Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගුලක් වෙනවනෙ එපා යකොව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාර දිවියකට මනාව හැඩගැසුණු සත්වයකු මෙන්ම ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක්ද ඇති සත්වයකු ලෙස ඔටුවා හැඳින්විය හැකිය. ඔටුවන් ප්රධාන වර්ග දෙකකි. එක් විෂේශයක්නම් ඩ්රොමඩරි (Dromedary) ඔටුවා වන අතර අප්රිකාවේ හා අරාබිකරයේ ජීවත්වේ. නමුත් වර්තමානයේ ගෘහාශ්රි තව පමණක් දැකිය හැකිය. මෙම වර්ගයේ ඔටුවන්ගේ ඇත්තේ එක් මොල්ලියකි.

දෙවන ඔටු විශේෂය බැක්ට්රියන් (Bactrian) ඔටුවාය. මොවුහු සොබාහුරු සතුන් ලෙස හෝබි කාන්තාරයේ ජීවත්වේ. මොවුන්ගේ මොල්ලි දෙකක් පිහිටා ඇත. තවද මෙම වර්ගය ආසියානු බැක්ට්රියන් ඔටුවන් ලෙසද හඳුන්වයි.

ඔටුවාට නෑකම් කියන තවත් විශේෂ හතරක් තිබෙන අතර ඒවා නම් ලාමා, ඇල්පකා, ගුවනාකෝ, හා චිකුන්ය. මෙම විශේෂ හයම කැමලීඩ්ස් (Camelids) නම් වන අතර සියල්ලෝම ආටියොඩක්ටිලා ගෝත්ර්යේය. නැගිට සිටින විට ඔටුවාගේ උරය තෙක් උස මීටර් 2.4 (අඩි 8ක්) පමණ වේ. උඩු තොලෙහි පැලීමක් ඇති අතර එහෙයින් වියලි කටු සහිත පැළෑටි අනුභව කිරීමට හැකිය.ඇස් පිහාටු දිගට වැවී ඇති නිසා වැලි කුණාටුවලින් ආරක්ෂිතය.එමෙන්ම නාස් විවර වසා ගැනීමට හැකි නිසා නාසය තුළට වැලි හා දූවිලි යෑම වලකා ගත හැකි අතර නාසයේ තෙතමනය රඳවා ගැනීමටද හැකිය. පාද කුර දෙකකින් සැදී ඇති අතර ඒවා යම් දැලකින් යාවී ඇති නිසා වැල්ලේ පහසුවෙන් ගමන්කල හැකිය.

ඔටුවාගේ මොල්ලියේ ජලය ගබඩා කරගෙන ඇතැයිමතයක් පැවතුනද එය අසත්යැයකි. එහි ගබඩා කරගෙන ඇත්තේ මේදයයි. දින ගණන් ආහාර නොගන්නා විට මේදය දියවී අවශ්යැ ශක්තිය ලබා දෙන හෙයින් මොල්ලිය ප්රලමාණයෙන් කුඩා වේ. නැවත ආහාර ලබා ගත්විට එය විශාල වේ. ඔටුවාගේ උදරයේ පැස කීපයක් ඇති අතර ඒවායේ ජලය ගබඩා කරගෙන තබා ගත හැකි නිසා ජලය නොමැතිව දින ගණනක් සිටීමට හැකිය. ජලය නොමැතිව සිටින විට ඔටුවාගේ සිරුරෙන් 40% ක් ක්ෂය වේ. නමුදු ජලය පානය කොට විනාඩි දහයකට පසු පෙර තත්වයට පත්වේ. මෙම සත්වයාට ජලය ඇති දිසාව දැනගතහැකි ඉතා තියුණු ආඝ්රාවණ ශක්තියක් ඇත.

අරාබි ඔටුවාට වඩා බැක්ට්රියන් ඔටුවාට දේශගුණයේ විවිධ වෙනස්වීම්වලට හා ස්භාවයන්ට ඔරොත්තු දීමේ හා දරා ගැනීමේ හැකියාව වැඩිය. ග්රී ස්ම සෘතුවේදී උපරිම උෂ්ණත්වයටද ශීත සෘතුවේදී ආක්ටික් දේශගුණික තත්වයකට සමාන දැඩි සීතලක් ඇති ටිබෙට් සානුවේ දේශගුණයද දරා ගැනීමට මෙම බැක්ට්රි යන් ඔටුවාට පුළුවන.

බැක්ට්රි යන් ඔටුවාට 454 kg පමණ බරක් ඉසිලිය හැකි අතර දිනකට මොවුනට 47 km පමණ දුරක් ගමන්කල හැකිය. නමුත් බර උසුලාගෙන ගමන්කල හැකි වේගය පැයට කිලෝමීටර 4 ක් පමණ අඩු වේගයකි. අරාබි ඔටුවා සාමාන්යියෙන් මගී ගමනා ගමනයට යොදා ගන්නා අතර දිනකට කිලෝමීටර 161 ක් පමණ ගමන් කල හැක. මේ අනුව පෙනී යන්නේ ඔටුවා යනු අමිල සත්වයෙක් බවය.

[QUOTE="crazybuddy, post: 14775993, member: 326070"] [CENTER][CENTER][CENTER] [URL="http://4.bp.blogspot.com/-2dHOaUB9XNU/T3VmztrPCTI/AAAAAAAAADs/nrwsEWX4hp4/s1600/Camel%2520Safari-500.jpg"][IMG]http://4.bp.blogspot.com/-2dHOaUB9XNU/T3VmztrPCTI/AAAAAAAAADs/nrwsEWX4hp4/s320/Camel%2520Safari-500.jpg[/IMG][/URL][/CENTER] [/CENTER] [CENTER] [/CENTER] [CENTER] [SIZE=3][COLOR=Blue]කාන්තාර දිවියකට මනාව හැඩගැසුණු සත්වයකු මෙන්ම ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක්ද ඇති සත්වයකු ලෙස ඔටුවා හැඳින්විය හැකිය. ඔටුවන් ප්රධාන වර්ග දෙකකි. එක් විෂේශයක්නම් ඩ්රොමඩරි (Dromedary) ඔටුවා වන අතර අප්රිකාවේ හා අරාබිකරයේ ජීවත්වේ. නමුත් වර්තමානයේ ගෘහාශ්රි තව පමණක් දැකිය හැකිය. මෙම වර්ගයේ ඔටුවන්ගේ ඇත්තේ එක් මොල්ලියකි. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][URL="http://2.bp.blogspot.com/-mdRrG6hEpDU/T3Vm8ieN33I/AAAAAAAAAD0/wpPCrCd1QMA/s1600/bactrian_camels.jpg"][IMG]http://2.bp.blogspot.com/-mdRrG6hEpDU/T3Vm8ieN33I/AAAAAAAAAD0/wpPCrCd1QMA/s1600/bactrian_camels.jpg[/IMG][/URL] [/COLOR][/SIZE][/CENTER] [/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue] දෙවන ඔටු විශේෂය බැක්ට්රියන් (Bactrian) ඔටුවාය. මොවුහු සොබාහුරු සතුන් ලෙස හෝබි කාන්තාරයේ ජීවත්වේ. මොවුන්ගේ මොල්ලි දෙකක් පිහිටා ඇත. තවද මෙම වර්ගය ආසියානු බැක්ට්රියන් ඔටුවන් ලෙසද හඳුන්වයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඔටුවාට නෑකම් කියන තවත් විශේෂ හතරක් තිබෙන අතර ඒවා නම් ලාමා, ඇල්පකා, ගුවනාකෝ, හා චිකුන්ය. මෙම විශේෂ හයම කැමලීඩ්ස් (Camelids) නම් වන අතර සියල්ලෝම ආටියොඩක්ටිලා ගෝත්ර්යේය. නැගිට සිටින විට ඔටුවාගේ උරය තෙක් උස මීටර් 2.4 (අඩි 8ක්) පමණ වේ. උඩු තොලෙහි පැලීමක් ඇති අතර එහෙයින් වියලි කටු සහිත පැළෑටි අනුභව කිරීමට හැකිය.ඇස් පිහාටු දිගට වැවී ඇති නිසා වැලි කුණාටුවලින් ආරක්ෂිතය.එමෙන්ම නාස් විවර වසා ගැනීමට හැකි නිසා නාසය තුළට වැලි හා දූවිලි යෑම වලකා ගත හැකි අතර නාසයේ තෙතමනය රඳවා ගැනීමටද හැකිය. පාද කුර දෙකකින් සැදී ඇති අතර ඒවා යම් දැලකින් යාවී ඇති නිසා වැල්ලේ පහසුවෙන් ගමන්කල හැකිය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][CENTER] [SIZE=3][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-PmFpFAOmOLE/T3VnF36RS5I/AAAAAAAAAD8/3lD5ZeexSmc/s1600/camellll.jpg"][IMG]http://3.bp.blogspot.com/-PmFpFAOmOLE/T3VnF36RS5I/AAAAAAAAAD8/3lD5ZeexSmc/s320/camellll.jpg[/IMG][/URL] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue] ඔටුවාගේ මොල්ලියේ ජලය ගබඩා කරගෙන ඇතැයිමතයක් පැවතුනද එය අසත්යැයකි. එහි ගබඩා කරගෙන ඇත්තේ මේදයයි. දින ගණන් ආහාර නොගන්නා විට මේදය දියවී අවශ්යැ ශක්තිය ලබා දෙන හෙයින් මොල්ලිය ප්රලමාණයෙන් කුඩා වේ. නැවත ආහාර ලබා ගත්විට එය විශාල වේ. ඔටුවාගේ උදරයේ පැස කීපයක් ඇති අතර ඒවායේ ජලය ගබඩා කරගෙන තබා ගත හැකි නිසා ජලය නොමැතිව දින ගණනක් සිටීමට හැකිය. ජලය නොමැතිව සිටින විට ඔටුවාගේ සිරුරෙන් 40% ක් ක්ෂය වේ. නමුදු ජලය පානය කොට විනාඩි දහයකට පසු පෙර තත්වයට පත්වේ. මෙම සත්වයාට ජලය ඇති දිසාව දැනගතහැකි ඉතා තියුණු ආඝ්රාවණ ශක්තියක් ඇත. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue] අරාබි ඔටුවාට වඩා බැක්ට්රියන් ඔටුවාට දේශගුණයේ විවිධ වෙනස්වීම්වලට හා ස්භාවයන්ට ඔරොත්තු දීමේ හා දරා ගැනීමේ හැකියාව වැඩිය. ග්රී ස්ම සෘතුවේදී උපරිම උෂ්ණත්වයටද ශීත සෘතුවේදී ආක්ටික් දේශගුණික තත්වයකට සමාන දැඩි සීතලක් ඇති ටිබෙට් සානුවේ දේශගුණයද දරා ගැනීමට මෙම බැක්ට්රි යන් ඔටුවාට පුළුවන. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue] බැක්ට්රි යන් ඔටුවාට 454 kg පමණ බරක් ඉසිලිය හැකි අතර දිනකට මොවුනට 47 km පමණ දුරක් ගමන්කල හැකිය. නමුත් බර උසුලාගෙන ගමන්කල හැකි වේගය පැයට කිලෝමීටර 4 ක් පමණ අඩු වේගයකි. අරාබි ඔටුවා සාමාන්යියෙන් මගී ගමනා ගමනයට යොදා ගන්නා අතර දිනකට කිලෝමීටර 161 ක් පමණ ගමන් කල හැක. මේ අනුව පෙනී යන්නේ ඔටුවා යනු අමිල සත්වයෙක් බව[SIZE=3]ය.[/SIZE][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom