මගත්මාගාන්දි අනුස්මරණය

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මහත්මාගාන්දි තුමාගෙ අනුස්මරණය අදට යෙදෙන නිසා මේ අහන්න හිතුනෙ පොර ගෑනු තියන් හිටිය කියල කියන කතාව ඇත්තක්ද බන්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇත්ත නැත්ත දන්නේ නෑ. මේක නම් හම්බුනා.
    article-0-091241A6000005DC-774_468x640.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඇත්ත නැත්ත දන්නේ නෑ. මේක නම් හම්බුනා.
    article-0-091241A6000005DC-774_468x640.jpg

    එයාට තනියම ඇවිදින්න බැරි නිසා අත්වාරුවට අල්ලන් ඉන්නේ බන්. :ROFLMAO:
     
    • Like
    Reactions: D_Mad

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නොදකින් නාකි වලත්තයා. ඉන්දියන් පොන්නයෝ උඩ දාගෙන වඳිනවා මූට. මූව සුද්දෝ දැම්මේ රියල් වීරයෝ ටික හංගන්න. හරියට සම සමාජ පක්ෂේ හංගන්න ජේ වී පී එක ගෙනාව වගේ .
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    නොදකින් නාකි වලත්තයා. ඉන්දියන් පොන්නයෝ උඩ දාගෙන වඳිනවා මූට. මූව සුද්දෝ දැම්මේ රියල් වීරයෝ ටික හංගන්න. හරියට සම සමාජ පක්ෂේ හංගන්න ජේ වී පී එක ගෙනාව වගේ .
    ඔයා ඉතිහාසය දන්නවද හරියටම.....දන්ඩි පාගමන එහෙම...නාසි පක්සශේ එක්ක එක් වුන සුබාශ් චන්ද්‍රබෝශ් ගැන එහෙම...පුලුවන් නන් පැහැදිලි කිරීමක් කරන්නකෝ අපහාසය විතරක් නොකරන.අපිටත් දැනගන්න.මම නන් ඉතිහාසය ඉගෙන ගත්තේ ol කාලේ වෙනකල් විතරයි...
     
    • Like
    Reactions: D_Mad

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔයා ඉතිහාසය දන්නවද හරියටම.....දන්ඩි පාගමන එහෙම...නාසි පක්සශේ එක්ක එක් වුන සුබාශ් චන්ද්‍රබෝශ් ගැන එහෙම...පුලුවන් නන් පැහැදිලි කිරීමක් කරන්නකෝ අපහාසය විතරක් නොකරන.අපිටත් දැනගන්න.මම නන් ඉතිහාසය ඉගෙන ගත්තේ ol කාලේ වෙනකල් විතරයි...
    ඉතිහාස පොත්වල හැටියට S.W.R.D බණ්ඩාරනායකත් ජාතික වීරයෙක් :LOL:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහත්මා ගාන්ධිගේ හොදත් නරකත් 2ම තිබ්බ මම දන්න විදියට....ඔය කේස් මාත් අහල තියනවා.. ඕවා ඉතින් සාමාන්‍ය දේවල්...
    කොහොම උනත් ඉංදියාවට ඔවුන්ගේම ආර්ථික මොඩලයක් , නැශනල් ප්‍රයිඩ්1 ඇති වීමට මොහුත් ගොඩක් බලපෑවා.. අද ඉංදියාවේ පල දරන්නේ මොහුගේත් මොළ හැදීම් තමයි...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඉතිහාස පොත්වල හැටියට S.W.R.D බණ්ඩාරනායකත් ජාතික වීරයෙක් :LOL:
    ඉතිහාසය ලියන්නේ වීරයෝ ඒක හැමදාම එහෙමනෙ..සුදු විතරක් මිනිස්සු හොයන්නත් බෑ.මහත්මා ගාන්දි දන්ඩි පාගමන ගිහින් ලුණු හදලා පටන් ගත්ත ජාතිකවාදී ස්වදේශී ව්‍යාපාරය අද රොකට්,පරමාණු බෝම්බ වෙනකල්ම ඉන්දියාවෙම හදන තැනකට ඇවිල්ලා...හොද නැද්ද ඒක..සමසමාජ පක්ශෙත් කරපු දෙයක් නෑනේ jvp එකෙන් වහන්න තරන්.ස්ට්‍රයික් ටික නන් කලා දෙයියනේ කියලා..තුල්හිරිය පේශ කරම එකේ ස්ට්‍රයික එක මෙහෙයෙව්වේ මගේ නෑදෑ වෙන කෙනෙක්.සමසමජ පක්සශෙ ප්‍රභලයෙක්.දැන් තේරුලා තියනවා කරපු ගොන්කම....පොල් කඩන්න මිනිස්සු නෑ කියලා නිදහස් අද්‍යාපනය එපා කිව්ව බන්ඩා ජාතික වීරයෝ ඉතිහාසය පොත කියවපු නැති අයට තමා...එක්සත් ජාතික පක්ශෙන් නායකම හම්බෙන්නේ නැති නිසා අලුතෙන් පක්ශක් හදාගෙන ඒ වෙද්දි බලතුලනයේ වාසි සහගත් සමාජවාදී ප්‍රතිසංස්කරණ හදුනවා දුන්නා මිසක් ඉදිරි දැක්මක් තිබිලා වැඩ කරපු කෙනෙක් නෙමෙයි බන්ඩා,හැබැයි මැතිනිට නන් එහෙම නෑ,දැනට ලංකාවේ බිහි වුන එකම ලෝක නායකයා මම දන්න ඉතිහාසයට අනුව,මහින්දටවත් බැරි වුන අන්තර්ජාතික ගිවිසුම්,බලපෑම්,සංවිධාන හදාගන්න.මැතිනිට පුලුවන් වුනා.
     
    Last edited: