මගෙන් ණය ගත්ත එවුන්

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මගෙන් හදිසියක්, ලොකු උදව්වක් කියලා ණය අරන් පොලු තිබ්බ උන් ඇත්තටම ණය අරන් තියෙන්නෙ හදිස්සියකට, අත්‍යවශ්‍ය දේවලට නෙවෙයි. ණය අරන් සතියෙන් අයිෆෝන්, කැමරා, ලැප්ටොප් බයික් අරගෙන ස්ටේටස් දානවා.
    තියෙන එකෙක් දැක්කම ගලවගෙන ශෝඕෆ් කරන එක තමයි ගොඩක් උන් කරන්නෙ.
    අවුරුද්දකට විතර කලින් දුප්පත් මනුස්සයෙක් ඇවිත් රු 30,000 ඉල්ලුවා වහලෙ හදාගෙන අලුත් තහඩු ටිකක් වහගන්න කියලා.
    සල්ලි අරන් ගිහින් ටික දවසකින් මුගෙ ගෙදර ඩයලොග් ටීවි ඇන්ටනාවක් ගහලා තිබුනා. වහලෙ තාම තිබුන විදියමයි. එදයින් පස්සෙ මාව දැක්කම ඈත තියා මාරුවෙනවා.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    pin athe wadak kala kiyala hitha hada ganin
    ඔව් ඒකයි මන් ඕවා පස්සෙ පෙන්නන්නෙ නැත්තෙ. ඒත් මුන් හැමදාම දුප්පත් වෙලා ඉන්නෙ හිතේ කැතකමනිසා
     
    • Like
    Reactions: Mugen

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    mama meka thawa place ekakath kiwwa godak ohoma illana minissu salli manage karanne nathi nisa oya state ekata awith tiyenne
    ayet oyage salli aragena goda enne naha thawa hira wenawa

    godak salli hadissiyak kiyala kawuru hari illagena awoth
    menna me wage service ekak introduce karanna
    https://loanme.lk/en

    first time 15k enakan puluwan, eeta passe 40k yanna puluwan
    mewatath polu tiyala kiyanne ayet apitath ekama set wenawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඒත් මුන් හැමදාම දුප්පත් වෙලා ඉන්නෙ හිතේ කැතකමනිසා
    අර තාත්ත කඩේ යනව කිව්ව පොරගෙ හිත ලස්සන ඇති :lol:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mage yaluwek 50 lakhs mama Danna unta polu u rata Panna magenuth 5 lakhs Aran thibuna nobera Bari kamata Mata 4 lakhs beruwa.anith hama ekatama polu Business karapu ewa Nam 10lakhs withara danata polu.mama ethin unuth ekka business karala hambakara neda kiyala hitha hadan ennawa.loku kamak nemeye mama nam rupiyalak wath katawath Naya thiyanne na balenma Hari denawa.e purudda Mata athi Kare ape thathatha.eken godak Mata wasi una life eke.Ekaparak thaththaye maye business karapu company ekakin waradila 20lakhs payment ekak two times thaththage account ekata watila thibuna.eta pahuwadama ownerta Katha karala salli return Kara thaththa.eda endala e company eke owner apita Mara respect karala business walata udaw Kara thawa ayatath recommend Kara.🙂🙂🙂
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙන් හදිසියක්, ලොකු උදව්වක් කියලා ණය අරන් පොලු තිබ්බ උන් ඇත්තටම ණය අරන් තියෙන්නෙ හදිස්සියකට, අත්‍යවශ්‍ය දේවලට නෙවෙයි. ණය අරන් සතියෙන් අයිෆෝන්, කැමරා, ලැප්ටොප් බයික් අරගෙන ස්ටේටස් දානවා.
    තියෙන එකෙක් දැක්කම ගලවගෙන ශෝඕෆ් කරන එක තමයි ගොඩක් උන් කරන්නෙ.
    අවුරුද්දකට විතර කලින් දුප්පත් මනුස්සයෙක් ඇවිත් රු 30,000 ඉල්ලුවා වහලෙ හදාගෙන අලුත් තහඩු ටිකක් වහගන්න කියලා.
    සල්ලි අරන් ගිහින් ටික දවසකින් මුගෙ ගෙදර ඩයලොග් ටීවි ඇන්ටනාවක් ගහලා තිබුනා. වහලෙ තාම තිබුන විදියමයි. එදයින් පස්සෙ මාව දැක්කම ඈත තියා මාරුවෙනවා.
    ඉතින් ඌ බොරු කියලා නෑ නේ. ඩයලොග් ඇන්ටනාව වහලෙට නේ හයි කරලා තියෙන්නේ.....
    මේ එක නෙමේ, උබේ නම්බර් එක P.M. එකක් දාපන් කෝ, මටත් තියනවා පොඩි හදිසි උවමනාවක්..... :cool::cool::cool:
     
    • Haha
    Reactions: chinmak

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    ඒක හුත්තිගේ පුතෙක් අම්මට ඩෙංගු කියලා 5000 ඉල්ලගෙන පහුවදා වේස බඩුවක් එක්ක kfc ගියා. එදා ඉඳන් දීලා නෑ එක හුත්තෙ ක් ට