Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගුලක් ද කරන්නේ??? part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ වෙඩින් එකත් දැන්ම ප්ලෑන් කර ගන්ඩ ඕනේ කියල හිතුන

දැන් ගුරා වෘෂභෙ ඉන්නේ.ඊලඟ මැයි වල පොර මිථුනේ.ඊලඟ අවුරුද්දේ ලිත ප්රින්ට් කරල තෑගි දෙන පලවෙනි ලිතෙන්ම මට නැකත් ටික හදාගන්ඩ පුලුවන් ලංකාවේ ඔක්කොම ජ්යෝතිෂ්ය වැඩ කරන අයට කලින්.ඒ හින්ද හෝල් එක බුක් කරන එකේ ගැටලුවක් නෑ.හරි ඒ වැඩේ ෆ්රී ඒකට සල්ලි යන්නේ නෑ

අනුන් හිටපු බොරු රිජිෆෝම් පෝරු වල මට ඉන්ඩ බෑ .ජෙනියුයින් එකක් හදන්ඩ ඕනේ නැකැත් දිශා බලල.කිරි ගහක ලෑලි දාලා ගොක් කොල පොල් මල් වැඩ ටිකක් තියෙන්නේ.ඒක බාර දෙනව චන්දනයට.ඌ ඒක කරයි.බඩු වලට රු 4000ක් යයි.ඒකෙත් වැඩ කුලී ෆ්රී.ආහ් බෑ හෙල්ප් එකට ගන්න එකාට රු 2000ක් වත් දෙන්ඩ ඕනේ.

අෂ්ඨක කියන ගුරුන්නාන්සේ ෆ්රී.ඒ සල්ලිත් ඉතුරුයි.

හෝල් ඩෙකරේෂන් වැඩේත් චන්දනයටම බාර දෙනව.ඌ ඔය නෙලුම් මල් ටිකක් ගෙනල්ල කිතුල් කොලත් එක්ක ගැටගහල මොකක් හරි අටවයි.

මෙහෙ නෙලුම් මල් ගනන්.අඩුවට සෙට් කරගන්ඩ එකෙක් හොයා ගන්ඩ ඕනේ ඉද්හිරි අවුරූද්ද ඇතුලත.ආහ් හරි බඩු ඉන්නව.මල් 600ට රු 5000ක් හොඳටම ඇති.

දැන් තියෙන ප්රශ්නේ හෝල් එකට මොකක්ද ගන්නේ? ම් ම් ම් ඔය පත හෝල් අරන් කියන්ඩ තරම් මට කට්ටිය ඇත්තෙත් නෑ.

ම් ම් ම් වටේම ඉන්න උන් මගේ දුවගේ ගත්තේ නම් ට්රාන්ස් ඒෂියා කියයි.අපි ගත්තේ වෝටර්ස් එජ් කියයි, තව එකෙක් හිල්ටන් කියයි.තව එකෙක් මවුන්ට් කියයි.මුගේ අම්මට හු****.ඕකනේ කරන්ඩ බැරි.බලමු අඩු ගනන් වැඩි ප්රතිලාබ එකෙක් ඉදිරි අවුරුද්දේ ඇතුලත හොයාගන්ඩ ඕනේ.

ඇඳුම්

මොකා මොක කිව්වත් මම නම් අඳින්නේ කෝට් එකයි කලිසමයි.ඔය නිලමේ ඇඳුම ඇන්දහම හදිස්සියකට හුජ්ජ පාරක් වත් දාගන්ඩ බෑ.ෆුල් සූට් ගැහුවම ලේසියි පහසුයි ගුණ දායකයි.හුජ්ජ බරක් හැදුනත් කෝට් එක පැත්තකට කරා.ෂිප් එක පහලට කරා.ජොකත් පැත්තකට කලා.අහවල් එකා එලියට ගත්ත.

ඒකට රු 30000

යලුවොන්ට කුලියට ගන්නව.ඒකට 12000

පවුලගේ සාරිය 30000

කෑම ප්ලෙට් . ෆුල් වෙජිටේරියන් වෙන්ඩ ඕනේ.හරි බඩු ඉන්නව.ඌ වැඩේ කරයි.ප්ලේට් එකක් රු 1000ට අඩුවෙන් ගොඩ දැම්මේ නැත්තන් මම පවුසි නෙමේ.කොහොමත් එන එන එකා කන එකේ සල්ලි ආපහු දීලනේ යන්නේ ලියුම් කවරේ අස්සේ දාලා.ඒකට එතකොට 150*1000 = 150000.00

වෙඩින් කේක් රු 40 *170 = 6800

කේක් පෙට්ටිය හදන වැඩේත් චන්දනයටම බාර දෙන්ඩ ඕනේ.කීය ගියත් කමක් නෑ උගේ කලාකාමී හැකියාවන්ගෙන් ප්රයෝජනයක් ගන්ඩ ඕනේ.ඒකටත් රු 10000

මියුසික් බෑන්ඩ් එක අනිත් උන්ට වඩා අඩුවෙන් මට උන්ව ගන්ඩ පුලුවන්.25000

ගායකයොත් ඔය 3ක් විතර ගෙන්නනව 30000

ෆොටෝ අල්ලන එකා ෆ්රී.ඇල්බම් එකට 15000

වීඩියෝ කරන එකාට කියනව තෝ වීඩියෝ කරල දිපිය මම එඩිට් කර ගන්නම් කියල.අනිත් එක උන් දන්න එඩිටින්.20000

ප්රවාහන

සුදු කාර් එකක් කා ගාවද තියෙන්නේ?ම් ම් ම් ම් ම් මගුලයි.ඒකටත් ගෙවන්ඩ වෙන පාටක් තියෙන්නේ.සම්මතයෙන් බැහැර වෙලා යන්ඩ කලු කාර් නම් තියෙනව ඕන තරම්.හ්ම් හ්ම් ලෝකෙට පේන්ඩත් එක්ක හෙලිකොප්ටරෙන්ම බහිමුකෝ. 100000

රත්තරන් බඩු

අහෝ ඛේදයකි. 250000

වැදගත්ම එක හනිමූන් අඩුම ගානේ දවස් 2 වත් ඉන්ඩ ඕනේ.රේට්ස් තමා දන්නේ නැත්තේ.50000

හු_නව.මේ ටිකටකම 7ක් පැනල නේද ?

වැඩී වැඩී හොඳටම වැඩී.වහාම කැපීමේ ක්රියා මාර්ග ආරම්භ කරන්ඩ ඕනේ.ඕයි හෝල් එකටත් බුක් කරන්ඩ ගානක් යනව.මම අනාතයි.සදා අනාතයි.

[QUOTE="Baned_Pawusi, post: 12832408, member: 371317"] [SIZE="4"]මගේ වෙඩින් එකත් දැන්ම ප්ලෑන් කර ගන්ඩ ඕනේ කියල හිතුන දැන් ගුරා වෘෂභෙ ඉන්නේ.ඊලඟ මැයි වල පොර මිථුනේ.ඊලඟ අවුරුද්දේ ලිත ප්රින්ට් කරල තෑගි දෙන පලවෙනි ලිතෙන්ම මට නැකත් ටික හදාගන්ඩ පුලුවන් ලංකාවේ ඔක්කොම ජ්යෝතිෂ්ය වැඩ කරන අයට කලින්.ඒ හින්ද හෝල් එක බුක් කරන එකේ ගැටලුවක් නෑ.හරි ඒ වැඩේ ෆ්රී ඒකට සල්ලි යන්නේ නෑ අනුන් හිටපු බොරු රිජිෆෝම් පෝරු වල මට ඉන්ඩ බෑ [IMG]http://indiancricketfans.com/images/smilies/new_pack1/hitler.gif[/IMG].ජෙනියුයින් එකක් හදන්ඩ ඕනේ නැකැත් දිශා බලල.කිරි ගහක ලෑලි දාලා ගොක් කොල පොල් මල් වැඩ ටිකක් තියෙන්නේ.ඒක බාර දෙනව චන්දනයට.ඌ ඒක කරයි.බඩු වලට රු 4000ක් යයි.ඒකෙත් වැඩ කුලී ෆ්රී.ආහ් බෑ හෙල්ප් එකට ගන්න එකාට රු 2000ක් වත් දෙන්ඩ ඕනේ. අෂ්ඨක කියන ගුරුන්නාන්සේ ෆ්රී.ඒ සල්ලිත් ඉතුරුයි.[IMG]http://indiancricketfans.com/images/smilies/modernv1/theman.gif[/IMG] හෝල් ඩෙකරේෂන් වැඩේත් චන්දනයටම බාර දෙනව.ඌ ඔය නෙලුම් මල් ටිකක් ගෙනල්ල කිතුල් කොලත් එක්ක ගැටගහල මොකක් හරි අටවයි.[IMG]http://indiancricketfans.com/images/smilies/modernv1/phehehe.gif[/IMG] මෙහෙ නෙලුම් මල් ගනන්.අඩුවට සෙට් කරගන්ඩ එකෙක් හොයා ගන්ඩ ඕනේ ඉද්හිරි අවුරූද්ද ඇතුලත.ආහ් හරි බඩු ඉන්නව.මල් 600ට රු 5000ක් හොඳටම ඇති. දැන් තියෙන ප්රශ්නේ හෝල් එකට මොකක්ද ගන්නේ? ම් ම් ම් ඔය පත හෝල් අරන් කියන්ඩ තරම් මට කට්ටිය ඇත්තෙත් නෑ.:rofl: ම් ම් ම් වටේම ඉන්න උන් මගේ දුවගේ ගත්තේ නම් ට්රාන්ස් ඒෂියා කියයි.අපි ගත්තේ වෝටර්ස් එජ් කියයි, තව එකෙක් හිල්ටන් කියයි.තව එකෙක් මවුන්ට් කියයි.මුගේ අම්මට හු****.ඕකනේ කරන්ඩ බැරි:angry::angry::angry:.බලමු අඩු ගනන් වැඩි ප්රතිලාබ එකෙක් ඉදිරි අවුරුද්දේ ඇතුලත හොයාගන්ඩ ඕනේ. ඇඳුම් මොකා මොක කිව්වත් මම නම් අඳින්නේ කෝට් එකයි කලිසමයි.ඔය නිලමේ ඇඳුම ඇන්දහම හදිස්සියකට හුජ්ජ පාරක් වත් දාගන්ඩ බෑ.ෆුල් සූට් ගැහුවම ලේසියි පහසුයි ගුණ දායකයි.හුජ්ජ බරක් හැදුනත් කෝට් එක පැත්තකට කරා.ෂිප් එක පහලට කරා.ජොකත් පැත්තකට කලා.අහවල් එකා එලියට ගත්ත.[IMG]http://indiancricketfans.com/images/smilies/modernv1/phehehe.gif[/IMG] ඒකට රු 30000 යලුවොන්ට කුලියට ගන්නව.ඒකට 12000 පවුලගේ සාරිය 30000 කෑම ප්ලෙට් . ෆුල් වෙජිටේරියන් වෙන්ඩ ඕනේ.හරි බඩු ඉන්නව.ඌ වැඩේ කරයි.ප්ලේට් එකක් රු 1000ට අඩුවෙන් ගොඩ දැම්මේ නැත්තන් මම පවුසි නෙමේ.කොහොමත් එන එන එකා කන එකේ සල්ලි ආපහු දීලනේ යන්නේ ලියුම් කවරේ අස්සේ දාලා.ඒකට එතකොට 150*1000 = 150000.00 වෙඩින් කේක් රු 40 *170 = 6800 කේක් පෙට්ටිය හදන වැඩේත් චන්දනයටම බාර දෙන්ඩ ඕනේ.කීය ගියත් කමක් නෑ උගේ කලාකාමී හැකියාවන්ගෙන් ප්රයෝජනයක් ගන්ඩ ඕනේ.ඒකටත් රු 10000 මියුසික් බෑන්ඩ් එක අනිත් උන්ට වඩා අඩුවෙන් මට උන්ව ගන්ඩ පුලුවන්.25000 ගායකයොත් ඔය 3ක් විතර ගෙන්නනව 30000 ෆොටෝ අල්ලන එකා ෆ්රී.ඇල්බම් එකට 15000 වීඩියෝ කරන එකාට කියනව තෝ වීඩියෝ කරල දිපිය මම එඩිට් කර ගන්නම් කියල.අනිත් එක උන් දන්න එඩිටින්.20000 ප්රවාහන සුදු කාර් එකක් කා ගාවද තියෙන්නේ?ම් ම් ම් ම් ම් මගුලයි.ඒකටත් ගෙවන්ඩ වෙන පාටක් තියෙන්නේ.සම්මතයෙන් බැහැර වෙලා යන්ඩ කලු කාර් නම් තියෙනව ඕන තරම්.හ්ම් හ්ම් ලෝකෙට පේන්ඩත් එක්ක හෙලිකොප්ටරෙන්ම බහිමුකෝ. 100000 රත්තරන් බඩු අහෝ ඛේදයකි. 250000 වැදගත්ම එක හනිමූන් අඩුම ගානේ දවස් 2 වත් ඉන්ඩ ඕනේ.රේට්ස් තමා දන්නේ නැත්තේ.50000 හු_නව.මේ ටිකටකම 7ක් පැනල නේද ?[IMG]http://indiancricketfans.com/images/smilies/modernv1/facepalm.gif[/IMG] වැඩී වැඩී හොඳටම වැඩී.වහාම කැපීමේ ක්රියා මාර්ග ආරම්භ කරන්ඩ ඕනේ.ඕයි හෝල් එකටත් බුක් කරන්ඩ ගානක් යනව.මම අනාතයි.සදා අනාතයි.:(:no::(:no::(:no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom