මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,962
    113
    මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම

    as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය 🤡
    හැමෝටම පුකරුදය හොඳ වෙන්නේ තමන්ට පාඩුවක් වෙනකොට. :lol:
     
    • Haha
    Reactions: Hapuwa and supun_sg

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    කො කියල තමා මාත් අහන්නෙ
    උඹලා නම් එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ. ගෝටාගෙ ලනුත් ගිලලා ලපයගේ ලනුත් ගිල්ලා කියන්නෙ එකෙන්ම අමු ගවයා!
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    හැමෝටම පුකරුදය හොඳ වෙන්නේ තමන්ට පාඩුවක් වෙනකොට. :lol:
    උඹලා නම් එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ. ගෝටාගෙ ලනුත් ගිලලා ලපයගේ ලනුත් ගිල්ලා කියන්නෙ එකෙන්ම අමු ගවයා!
    ඇත්ත ඇත්ත මෙ පරත් ගොනා උනා හොරු එපා කියල මොඩයො ගෙන්ල්ල,
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ඇත්ත ඇත්ත මෙ පරත් ගොනා උනා හොරු එපා කියල මොඩයො ගෙන්ල්ල,
    පොඩ්ඩ්ක් ඉවසන්න තව අවුරැදු 5ක්ම තියෙනවා ආතල් ගන්න
     
    • Like
    Reactions: AKI-SL

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    with these tax rates AKD better develop this country in 1 year or fk off. Now we pay taxes like this is a developed European country.

    කලින්ම බදු ටික ගහල අයවැයට කියනව බදු ගහන්නෙ නෑලු
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    with these tax rates AKD better develop this country in 1 year or fk off. Now we pay taxes like this is a developed European country.

    කලින්ම බදු ටික ගහල අයවැයට කියනව බදු ගහන්නෙ නෑලු
    මහ් අහනගෙන මාලිමා මන්ත්‍රි කෙනෙක් යටිගිරියෙන් කැගහල කියනව තව අවුර්දු 2ක් 3ක් යද්දි ලන්කාවෙ ආසියාවෙ දිය්නුම රට වේනවලු
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    සිරාවට, ටැක්ස් ගහල ඒවගෙන් හරි හමන් වැඩක් කරනවනම් තව කමක් නෑ. අස්වැසුම වගේ පින් බතාලට දෙන එකයි කේස් එක.. තව වැඩකට නැති ආණ්ඩුවේ SOEs. ලොවෙත් ඒවා වහන්නේ නෑ.. ලොකු ලොකු බිස්නස් කරන උන් ටැක්ස් වලට වංගු ගහල ලොවෙත් ගෙවන්නේ නෑ. for example Sri Lankan Airlines had made a huge loss in last FY. still we are pumping hard earned 20 Billion rupee tax money to spend on that shit.. :(
    ඔව් බන්.... මම වැඩ කරපු තැනක අලුත් අවුරුදු උත්සවේට දුන්නේ බියර් එකයි, බත් එකයි..... Cost per person 22,000/- (2010) දාලා තිබ්බ.

    හැමදාම lost....😂
     
    • Wow
    Reactions: handley

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Donald Trump Lol GIF by Election 2020
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ou rajayae wada krn unta , kuli wada krn unta terenne naha
    දුප්පත් උන් කැමති සල්ලි තියන උන්ට ටැක්ස් ගහනවට, ජෙප්පො fully blown socialist gihin
     
    • Wow
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,696
    75,812
    113
    දුප්පත් උන් කැමති සල්ලි තියන උන්ට ටැක්ස් ගහනවට, ජෙප්පො fully blown socialist gihin
    මචන් පොඩි රෙස්ට් එකක් ගනින් දැන්. එක දවසෙම මුලු ආතල් එක ගන්න ඕන කියලා එකක් නෑ. අපි වගේ ටිකෙන් ටික ගනින්. මුන් කොහොමත් දවස්ට ආතල් 3 4ක් සෙට් කරනවා. 🤭 🤭
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මචන් පොඩි රෙස්ට් එකක් ගනින් දැන්. එක දවසෙම මුලු ආතල් එක ගන්න ඕන කියලා එකක් නෑ. අපි වගේ ටිකෙන් ටික ගනින්. මුන් කොහොමත් දවස්ට ආතල් 3 4ක් සෙට් කරනවා. 🤭 🤭
    i know, thread demme neti unata apith itn munge athal walata daily hina wenawa :(
     
    • Haha
    Reactions: tharakaf

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    tax gewanna pulwn api bank ekata ganna sallith salary ekk widihata recognize karanam. Api ganna salli nikan transaction widihata thamaiy bank ekata ganne. Oka pennala loan ekk or credit card ekk wath ganna be. Ehnm api ganna salli banks walin salary ekk widihata recognize karala, salary ganna kattiyata dena facilities tika apitath denna ona. Anith eka api genne dollars. Lkr nemaiy. A kiyanne apith economy eke loku kotas karuwo.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,102
    113
    ඇත්ත ඇත්ත මෙ පරත් ගොනා උනා හොරු එපා කියල මොඩයො ගෙන්ල්ල,
    oya individual tax eka approve nowenna loku chance ekak thiyanawa..
    eeta passe baiyo toiyo tika me post pennala umbawa bite karanwa.. :lol:

    mama IRD ekekgen ahuwa u kiyanawa gov eken ehema individual lagen gahanna kiyala nalu, IRD eken oka dala thiyenne, unta wadiyen gaana ekathu karanna..
    enisa oka approve nowenna loku chance ekak thiynawa..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    tax gewanna pulwn api bank ekata ganna sallith salary ekk widihata recognize karanam. Api ganna salli nikan transaction widihata thamaiy bank ekata ganne. Oka pennala loan ekk or credit card ekk wath ganna be. Ehnm api ganna salli banks walin salary ekk widihata recognize karala, salary ganna kattiyata dena facilities tika apitath denna ona. Anith eka api genne dollars. Lkr nemaiy. A kiyanne apith economy eke loku kotas karuwo.
    ow ban loan ganna giyama horu kiyala hitanawa, hina wenawa, moda bank manager la
    oya individual tax eka approve nowenna loku chance ekak thiyanawa..
    eeta passe baiyo toiyo tika me post pennala umbawa bite karanwa.. :lol:

    mama IRD ekekgen ahuwa u kiyanawa gov eken ehema individual lagen gahanna kiyala nalu, IRD eken oka dala thiyenne, unta wadiyen gaana ekathu karanna..
    enisa oka approve nowenna loku chance ekak thiynawa..
    approve karana eka nawattanna tamai ban mechchara kegahanne :D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,102
    113
    approve karana eka nawattanna tamai ban mechchara kegahanne :D
    approve karana eka nawaththanna nemei ban umba patta panic wela inne.. ara koti gahana kale wanniye gamaka ekek wage..
    yako oka approve wenna chance eka itha adui, approve kalath wadi kal noya reverse wenawa.. baya nathuwa hitu..
     
    • Love
    Reactions: handley