මක්කම බුදුන් දවස.......යෝනක දේශය

DDDOORDIEEE

Member
Mar 4, 2013
41
11
0
Inside The Truth
මක්කම බුදුන් දවස.......යෝනක දේශය

65592_505594602831673_1526340905_n.jpg


මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන්ය. එකල පුන්ණ නම් වෙළෙන්දෙක් මෙම ප්‍රදේශයෙන් වෙළඳාමෙහි පැමිණ බුදු බන අසා පැහැදී පැවිදිව අරහත්වයට පත් වූ සේක.

මෙම රහතන් වහන්සේ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන සුණාපරන්ත දේශයට වැඩම කොට මකුලකාරාමය නමින් ආරාමයක් කර එහි වැඩසිට පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ නිසා ධර්මය දැනගත් බොහෝපිරිසක්ද පසුව අශෝක අධිරාජයන් විසින් කල ධර්ම සේවාව නිසාද බොහෝ බෞද්ධ පිරිසක් මෙහි විසීය.

පසුව මාරයා විසින් බුදු දහම වැනසීමට ගත් එක් උත්සාහයක් ලෙස දරුණු ආගමේ නමින් ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට හැකි පිරිසක් බිහි කරන ලදි.

මෙහි පලමු පියවර ලෙස දේවදූතයෙකුගේ වෙස් ගෙන නබි තුමන් අසලටවිත් කුරානය උගන්වන ලදි. මේ එතුමන්ට වසර 40දීය. වසර 63දි එතුමන් මරණයට පත්වනවිට ආගම පැතිරවීමට ඉතාම බිහිසුණු ලේ වැගිරීම් 26ක් ඇතුලු මහා මනුෂ්‍ය සංහාරයක් කරන ලදි. මෙහිදී මක්කම වැඩසිටි රහතන් වහන්සේලා ප්‍රමුඛ සියලුම බෞද්ධයන් සංහාරය කරන ලදි. ඒ කාබා දේවස්තානයේ කළු පෙට්ටියක ආකාරයෙන් ඇති ස්ථානයේදීය. පුද්ගලිකවම ඉදිරිපත් වී රහතුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ගෙල සිඳින ලද අසිපත මෙහි කළු පැහැයෙන් ඇත. අනික උත්සව සඳහා භාවිත කරනලද්දකි. අද මෙය සුණාපරන්ත දේශයේ එක් දේවස්ථානයක් තුල තැන්පත් කර ඇත.

මෙය දැක ද්වේශ සහගත සිත් උපදවා නොගෙන මේ සසරෙහි ඇති භයානක කමම තේරුම්ගන්න, භාග්‍යවතුන් වහන්සේ මේක නිසානේ මේ සසරින් නිදහස් වෙන්නට කීවේ කියලා සද්ධාව උපදවාගන්න, ඒකාන්තයෙන්ම රාගය ප්‍රහානය කල ද්වේශය ප්‍රහානය කල, මෝහය ප්‍රහානය කල ශාස්තෘන් වහන්සේ නමක් සරන යන්න ලැබුන එක ගැන අප්‍රමාන සතුටට පත් වන්න. ඒකාන්තයෙන්ම සසරින් නිදහස් වීමම එකම ස්ථිර වූ සැපයයි.. තෙරුවන් සරණයි
සිංහ හඬ


https://www.facebook.com/photo.php?...7054256.100214.430014763722991&type=1&theater