අන්තුරුව කොල්ලාගේ මාමාගේ අච්චුවේම කෙල්ලගේ පැත්තේ අති පන්ඩිත පොරක් සියල්ල මෙහෙයවීම අරඹයි.. පොර සුපුරුදු ගොන් ප්රශ්නය නගයි.

"ගේ හොයාගන්ඩ අමාරු උනේ නෑනේ..."

මෙයට පිලිතුරු ලෙස අපොයි නෑ හරවන තැනින් ඇහුවම පාර කීවා කියා කොල්ලාගේ මාමා කියත්ම කපුවා...

" ඒ හරියෙත් ඉන්නේ මෙයාලගෙම අය තමයි එතන ඉඳං මෙතෙන්ටම එනකන් ඉඩකඩං මේ ගොල්ලංගේ" කියා සීන් එකට එන්ටර් වේ.. කොහොම කොහොම හරි ගෙට අඬගසා සෝපාවේ පතබෑවෙන දෙපිරිස අතර ඇති වන අල්ලාප සල්ලාප අති මනරම්ය.. කොල්ලා ඉඳගත් ගමන් කලිසම් සාක්කුවට අත දමනු ඌ ලඟම ඉඳගත් අම්මා විසින් දැකීමේ ප්‍රතිපලයක් ලෙස කොල්ලාගේ ඉල ඇට කූඩුව හරහා අම්මාගේ මුදු මොලොක් වැලමිට පැයට කිලෝ මීටර දෙසීයක පමණ වේගයෙන් ඇනීම නිසා කොල්ලාට පෝන් එක අමතක කර දැමීමට සිදු වේ..

"මේ පුතා අද නිවාඩු දාලද ආවේ"

කෙල්ලගේ මාමා තෝල්කයාගේ බූමිකාවේ සිට නගන පැනයට අම්මා විසින් පිලිතුරුදෙයි...

"නිවාඩු කියන්නේ මේකනේ වැඩේ.. මෙයාට ඔපිස් එකේ බොස් නිවාඩු දෙන්නේ නෑ... මෙයා නිවාඩු ගියොත් බොස්ටත් වැඩ කරගන්න බෑ කියනවනේ.. මුලු ඔපිස් එකේම වැඩ මෙයා යටතේ තමයි තියෙන්නේ" අම්මාට අනුව නම් ඔපිස් එකේ බොසා වැඩ කරන විදිහ අහගන්නේ කොල්ලාගෙනි.. කොල්ලා නිවාඩු ගිය දවසට බොස් ඔපිස් එක වසා දමා පිස්සුවෙන් මෙන් ඉස හැරුන අතේ දිව යයි...

කොල්ලාගේ මාමා නැගිට අත් දෙකත් පස්සට බැඳගෙන ඉස්තෝප්පුවේ හතර මුල්ලවල් වල විස්තර හොයයි.. මාමා ජනෙල් රෙදි අතගානවා දකින මනාලියගේ මාමා

" මේ දුව තමයි ඔය සේරම මැහුවේ.. හරි දක්සයි මැහුම් වලට .. ගමේ ගෑනු පුදුම වෙනවා මෙයාගේ මැහුම් දැකලා"

කියා පොඩි නයා පාරක් අරියි.. කෙසේ හෝ මුචලින්දගේ එක් කුස උපන් නයෙකු වන කොල්ලාගේ මාමා සහ නන්දෝපනන්ද නාරජු ගේ පුංචම්මාගේ පුතෙකු වන මනාලියගේ මාමා යන දෙපලට පින් සිද්ද වෙන්න පැය බාගයක් විතර ගෙවී ගිය පසු කොල්ලාගේ මිහිදුම් සිහින මදු සිහින සහරාවේ සිහින සැබෑකරමින් කෙල්ල ඉදිබුවකු කටුවෙන් මෑත් වෙන්නාක්මෙන් දොර රෙද්ද අස්සෙන් ඔලුව දමයි...

ටිකෙන් ටික එලියට එන මනමාලිය ඇඹරෙන්නේ අත පය ගැට ගසා ඇති එකෙකුගේ පස්ස පැත්තට කිරිපණුවෙක් දැමූ කලක මෙන්ය... එය ලැජ්ජාව ඉකමවා ගිය විලි ලැජ්ජාවකි.. මනාලිය ඇඹරෙන්නේ හරියට මේ ඇවිත් ඉන්න එවුං ඉනෙං පහලට මොකවත් ඇඳලා නෑ වගේය..

" මෙයා හරි ලැජ්ජා කාරි"

මනමාලියගේ මාමා අඩුව පුරවන ගමන්ම.. ඒකි කොල්ලෝ එක්ක නටපු නාඩගං මුං දන්නවනං විනාසයි කියා හිත යටින් හිතයි....

" මේ පුතා අරක්කු සිගරැට් එහෙම බොනවද?"

මනාලියගේ මාමා විසින් නගන පැනයෙහි ගැබ්වූ අරක්කු යන වචනය ඇසෙත්ම සිරුර පුරා රෝමෝද්ගමනය වී පණ උපදන ලද ඉඳුරන් ඇති මනමාල තෙමේ

" බොමු බොමු අංකල් මොනවද වර්ගේ"

කියන්නට කලිං මාමා ඉස්සර වී...

" පිස්සුද මේ ලඟදිත් මේ පුතා මගෙන් ඇහුවා මාමේ ඔය මිනිස්සු බොන අරක්කු මොන රහද කියලා..."

කියත්ම කපුවාද මැදින් පනියි..

" මේ මහත්තයට බාර් එකක් ලඟින් ගියත් අප්පිරියාව හිංදා වැඩ ඇරිලා එන්නෙත් රවුම් පාරෙන්"

මේ පච කියවා අවසන් වන විට උගුර කට වියලී සෙප්පං නැතුව සිටින මාමලා දෙදෙනා සහ කපුවා කෑම මේසයේදී සිය කුසලතාවයන් මනාව ඔප්නංවාගනී..

වෙනදා මනාලියගේ අම්මා අතින් දෙතිස් වදයෙන් එකක් වන ඇඟ මස් රැහීම සිහි ගන්වමින් ඇහේ දාන්නට තරං පොඩියට කපන මූදු මාලු කෑලි අද ටොම්බ සයිස් එකට කපා ඇත්තේ පනුවන් ඇමට යොදාගෙන අල්ලාගන්නා මාලුන් ඇමට යොදාගෙන, කපුවා කියා ඇති අන්දමට මේ බලවත් කුලවත් දනවත් පවුල බිලී බා ගැනීම ඇගේ ඒකායන පැතුම නිසාය... කන අතරේ කෑම හරි රසයි කියා පට්ට පල් කෙබර ඇද බෑමද .. කෑම සියල්ල සැකසුනේ මනාලියගේ අතින්ය යන සුලබ කෙබරයෙන් පිලිතුරු දීමද කෑම මේසයේ චාරිත්‍ර වලට අයත් වේ..

ඉන් පසු තැන් තැන් වලට වී එක එකාගේ කේවල හපන් කම් කියන අතර කපුවා ඩ්‍රයිවරයා සමග විට කයි... මනාලයාගේ මාමාගේ පවුල හෙවත් නැන්දා ඔටා දමඤ්ඤං නටන්නට සූදානං වන වැද්දෙකු මෙන් හෙන තඩි කොල අතු මිටියක් නිවසේ ඇති මල් ගස් වලින් කඩාගනී.. අතු පැල වෙන්නේ නැති ගස් වලට පස් බැඳ මුල් අද්දවා දීමට මනාලියගේ අම්මා පොරොන්දු වන්නේ ..

" දැං ඉතිං පිට මිනිස්සුයැ කොයි වේලේ එන්ඩ බැරි ද කියා අමතර සීන් එකක්ද දෙමිනි".

ඉතා කෙටි කාලයක් තුල මෙසේ දෙපාර්ශවයන් රවටාගැනීම මනමාලියන් බලන්නට යෑම හෙවත් අහස් මාලිගා ලෙසත් රැවටීමේ ලඟ ප්‍රතිඵලය විවාහය හෙවත් මදුසමය ලෙසත් කියපු බොරු එලිවීම සිරියහන ගිනි ගනී ලෙසත් දෙපැත්තේ එවුං ගහමරා ගැනීම ඇගේ වයිරය ලෙසත් දෙපැත්තේ එවුං එකතු වී කපුවාට ගුටි බැට දී උගේ සරම ගලවා ඔලුවේ බැඳීම සලුපට අහසට ලෙසත් චිත්‍රපට වලට නගා ඇත....

සියලු හිමිකම් ධනුෂ්ක කාංචන ජයවීර.....සතුය

[QUOTE="ksavi1990, post: 23504995, member: 568119"] [SIZE="3"].....මනමාලියන් බැලීම...... මනමාලියන් බැලීම වනාහි ත් එක්තරා අමුතුම මෙවුවා එකකි.. කොල්ලා ඉස්සර වගේ නැතුව නිකන් මෙවුවා වෙලා වගේ බව දෙමවුපියන්ට පෙනී යාම නිසා මේ කටයුත්තට මුල පිරීම සිදුවේ.. අල්ලපු ගෙදර ගෑනි ලිඳේ නාන විට කොල්ලාට ඒ පැත්තේ මිදුලේ හරියට වැඩය.. දබ වැස්සේත් ඌ ඒ පැත්තේ මල් ගස් වලට වතුර දායි... නැත්තං ඒ පැත්තේ අඹ ගහේ මුදුනේ පැහුන ගෙඩි සොයා ගස් බඩගායි..වෙනදා පත්තරේ අතට ගත්ත ගමන් පාතාලේ සැඟවුන කතා කියවන එකා දැං පත්තරේ අතට ගත්ත ගමන් මංගල කිංකිණි තීරුව කන්න වගේ බලයි.. උගේ මෙට්ටේ යට තිබී කලින් හමු වන්නේ පිලිවෙලකට දෙකට නමා ඇති ටියුලිප් බෑග් , නෝ ලිමිට් බෑග් වුවද දැන් මෙට්ටේ උස්සන මවට හෝ පියාට දැකගත හැකි වන්නේ අමු හෙලුවැලි රූප සහිත පත්තර කෑලිය... පෝන් එකේ වයර් කැලි දෙකත් කනේ ගහගෙන තිරේ කන්න වගේ බලාගෙන ඉන්න වෙලාවක මව හෝ පියා ආවොත් විජහට පෝන් එක තිරය නොපෙනෙන සේ මුනින් අතට ඇඳේ සතපවයි... මෙබඳු රෝග ලක්ශන දකින දෙමවුපියෝ මුගේ අතින් ඉස්ත්‍රී දූසනයක් වෙන්න කලින් මූට යකින්නක් හෝ හැපින්නක් හෝ එල දෙනක් හෝ මේ සියල්ල එකට කැටි කොට සෑදූ ගෑනියක් කසාද බන්දා දීමට කාලය හොඳ බව තේරුම් ගනී.. කෙසේ හෝ කොල්ලා කොටු කරගන්නා මව සහ පියා නානා විධ ප්‍රශ්නාවලි ඔස්සේ පරීක්ෂාවට ලක්කර අවසානයේ... " හා හා අම්මටයි තාත්තටයි ඕනේ දෙයක් " යන දිව්‍යමය පිලිතුර ලබාගනී.. ඉන් අනතුරුව එදා වේල හොයාගන්නට බැරිව ගෙදරට වෙලා උදලු මිටවල් රැහැ රැහැ ඉන්න බංකොලොත් කපුවෙකුද වැඩේට අල්ලාගනී.. ඌ ඉතින් දහපදුරාවේ ඇවිද ගෙවල් වලට කූට්ටාලි වී සිටන ගෑණු කූරියන් දහ පහලොස් දෙනෙකුගේ පින්තූර හොයාගෙන දිනපතා කොල්ලාගේ ගෙදර බඩගා කොහොම හරි ඒ අතරින් එකක් බලන්නට යාමට සැට් කර ගනී.... හොඳම ජෝගිය තියෙන්නේ මනමාලි බලන්ඩ යන දවසේ උදේටය.. උදේ හතරේ ඉඳං මවගේ ගෝරනාඩුවය.. " කොල්ලෝ අද ඉරිදා උනාට කමක් නෑ මතක් කරල දත් මැදගනිං.... ඔය මගුල් කොන්ඩේ තෙල් ටිකක් ගාලා රොදක් තියාගනින් උලමා වගේ නැතුව... තාත්තා කොල්ලාගේ සපත්තු දෙකකට අමාරුවෙන් කකුල ඔබාගෙන අන්ඩවාත රෝගියකු ලෙසින් අමාරුවෙන් ඇවිදී.. අම්මා තඩි රතු මනිපුරි සාරියකින් සැරසී පොල් ගෙඩි වලට වඩා පොඩ්ඩක් පොඩි ඇට මාලයක් ගෙල බැඳගන්නේ මේක අපේ හඟුරංකෙත නැන්දා ගෙනත් දුන්න මාලේ කියා උදම් අනමිනි... යම් හෙයකින් තාත්තා විසින් ." ඔයිට වඩා හොඳ මාලයක් අපේ අම්මා ඔයාට දුන්නේ " කියා කීවොත් මනමාලියන් බැලීම පැත්තක තියා ගල්ෆ් යුද්දය ඇරඹීමට අම්මා පසුබට නොවේ.. "ඇඤේ ඇච්චජ....... තමුසෙගේ අම්මා දුන්න එක කොහෙද ඕයි මේ තරං වටින්නේ මේව අපේ පවුල් වලිං එන උරුම.. අපේ වලවු වල මේවා පරම්පරාවෙන් ආවේ.. මගේ කරුමෙට තමුසේ එක්ක ආවා මිසක් මෙහෙම ඉන්න ඕනෙ ගෑණියෙක් නෙවෙයි මම..." "ඔවු ඔවු තමුසේ මහ කුමාරිහාමිනේ මං නොදන්නවයැ ඒ බව." මෙසේ රිදී තිරය මත දිගහැරෙන අම්මාගේ සහ තාත්තාගේ වලිය තුල තාත්තා අම්මා බලන්නට ආ මුල්ම දවසේ ගෙනා සාරිය බාල එකක් බව... තාත්තාගේ නංගී කෙනෙකු අම්මාගේ මාලයක් ඉල්ලගෙන ගොස් ආපහු ගෙනත් දෙනකොට ඒකේ ගාංචුව කැඩී තිබූ බව.. තාත්තාගේ නංගි කෙනෙකු පැනලා ගිය කතාව ආදී මෙකී නොකී පුරාවුර්ත ඇතුලත් වේ.. අම්මා කියන විදිහට චාල්ස් කුමාරයාට අම්මා නොබැඳ ඩයනා කුමරිය බඳින්නට සිදුව ඇත්තේ චාල්ස් කුමාරයා බඳින්න අම්මාට යෝජනාව එන විටත් අම්මා තාත්තාට බහ දී තිබුන නිසාය... කෙසේ හෝ මෙම කලිකලහය නිම වන්නේ මෙතෙක් ඉස්තෝප්පුවට වී සිටි මාමාගේ නැන්දා පැමින " යං යං ඒ පාර රණ්ඩු වෙන්න පටං ගත්තද" කියා බැනීමෙන් අනතුරුවය... ගමනට ඔක්කොම පිරිස හයකි.. අම්මා තාත්තා කොල්ලා කපුවා සහ කොල්ලාගේ සහයට නිබඳව වචනයෙන් දායක වන.. වැඳපුවාම මගේ අයුසත් අරං ජීවත් වෙයං කියා ආයුස දෙන්නට හදන ඒත් මගේ බැංකු පොතේ සල්ලි ඇති ඒකෙන් පන්දාහක් අරං ජීවත් වෙයං කියාලා වැරදිලා වත් නොකියන ගුරු වුර්තිය හෝ විදුහල්පති වුර්තියෙහි නියැලුන අම්මා ගේ සොයුරු අති පණිඩිත මාමා සහ පොරගේ නැන්දා නැමති ගිණි බෝම්බයත් ය.. මනමාලිය බලන්නට යන සීන් එකේදී තැනට ගැලපෙන්නට කතා කරන්නට මාමා තරං වෙන උගතෙක් නැතැයි යන්න අම්මාගේ නිගමනයයි.. අම්මාට අනුව නම් අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ශනය සොයාගෙන ඇත්තේ ද මාරි කිවුරි රේඩියම් සොයාගෙන ඇත්තේද නීල් ආම්ස්ට්‍රෝන්ග් තනියම හඳට ගොස් ඇත්තේද මාමාට පැපොල හැදී සිටි දවස් වලය....මාමාට පැපොල හැදුනේ නැත්නම් ගුරුත්වාකර්ශනය හොයාගන්නේ මාමාය... රේඩියම් හොයාගන්නේ මාමාය... නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ හාවා සමග කතා කරන්නට එක්ක යන්නේ මාමාවය....ටයිටනික් නැව හදන්නට උපදෙස් දී ඇත්තේද අපේ මාමා බව අම්මාගේ මතයයි.. බඩ මැද්දෙං කලිසම ඇඳගෙන අත් දිග කමිසය යට කර සිටින මාමා වරින් වර අත ඔහෙක් කර වෙලාව බලයි...පොර බැඳගෙන ඉන්නා පරන තාලේ ටයි පටියෙන් හදිසියකට කරදරයක් නැතුව අමුඩයක්ද ගසා ගත හැක.... ටවුමේ පාක් එකේ ගුණයාගේ ලදරං හයිඒස් එකත් මිදුලට සම්ප්‍රාප්ත වන්නේ මේ ඇසිල්ලේමය.. පාරේ සිටම ඉස්සරහා සීට් එකේ ඉඳගෙන දොර කිහිල්ලේ ගහගෙන පැමිනි කපුවාට තරම් හදිසියක් වෙන එකෙකුට වත් නැත.. සුරංගනා කතා වල වගේ හරියට වෙලාව පැන්නාම මනමාලිය ගෙම්බෙක් වේවි යැයි බයක් කපුවාට ඇතැයි හිතෙන්නේ උගේ හදිසිය දුටු විටය.. " යං යං අතනක මෙතනකයැ" තාත්තා පුරුදු නැති සපත්තු දෙකත් දමාගෙන අමාරුවෙන් එහෙත් අමාරුව නොපෙන්නා ඇවිත් වෑන් එකේ අසල හිටගෙන සිටියි.. ටිකකින් ගෙදර දොරවල් වල ජනෙල් වල අගුල් සිය පාරක් පමණ අතගා හරියට වැසී ඇත්දැයි බලා සහතික කරගෙන මුතු ඇල්ලූ හෑන්ඩ් බෑග් එකත් කිහිලි ගන්නාගෙන අම්මා දුවගෙන එයි.. අම්මාගේ මූන කාඩ් කුට්ටමේ ජෝකර් කොලයේ ජෝකර්ගේ නැතහොත් ලිබ්බොක්කේ වැටුන එකෙකුගේ මූණ සිහිපත් කරවයි.. ඒ තරං පවුඩර්ය.. අන්තිම මොහොතේ වාහනයට නගින්ඩ දුවගෙන එන කොල්ලා දකින මාමා සිය සුපුරුදු උපදේශනාත්මක වැඩසටහන අරඹයි.. "හා හා පුතා කෝ අම්මටයි තාත්තටයි වඳින්න...මෙහෙම ගමන් යනකොට එහෙමනේ.. මේ අලුත් පරම්පරාව කිසි දෙයක් දන්නේ නෑනේ අප්පා.. හැම වෙලාවෙම තරුණ පරපුර පෝන් වල .. අනේ මන්දා මෙහෙම ගියොත්.." තාත්තා විසින් නැති තැන " සුරුට්ටුවා " යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ අපූරු මාමාගේ අනට කීකරු වීමට කොල්ලාට හිතක් නැති උනත් මාමාට අකීකරු වීම අම්මාගේ මාතෲ උදහසට ලක් වීමට හැකි බව කොල්ලා දනී.. නන්දා මාලනියට මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා උනත් කොල්ලාගේ අම්මාට අනුව නම් මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත මාමා ය.. මාමාගේ අණට කීකරු වී යන්තං දෙකට නැමී අම්මට තාත්තට වඳින කොල්ලා දකින මාමා නැවත සිය දේශනාව ඔස්සේ නූතන තරුණ පරපුර මුහුණ පා ඇති කේදවාචකය විස්තර කරයි.. අද කාලේ හැදෙන කොල්ලන්ට දනගහලා වැඳගන්නත් බෑ.. ඉස්සර අපේ අම්මා තාත්තා ලඟ අපි බිම පෙරලිලා වඳින්නේ.. අපරාදේ අර දොරමඩලාවට සූරියප්පෙරුම ගෙන්නන්නේ මේ යකාව ගෙන්නන්න තිබුනේ .. කියා සිතමින් කොල්ලා වාහනේට ගොඩ වූ පසු ඩයිවරයා පිටින් පැමින වාහනය අවුරුදු 30ක් පමන අලුත් නිසා කන් හිරිවට්ටමින් කරාස් දබෝං හඬින් දොර වසා දමා කොල්ලලා ගමනක් යන බව අසල්වාසීන්ගෙන් සඟවන්නට මෙන් මුලු වාහනයම කලු දුමාරයෙන් වැසී යන සේ ඔට්ටු වී ඉස්ටාට් කරගෙන වත්තෙන් එලියට ගන්නවාත් සමගම කොල්ලාට අම්මාගෙන් පලවෙනි අවවාදය ලැබේ.... " තෝ එහෙ ගිහිං එහෙම ඕක සාක්කුවෙං එලියට අරං ඔබන්ඩ ගත්තොත් එහෙම මං නරක ගෑණි කියන්න එපා..." වාහනය පාරට වැටුන තැන ඉඳං අම්මාට අමුතුම රොගයක් හැදේ .. එම රෝගය නම් වයිද්ය වරුන් විසින් බනානා සින්ඩ්‍රෝම් ලෙසත් අපේ පැරැන්නන් විසින් රඹකැන් සන්නිය ලෙසත් සාමන්‍ය ගැමි වහරේ කෝලිකුට්ටු පිස්සුව ලෙසත් හඳුන්වන තත්වයයි... "ගුණේ ලමයෝ ඔය පලතුරු කඩයක් ලඟ පොඩ්ඩක් නවත්තන්නකෝ අර ගෙදෙට්ට ගෙනියන්න හොඳ කෝලිකුට්ටු ඇවරියක් ගන්ඩ.." අම්මා විසින් කියන ලද එම වාක්‍යයේ හොඳ කෝලිකුට්ටු යන වචන දෙක විග්රහ කිරීම මලල සේකර ශබ්දකෝශයට හෝ මදුර එකට කල නොහැක... සාමාන්‍ය පරිදි නම් අම්මා කියන හොඳ කෝලිකුට්ටු වල පහත සඳහන් ලක්ශන තිබිය යුතුය.. 1ගෙඩියක දිග අඩි දෙකක් වත් විය යුතුය 2 මහත මෙගා බෝතලයක් තරම් විය යුතුය. 3 ලෙල්ල ගැලවු විට ඇතුලේ තිබිය යුත්තේ කෙහෙල් නොව තනිකර පිටි ගොඩකි. මෙම නිර්ණායක වලට අනුකූල කෙහෙල් ඇවරි ඇත්තේ පූජියාමා කන්ද පාමුල ගිණිකඳු විදාරනයෙන් ගලාගෙන ආ ලාවා මුසු පසෙහි පමණකි.. කෙසේ හෝ එම නිර්නායක වලට කිට්ටුවෙන් යන කෝලිකුට්ටු ඇවරියක් සොයාගෙන වාහනයට ගොඩවන අම්මා සහ මාමා අතර ඇති වන්නේ තමන් කුඩා කාලයේ කෑ සුපිරි කෝලිකුට්ටු සහ ඒවාට සම්බන්ද පම්පෝරි ඇතුලත් විද්වත් කතිකාවන්ය.. කෙසේ හෝ දුරු කතර ගෙවාගෙන කරුණාරත්න දිවුල්ගනේ නොකියම ආවට කොල්ලා ප්රමුඛ පිරිස දුරු කතර ගෙවාගෙන අදාල ඉස්තානයට යන්නේ කල් තියා කියලා නිසා අවුලක් නැත.. වාහනය නිවසට ලඟා වෙනවාත් සමගම නිවැසියන් එලියට එන්නේ වාහනයේ ඇංජිමේ සද්දයට නොව වාහනය අලුත් නිසා නිති නැගෙන කිරි කිරි සද්දයටය... කොල්ලලා වාහනයෙන් බහින විටම කොහෙදෝ ඉඳං ආව බල්ලෙක් බැහූඋ.... බැහූඋ... ගා බුරාවදින්නට පටන් ගත් නිසා නිවැසි පොරක්, කෙල්ලව මේ සැරේ වත් කොහොම හරි දීගන්ඩ හදන එක මේ බල්ලා බුරලා නැති කර දමතියි බියෙන් බල්ලා දෙසට දුවමින් බැලී ගියා හුක්... යයි නාද කර බල්ලා එලවා දමයි.... ඉන් අන්තුරුව කොල්ලාගේ මාමාගේ අච්චුවේම කෙල්ලගේ පැත්තේ අති පන්ඩිත පොරක් සියල්ල මෙහෙයවීම අරඹයි.. පොර සුපුරුදු ගොන් ප්රශ්නය නගයි. "ගේ හොයාගන්ඩ අමාරු උනේ නෑනේ..." මෙයට පිලිතුරු ලෙස අපොයි නෑ හරවන තැනින් ඇහුවම පාර කීවා කියා කොල්ලාගේ මාමා කියත්ම කපුවා... " ඒ හරියෙත් ඉන්නේ මෙයාලගෙම අය තමයි එතන ඉඳං මෙතෙන්ටම එනකන් ඉඩකඩං මේ ගොල්ලංගේ" කියා සීන් එකට එන්ටර් වේ.. කොහොම කොහොම හරි ගෙට අඬගසා සෝපාවේ පතබෑවෙන දෙපිරිස අතර ඇති වන අල්ලාප සල්ලාප අති මනරම්ය.. කොල්ලා ඉඳගත් ගමන් කලිසම් සාක්කුවට අත දමනු ඌ ලඟම ඉඳගත් අම්මා විසින් දැකීමේ ප්‍රතිපලයක් ලෙස කොල්ලාගේ ඉල ඇට කූඩුව හරහා අම්මාගේ මුදු මොලොක් වැලමිට පැයට කිලෝ මීටර දෙසීයක පමණ වේගයෙන් ඇනීම නිසා කොල්ලාට පෝන් එක අමතක කර දැමීමට සිදු වේ.. "මේ පුතා අද නිවාඩු දාලද ආවේ" කෙල්ලගේ මාමා තෝල්කයාගේ බූමිකාවේ සිට නගන පැනයට අම්මා විසින් පිලිතුරුදෙයි... "නිවාඩු කියන්නේ මේකනේ වැඩේ.. මෙයාට ඔපිස් එකේ බොස් නිවාඩු දෙන්නේ නෑ... මෙයා නිවාඩු ගියොත් බොස්ටත් වැඩ කරගන්න බෑ කියනවනේ.. මුලු ඔපිස් එකේම වැඩ මෙයා යටතේ තමයි තියෙන්නේ" අම්මාට අනුව නම් ඔපිස් එකේ බොසා වැඩ කරන විදිහ අහගන්නේ කොල්ලාගෙනි.. කොල්ලා නිවාඩු ගිය දවසට බොස් ඔපිස් එක වසා දමා පිස්සුවෙන් මෙන් ඉස හැරුන අතේ දිව යයි... කොල්ලාගේ මාමා නැගිට අත් දෙකත් පස්සට බැඳගෙන ඉස්තෝප්පුවේ හතර මුල්ලවල් වල විස්තර හොයයි.. මාමා ජනෙල් රෙදි අතගානවා දකින මනාලියගේ මාමා " මේ දුව තමයි ඔය සේරම මැහුවේ.. හරි දක්සයි මැහුම් වලට .. ගමේ ගෑනු පුදුම වෙනවා මෙයාගේ මැහුම් දැකලා" කියා පොඩි නයා පාරක් අරියි.. කෙසේ හෝ මුචලින්දගේ එක් කුස උපන් නයෙකු වන කොල්ලාගේ මාමා සහ නන්දෝපනන්ද නාරජු ගේ පුංචම්මාගේ පුතෙකු වන මනාලියගේ මාමා යන දෙපලට පින් සිද්ද වෙන්න පැය බාගයක් විතර ගෙවී ගිය පසු කොල්ලාගේ මිහිදුම් සිහින මදු සිහින සහරාවේ සිහින සැබෑකරමින් කෙල්ල ඉදිබුවකු කටුවෙන් මෑත් වෙන්නාක්මෙන් දොර රෙද්ද අස්සෙන් ඔලුව දමයි... ටිකෙන් ටික එලියට එන මනමාලිය ඇඹරෙන්නේ අත පය ගැට ගසා ඇති එකෙකුගේ පස්ස පැත්තට කිරිපණුවෙක් දැමූ කලක මෙන්ය... එය ලැජ්ජාව ඉකමවා ගිය විලි ලැජ්ජාවකි.. මනාලිය ඇඹරෙන්නේ හරියට මේ ඇවිත් ඉන්න එවුං ඉනෙං පහලට මොකවත් ඇඳලා නෑ වගේය.. " මෙයා හරි ලැජ්ජා කාරි" මනමාලියගේ මාමා අඩුව පුරවන ගමන්ම.. ඒකි කොල්ලෝ එක්ක නටපු නාඩගං මුං දන්නවනං විනාසයි කියා හිත යටින් හිතයි.... " මේ පුතා අරක්කු සිගරැට් එහෙම බොනවද?" මනාලියගේ මාමා විසින් නගන පැනයෙහි ගැබ්වූ අරක්කු යන වචනය ඇසෙත්ම සිරුර පුරා රෝමෝද්ගමනය වී පණ උපදන ලද ඉඳුරන් ඇති මනමාල තෙමේ " බොමු බොමු අංකල් මොනවද වර්ගේ" කියන්නට කලිං මාමා ඉස්සර වී... " පිස්සුද මේ ලඟදිත් මේ පුතා මගෙන් ඇහුවා මාමේ ඔය මිනිස්සු බොන අරක්කු මොන රහද කියලා..." කියත්ම කපුවාද මැදින් පනියි.. " මේ මහත්තයට බාර් එකක් ලඟින් ගියත් අප්පිරියාව හිංදා වැඩ ඇරිලා එන්නෙත් රවුම් පාරෙන්" මේ පච කියවා අවසන් වන විට උගුර කට වියලී සෙප්පං නැතුව සිටින මාමලා දෙදෙනා සහ කපුවා කෑම මේසයේදී සිය කුසලතාවයන් මනාව ඔප්නංවාගනී.. වෙනදා මනාලියගේ අම්මා අතින් දෙතිස් වදයෙන් එකක් වන ඇඟ මස් රැහීම සිහි ගන්වමින් ඇහේ දාන්නට තරං පොඩියට කපන මූදු මාලු කෑලි අද ටොම්බ සයිස් එකට කපා ඇත්තේ පනුවන් ඇමට යොදාගෙන අල්ලාගන්නා මාලුන් ඇමට යොදාගෙන, කපුවා කියා ඇති අන්දමට මේ බලවත් කුලවත් දනවත් පවුල බිලී බා ගැනීම ඇගේ ඒකායන පැතුම නිසාය... කන අතරේ කෑම හරි රසයි කියා පට්ට පල් කෙබර ඇද බෑමද .. කෑම සියල්ල සැකසුනේ මනාලියගේ අතින්ය යන සුලබ කෙබරයෙන් පිලිතුරු දීමද කෑම මේසයේ චාරිත්‍ර වලට අයත් වේ.. ඉන් පසු තැන් තැන් වලට වී එක එකාගේ කේවල හපන් කම් කියන අතර කපුවා ඩ්‍රයිවරයා සමග විට කයි... මනාලයාගේ මාමාගේ පවුල හෙවත් නැන්දා ඔටා දමඤ්ඤං නටන්නට සූදානං වන වැද්දෙකු මෙන් හෙන තඩි කොල අතු මිටියක් නිවසේ ඇති මල් ගස් වලින් කඩාගනී.. අතු පැල වෙන්නේ නැති ගස් වලට පස් බැඳ මුල් අද්දවා දීමට මනාලියගේ අම්මා පොරොන්දු වන්නේ .. " දැං ඉතිං පිට මිනිස්සුයැ කොයි වේලේ එන්ඩ බැරි ද කියා අමතර සීන් එකක්ද දෙමිනි". ඉතා කෙටි කාලයක් තුල මෙසේ දෙපාර්ශවයන් රවටාගැනීම මනමාලියන් බලන්නට යෑම හෙවත් අහස් මාලිගා ලෙසත් රැවටීමේ ලඟ ප්‍රතිඵලය විවාහය හෙවත් මදුසමය ලෙසත් කියපු බොරු එලිවීම සිරියහන ගිනි ගනී ලෙසත් දෙපැත්තේ එවුං ගහමරා ගැනීම ඇගේ වයිරය ලෙසත් දෙපැත්තේ එවුං එකතු වී කපුවාට ගුටි බැට දී උගේ සරම ගලවා ඔලුවේ බැඳීම සලුපට අහසට ලෙසත් චිත්‍රපට වලට නගා ඇත.... සියලු හිමිකම් ධනුෂ්ක කාංචන ජයවීර.....සතුය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom