මගුලක් වෙනවනෙ එපා යකොව්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මගුලක් වෙනවනෙ එපා යකොව්

    මාර වැඩෙ කියන්නෙ මම මොනතරම් log උනත් එලකිරියට ඉබෙම විනාඩි 5න් log out වෙනවා :rofl:
    මොන මගුලත් කරත් හරි යන්නෙ නැහැනෙ මොකක්ද්ද මෙකට කරන්නෙ උබලටත් එහෙම වෙනවාද
    තව මගුලක් වෙනවා වෙන ෆෙජ් එකකට ගිහින් මගුලක් පුරවන්න කියනවා ලොල් මට ලිදෙ පනින්න හිතිලා තියෙන්නෙ


    අරවා මෙවා ඔක්කොම සුද්ද කරලා තියෙන්නෙ සිසි එකෙන්:P:confused:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    password eka remember kiyana ekata tick eka dapiya
    :angry: එක දාලා තියෙන්නෙ බන් එත් එහෙම වෙනවනෙ:dull:
    මට නම් එහෙම වෙන්නෑ.. ලිඳේ පැනපන් දැන් මොනා කරන්නද.. :(

    රිදුනා
    2.gif
     

    aruna47

    Well-known member
  • මාර වැඩෙ කියන්නෙ මම මොනතරම් log උනත් එලකිරියට ඉබෙම විනාඩි 5න් log out වෙනවා :rofl:
    මොන මගුලත් කරත් හරි යන්නෙ නැහැනෙ මොකක්ද්ද මෙකට කරන්නෙ උබලටත් එහෙම වෙනවාද
    තව මගුලක් වෙනවා වෙන ෆෙජ් එකකට ගිහින් මගුලක් පුරවන්න කියනවා ලොල් මට ලිදෙ පනින්න හිතිලා තියෙන්නෙ


    අරවා මෙවා ඔක්කොම සුද්ද කරලා තියෙන්නෙ සිසි එකෙන්:P:confused:

    ඔටුවට ප්‍රස්නයක්....යන මැයෙන් රචනාවක් ලියන්න :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔකෙන් බලන්නේ මනුස්සයෙක්ද කියලයි,එක හින්දා ඕක ගනන් ගන්න එපා...:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    uba udahasata lak wela wage dan koranna deyak na :lol:
    :rofl::rofl::P
    ඔටුවට ප්‍රස්නයක්....යන මැයෙන් රචනාවක් ලියන්න :rolleyes:
    :angry::angry::angry:
    :oo:
    scurity captcha ekak :rofl: thowa kohen hari block wela :baffled:
    mokak karanna gihindha dhanne naehae
    2.gif

    2.gif


    ඕක මගෙත් ඇවිත් තියෙනවා.. ඒත් නිතරම එන්නෙ නැහැ බං..:no:
    GTගෙන් අහලා බලපන් ඒකට සීන් එක..:yes:

    හොදවැයින් දෙකක් කියන්න ඔන:P