ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගි වීමේදී කෝවිඩ් පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කර තිබේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේදීය. මිනුවන්ගොඩ කෝවිඩ් කමිටුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.