මම අද 1000ක් ගැහුව නිසා හිතුව පොඩි තෑග්ගක් දෙන්න.
මේක මම අත්හදා බලපු එකක්.
මේකෙන් පුළුවන් Start Button (Start orb) 1ක අපි කැමති විධියට වෙනස් කරගන්න.
මේක හරියන්නෙ Windows 7 වලට විතරයි. Vista වලට පුළුවන්ද දන්නෙ නෑ.
මෙන්න Software එක.
මෙතනින් බා ගන්න.
http://www.softpedia.com/progDownload/Windows-7-Start-Button-Changer-Download-151768.html
කරන්න ඔ්න දේ මෙන්න.

1.මේක Run කරාම මේ විධියට එයි. (මේක Run කරන්න ඔ්නෙ administrator විධියට.)
2. ඊට පස්සෙ Select & Change Start Button කියන එක Click කරන්න.
3. ඊට පස්සෙ ඇරෙන එකේ දී ඔතන තියෙන new start orb bitmap හරි ඔයාට ඔ්න start orb bitmap එකක් හරි තෝරල දෙන්න. (ඔයාට ඔ්න විධියෙ එකක් හදන හැටි පහලින් දාල තියනවා)
4.ඊට පස්සෙ වෙනස් වෙයි.
5.ඔයාට ඔ්නෙ නම් කලින් තිබ්බ විදියටම Start Button (Start orb) එක මාරු කර ගන්න Restore Original Explorer Backup කියන එක Click කරන්න එතකොට හරි.
මෙතනින් Start Button (Start orb) හොයා ගන්න පුළවන්.
http://browse.deviantart.com/customization/skins/windows7/startorbs/?order=9&offset=0
මෙන්න කිහිපයක්්
මේවා Up වෙලා තියෙන්නෙ PNG වලින් ඔ්ක Paint වලින් ඇරල Bitmap වලට හරව ගන්න.
Try කරල බලලා කියන් මොකද වුනේ කියල.
ඔයාට ඔ්න විධිහට Start Button (Start orb) එකක් හදන හැටි තව ටිකකින් දාන්නම්.

R++ 