මකර පැටව් දැකලා තියෙනවද?

Awignas

Member
Jun 12, 2018
1
0
0
මකර පැටව් දැකලා තියෙනවද?

මකර පැටව් දැකලා තියෙනවද?




අපි පොඩි කාලේ අටපට්ටම බලන්න මාර ආශාවෙන් හිටියේ. දැන් ටීවි බලනවා අඩුයි. ඒත් අලුත් දේවල් හොයන්න තාමත් ආසයි. ඉතින් මන් හිතුවා මට හම්බවෙන අලුත් , ඒ වගේම ලස්සන,පුදුම හිතෙන දේවල් මගේ එලකිරියේ සෙට් එකත් එක්ක බෙදාගන්න. මං අවිග්නාස්. වැරදියට හිතන්න එපා. මං සිංහල.මේ තමයි මගේ මුල්ම වීඩියෝ එක. අඩුපාඩු නම් ගොඩක් ඇති. මීට කලින් හදපු මුල්ම වීඩියෝ ටික හැදුවේ ඉංග්‍රීසියෙන්. ඒත් ඊට වඩා සිංහලෙන් හැදුවම හොඳයි කියල හිතුන නිසා මන් දැන් ඔක්කොම ටික සිංහලෙන් හදනවා. මේව හැදුවා වගේ නෙවෙයි කොපිරයිට් සෙට් උනොත් කෙලවෙනවා. අවුලක් නෑ. ඕනේ මගුලක් කියල මං හදනවා.

අද වීඩියෝ එකේ:

මකර පැටව්,
පොඩි එකාගේ ලෙමන් කෑම,
රාජකීය මැසි මාරයා,
බල්ලද?හරකද?
විනිවිද පේන සමනලයා,
වීදි නිර්මණ ශිල්පියා,
සංවේදී තීන්ත,
අලි මන්තර,
කුඩ කුරුල්ල,
කාන්තාර වැලි පොලඟා,
කිඹුලගේයි පිඹුරගෙයි සටන.
මේ වීඩියෝත් එක්ක තවත් වීඩියෝ එකතුවක් තියෙනවා.

කැමතිනම් අනිවාරෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ලයිකුත් මට වටිනවා. අඩුපාඩු තියෙන ඒවා මට කියන්න. මට පුලුවන් ඒවා හදාගන්න. එහෙනම් ජයවේවා.