මක්කම පුදබිමේ මිය යාම වාසනාවක් (හඬපට සහිතş
මක්කම පුදබිමේදී අත්වන මරණයක් ඉස්ලාම් භක්තිකයින් වාසනාවක් ලෙස සලකන බව අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා පවසනවා.

එමෙන්ම ඉස්ලාම් ආගමට අනුව මක්කම බලා යනු ලබන්නේ තමාට අයිති සියලු දේපල සිය දරුවන්ට නීත්‍යානුකූලව පවරා බවත් එයට හේතුව මක්කම යන බැතිමතුන්ගේ බලාපොරොත්තුව එම ස්ථානයේම මියයාම බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
පසුගිය දා දොඹකරයක් කඩා වැටීම හේතුවෙන් මක්කම පුදබිමට පැමිණි 107 දෙනෙකු මියගොස් 300කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.
අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නෙත් එෆ්.එම් වෙත කළ අදහස් දැක්වීම පහතින් අසන්න
සෝර්ස් නෙත්

හයියෝ ෆවුසි ඔය ඇමතිකම දීපන් ළමයෙකුට
ගොන් බුරු මෝඩ හරකා
ගොන් බුරු මෝඩ හරකා