මගුල් වෙසින් එන ගෝඨාට විරුද්ධ කුමන්ත්‍රණ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මගුල් වෙසින් එන ගෝඨාට විරුද්ධ කුමන්ත්‍රණ

    24862396_10156916036088242_8660606212764670762_n.jpg


    එම පුවත වනුයේ අවුරුදු 39කට සිරගතවුනු අයෙක්ව තම පෙම්වතිය බන්ධනාගාරයේදී විවාහ කරගත් බවයි.

    මෙය කියවන අයවලුන්ට හිතෙන්නේ මෙය නිර්මල ආදර කථාවක් ලෙසිනි.
    නමුත් සත්‍ය වන්නේ මෙය ආදර කථාවක් නොව හිටපු ආර්ක්ශක ලේකම් ගෝඨාභය මහතාට විරුද්ධව සිදු කරන තවත් එක් කුමන්ත්‍රණක එක් ජවනිකාවක් පමනකි.

    අතිශය භයානක පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය තුල සිදු කල කැරල්ල මර්ධනය කිරීම වරදක් බවත් එය සිදු කලේ සැලසුම් කල බවටත් ඊනීයා චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ශ මහතාව මෙයට පැටලීවමට ක්‍රියාත්මක කරන සැලසුමකි.

    සිර කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරි සාමාජිවකාවක් වන මැය විවාහ වූයේ එදා සිද්ධිය ඇසින් දුටුවෙකු ලෙස සැලසෙන අයෙක් සමගය.අනෙක් ඇසින් දුටු ශාක්ෂි කරු වන්නේ ඩී ඇස් සේනානයක විද්‍යාලයේ බේස්බෝල් කන්ඩායමේ සිසුන් 13 ඝාතනය වුනු මරාගෙන මැරෙන ප්‍රහාරයට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සිංහල කොටියෙක්‍ ය .ඔහුද මේ විවාහ මංගල උත්සවයට සහභාගි විය.

    මේ එන්.ජී.ඕ කාරයන් විජේදාස රාජපක්ශ මහතාගේ කාලයේ සිට මෙයට උත්සහ කල අතට එතුමා ඒ සදහා කිසිදු ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙන ලදී.එහෙත් ස්වාමිනාදන් බන්ධනාගාර ඇමති මෙයට එකපයින්ම අනුමැතිය ලබා දුන් අතර එහි ඇති අවස්ථා සම්බන්දය තේරුම් ගැනීම කිසිවෙකුටත් අපහසු නොවනු ඇත".
     
    • Like
    Reactions: D_Mad

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොන්ජුගල් විසිට් එකේ ලීක් වෙච්ච විඩියො නැද්ද?
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මොන ආණ්ඩුව ආවත් මොනම හේතුවක් නිසා,මොන වැරදි කර තිබ්බත් රාජපක්‍ෂ කෙනෙක් අත් අඩන්ගුවට ගැනීම​ සම්පූර්න තහණම් කියා නීතියක් හදා එය රටේ විවස්තාවට ඇතුලත් කරෝත් කොහොමද​?

    කළගුණ සැලකීමක් වශයෙන් ඔවුන් ගැන වැරදියට කතාකිරීම රාජ ද්‍රෝගි ක්‍රියාවක් වශයෙන් සලකා සුදු වෑන් එකෙන් උස්සා අතුරුදහන් කිරීමත් එයට ඇතුලත් කරොත් කොහොමද​?