මාතලේ දිස්ත්‍රිකයේ උකුවෙල තල්ගහගොඩ ගමේ ගොක් කොල සැරසිලි කරන අපූරු කලාකරුවෙකි. ඔහු නමින් මහේෂ් සම්පත් තල්ගහගොඩ, ඉතා චමත්කාරජනක ගොක් කොලයෙන් කරන ලද සැරසිලි අපමනය. ලක්දෙරනේ අනන්‍යතාව සුරකින මෙම කලාකරුවාගේ සුරතට මෙම අපමන දැනුම ලාබගැනිමට ගුරුහරුකම් ලබා දී ඇත්තේ සිරිවර්ධන තල්ගහගොඩ සහ හීන්බබා ධර්මසිරි යන ප්‍රවීණ කලාකරුවන් දෙපලයි. මොහුගේ සුරතින් සැකසුන ගොක් සැරසිලි වල ඡායාරූප පහත දැක්වේ.
