Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මක්කම විඩීයෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුනේ මක්කමෙහි දොඹකරය කඩාගෙන වැටිල එයින් සිදුවුනු මරනය ගැන වූ පුවතයි.

බුකිය තුල අදහස් දක්වපු බොහෝ මුස්ලිම් නොවන සහෝදරයින් මෙම සිදුවීමට ඔවුන්ගේ සතුට ප්රකාශ කරපු අතර තවත් බොහෝ දෙනෙකු ඔබලා සර්වබලදාරී කියන දෙවියන් කොහෙද හිටියේ ඇයි එම මරනයට පත්වුනු මිනිසුන්ව බේරගත්තේ නැත්තේ යනුවෙන් අසන්නට විය. මෙලෙස ප්රශ්නයක් ගොඩනැගෙන්නට ප්රදානම හේතුව ඔවුන් ඉස්ලාමය මෙලොව ජීවිතය ගැන දරන මතය ගැන නිසි අවභෝදයක් නැති කමයි.

කෙනෙකුගේ මරනයක් දැක ඇයි මොවුන් මරනයට පත්වෙන්නේ ඇයි ඔවුන් දුක් කරදරවලට මුහුන දෙන්නෙ කියන ප්රශ්නය මතුවෙන්නෙ මෙම ලොව ජීවිතය නිත්යයි කියා සිතන පුද්ගලයින්ට වේ මුස්ලිම් වරයෙකු ඔහුගේ ජීවිතය තුල මෙම ලොව ජීවිතය ඔහුගේ පරලොව ජීවිතය සාර්තක කරගැනීමට අවස්තාවක් ලෙස භාවිතා කලයුතු අතර තවද ඔහු ජීවත් විය යුත්තේ දීර්ග ගමනක් යන පුද්ගලයෙකු ඔහුහේ ගමනෙහි වෙහෙස නිසා එම වෙහෙස නැති කරන්නට මග විවේකයක් ගන්න පුද්ගලයෙක් එම විවේක ගන්නා ස්තානයට වැඩි වටිනාකමක් දෙන්නෙනැත්තෙ කෙලෙසද එලෙසයි. තවද දෙවියන් මනුස්සයින්ව මැවීමේ හේතුව කියන විට මනුස්සයින්ව ඔවුන් ක්රියාවෙන් කවරෙකුද උසස් යන්න පිරීක්සනු පිරිසයි ජීවිතයයි මරනයයි ලබා දී තිබෙන බවට පවසනවා

"නුඹලාගෙන් කවරෙකු ක්රියාවෙන් ඉතා හොඳද?ැයි4 නුඹලා පිරික්සනු පිණිස මරණයත් ජීවිතයත් ඔහු නිර්මාණය කළේය. තවද, ඔහු අතිබලසම්පන්නය, ක්ෂමා ශීලීය.67:2 "

එනම් මුස්ලිම් වරයෙකු ඔහුගේ ජීවිතයෙහි සෑම අවස්තාවම උත්සාහ දැරිය යුතුවන්නේ ඔහුගේ ජීවිත උසස් ක්රියාවලින් හැඩ කරගන්නට වේ. තවද මුස්ලිම් වරයෙකු ඔහුගේ ජීවිතයේ සෑම මොහොතකම ඔහුගේ මරනය බලාපොරොත්තුවෙමිනුයි ජීවත්විය යුතුව තිබෙන්නේ. තවද මුස්ලිම් වරුන්ට ඔබලා ඉස්ලාමය පිලිපදින කල්හි ඔබට මෙලොවෙහි සැප සම්පන්න ජීවිතයක් ලබාදෙන බව දෙවියන් කිසිම අවස්තාවක පොරොන්දුවක් වෙලා නොමැති අතර ඔබලා ඉස්ලාමය පිලිපදිනකල්හි ඔබලාව පිරික්සනු ලැබීම පිනිස නොයෙකුත් වේදනාකාරී අවස්තාවන්වලට මුහුන දෙන්න සිදුවෙයි යනුවෙන් පවසන අතර අපට පෙර ජීවත්වූ සමාජයන්ද එවැනි වේදනාකාරී අවස්තාවන්වලට මුහුන දුන්බවද පැවසෙනවා.

" නුඹලාට පෙර සිටි (විශ්වාසවන්තයින් වූ) අයට සිදු වූ වේදනා දුක් කරදර වැනි දේ නුඹලා නොලබාම, නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ යැයි නුඹලා සිතන්නෙහුද?ඔවුනට දිළිඳු භාවයද පීඩාවද ඇති විය. තවද (එවකට සිටි) රසූල්වරයාද ඔහු සමග සිටි විශ්වාසකයින්ද අල්ලාහ්ගේ පිහිට කවර විටක ඒ දැයි හඬ නගන තුරු ඔවුහු කම්පනයට භාජනය කරනු ලැබූහ. දැනගනු, (මුඃමින්වරුන්ට) නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ළඟම ඇත.2:214"

" අපි විශ්වාස කළෙමුයි ඔවුන් කී නිසා ඔවුන් පිරික්සුමට ලක් නොකර ඔවුන් අත්හැර දමනු ඇතැයි ජනයා සිතන්නෙහිද? නියතවශයෙන්ම ඔවුනට පෙරගිය අය අපි පිරික්සුමට ලක් කළෙමු.නියතවශයෙන්ම සත්යවාදීන් කවුරුන්දැයි අල්ලාහ් දැනගනී.තවද බොරුකාරයින් කවුරුන්දැයි ඔහු දැන ගනී.29:2,3 "

" එසේම නුඹලාගේ (ලෞකික) වස්තූන් සහ නුඹලාගේ දරුවන් ඇත්තෙන්ම නුඹලාට පරීක්ෂණයක් වේ. (නුඹලාට පිරිනැමීමට) නියත වශයෙන් අල්ලාහ් සතුව බොහෝ දේ ඇතැයි දැනගනු.8:28"

දෙවියන් මනුස්සයාට අනිත්යවූ මෙම ලොව තුල අවස්තාවක් ලබාදී තිබෙන්නේ මෙලෝ ජීවිතය ඔහුගේ පරලොව ජීවිතය සාර්තක කරගෙනීමේ අවස්තාවක් කරගැනීමට මිසක අප සිත් ගිය පරිදි ජීවත්වී පරලොවෙහි අලාභයට පත්වෙන්න නෝවේ.

තවද මුස්ලිම් වරයෙක් මෙවැනි මරනයන් සහ අලාභයන් පිලිබන්ද ජීවිතය පුරාවටම සිතාගෙන ඉදල සිත්තැව්ලට පත්වෙලා ඔහුගේ ඉතිරි ජීවිතයත් අවුල් කරගන්නේ නැත මෙම විශ්වාසය හෙතුකොටගෙන තමයි අදටත් සියදිවි නසාගැනීම් ඉතා අවමයෙන් සිදුවෙන සමාජයක් බවට මුස්ලිම්වරු සිටින්නේ.

තව මෙම සිදුවීමට සතුට ප්රකාශ කරල හුරේ දාපු සහෝදර්යින්ට මතක් කරන්න තිබෙන්නේ ඔබලාත් යම්කිසි දවසක මරනයට පත්වෙන්න නියමිත බවත් එම මරනය ඔබලාට ඇතිවෙන්නට නියමිතව තිබෙන්නේ කුමන ආකාරයකින්ද යන ඥානය ඔබල සතුව නොමැති බවත්ය.

" සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා 130 සුඛෝපභෝගයක් මිසල නැත. " 3:185 "

[QUOTE="sirajstc, post: 18962833, member: 91140"] [SIZE="3"][SIZE="3"]අද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුනේ මක්කමෙහි දොඹකරය කඩාගෙන වැටිල එයින් සිදුවුනු මරනය ගැන වූ පුවතයි. බුකිය තුල අදහස් දක්වපු බොහෝ මුස්ලිම් නොවන සහෝදරයින් මෙම සිදුවීමට ඔවුන්ගේ සතුට ප්රකාශ කරපු අතර තවත් බොහෝ දෙනෙකු ඔබලා සර්වබලදාරී කියන දෙවියන් කොහෙද හිටියේ ඇයි එම මරනයට පත්වුනු මිනිසුන්ව බේරගත්තේ නැත්තේ යනුවෙන් අසන්නට විය. මෙලෙස ප්රශ්නයක් ගොඩනැගෙන්නට ප්රදානම හේතුව ඔවුන් ඉස්ලාමය මෙලොව ජීවිතය ගැන දරන මතය ගැන නිසි අවභෝදයක් නැති කමයි. කෙනෙකුගේ මරනයක් දැක ඇයි මොවුන් මරනයට පත්වෙන්නේ ඇයි ඔවුන් දුක් කරදරවලට මුහුන දෙන්නෙ කියන ප්රශ්නය මතුවෙන්නෙ මෙම ලොව ජීවිතය නිත්යයි කියා සිතන පුද්ගලයින්ට වේ මුස්ලිම් වරයෙකු ඔහුගේ ජීවිතය තුල මෙම ලොව ජීවිතය ඔහුගේ පරලොව ජීවිතය සාර්තක කරගැනීමට අවස්තාවක් ලෙස භාවිතා කලයුතු අතර තවද ඔහු ජීවත් විය යුත්තේ දීර්ග ගමනක් යන පුද්ගලයෙකු ඔහුහේ ගමනෙහි වෙහෙස නිසා එම වෙහෙස නැති කරන්නට මග විවේකයක් ගන්න පුද්ගලයෙක් එම විවේක ගන්නා ස්තානයට වැඩි වටිනාකමක් දෙන්නෙනැත්තෙ කෙලෙසද එලෙසයි. තවද දෙවියන් මනුස්සයින්ව මැවීමේ හේතුව කියන විට මනුස්සයින්ව ඔවුන් ක්රියාවෙන් කවරෙකුද උසස් යන්න පිරීක්සනු පිරිසයි ජීවිතයයි මරනයයි ලබා දී තිබෙන බවට පවසනවා "නුඹලාගෙන් කවරෙකු ක්රියාවෙන් ඉතා හොඳද?ැයි4 නුඹලා පිරික්සනු පිණිස මරණයත් ජීවිතයත් ඔහු නිර්මාණය කළේය. තවද, ඔහු අතිබලසම්පන්නය, ක්ෂමා ශීලීය.67:2 " එනම් මුස්ලිම් වරයෙකු ඔහුගේ ජීවිතයෙහි සෑම අවස්තාවම උත්සාහ දැරිය යුතුවන්නේ ඔහුගේ ජීවිත උසස් ක්රියාවලින් හැඩ කරගන්නට වේ. තවද මුස්ලිම් වරයෙකු ඔහුගේ ජීවිතයේ සෑම මොහොතකම ඔහුගේ මරනය බලාපොරොත්තුවෙමිනුයි ජීවත්විය යුතුව තිබෙන්නේ. තවද මුස්ලිම් වරුන්ට ඔබලා ඉස්ලාමය පිලිපදින කල්හි ඔබට මෙලොවෙහි සැප සම්පන්න ජීවිතයක් ලබාදෙන බව දෙවියන් කිසිම අවස්තාවක පොරොන්දුවක් වෙලා නොමැති අතර ඔබලා ඉස්ලාමය පිලිපදිනකල්හි ඔබලාව පිරික්සනු ලැබීම පිනිස නොයෙකුත් වේදනාකාරී අවස්තාවන්වලට මුහුන දෙන්න සිදුවෙයි යනුවෙන් පවසන අතර අපට පෙර ජීවත්වූ සමාජයන්ද එවැනි වේදනාකාරී අවස්තාවන්වලට මුහුන දුන්බවද පැවසෙනවා. " නුඹලාට පෙර සිටි (විශ්වාසවන්තයින් වූ) අයට සිදු වූ වේදනා දුක් කරදර වැනි දේ නුඹලා නොලබාම, නුඹලාට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ යැයි නුඹලා සිතන්නෙහුද?ඔවුනට දිළිඳු භාවයද පීඩාවද ඇති විය. තවද (එවකට සිටි) රසූල්වරයාද ඔහු සමග සිටි විශ්වාසකයින්ද අල්ලාහ්ගේ පිහිට කවර විටක ඒ දැයි හඬ නගන තුරු ඔවුහු කම්පනයට භාජනය කරනු ලැබූහ. දැනගනු, (මුඃමින්වරුන්ට) නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ළඟම ඇත.2:214" " අපි විශ්වාස කළෙමුයි ඔවුන් කී නිසා ඔවුන් පිරික්සුමට ලක් නොකර ඔවුන් අත්හැර දමනු ඇතැයි ජනයා සිතන්නෙහිද? නියතවශයෙන්ම ඔවුනට පෙරගිය අය අපි පිරික්සුමට ලක් කළෙමු.නියතවශයෙන්ම සත්යවාදීන් කවුරුන්දැයි අල්ලාහ් දැනගනී.තවද බොරුකාරයින් කවුරුන්දැයි ඔහු දැන ගනී.29:2,3 " " එසේම නුඹලාගේ (ලෞකික) වස්තූන් සහ නුඹලාගේ දරුවන් ඇත්තෙන්ම නුඹලාට පරීක්ෂණයක් වේ. (නුඹලාට පිරිනැමීමට) නියත වශයෙන් අල්ලාහ් සතුව බොහෝ දේ ඇතැයි දැනගනු.8:28" දෙවියන් මනුස්සයාට අනිත්යවූ මෙම ලොව තුල අවස්තාවක් ලබාදී තිබෙන්නේ මෙලෝ ජීවිතය ඔහුගේ පරලොව ජීවිතය සාර්තක කරගෙනීමේ අවස්තාවක් කරගැනීමට මිසක අප සිත් ගිය පරිදි ජීවත්වී පරලොවෙහි අලාභයට පත්වෙන්න නෝවේ. තවද මුස්ලිම් වරයෙක් මෙවැනි මරනයන් සහ අලාභයන් පිලිබන්ද ජීවිතය පුරාවටම සිතාගෙන ඉදල සිත්තැව්ලට පත්වෙලා ඔහුගේ ඉතිරි ජීවිතයත් අවුල් කරගන්නේ නැත මෙම විශ්වාසය හෙතුකොටගෙන තමයි අදටත් සියදිවි නසාගැනීම් ඉතා අවමයෙන් සිදුවෙන සමාජයක් බවට මුස්ලිම්වරු සිටින්නේ. තව මෙම සිදුවීමට සතුට ප්රකාශ කරල හුරේ දාපු සහෝදර්යින්ට මතක් කරන්න තිබෙන්නේ ඔබලාත් යම්කිසි දවසක මරනයට පත්වෙන්න නියමිත බවත් එම මරනය ඔබලාට ඇතිවෙන්නට නියමිතව තිබෙන්නේ කුමන ආකාරයකින්ද යන ඥානය ඔබල සතුව නොමැති බවත්ය. " " සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා 130 සුඛෝපභෝගයක් මිසල නැත. " 3:185 "[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom