මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම

    as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය 🤡
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම

    as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය 🤡

    @monson @supun_sg @හෙළයෙක් @Mr Bones @Asmodeus @2osama @dilann මචන්ලා මූව අපේ කැම්පේන් එකට කෙලින්ම ගන්නවද? නැත්තන් probation දීලා පොස්ට් එකකට 2500 ගානෙ දීල performance බලලා ගමුද?

    නැත්තන් මූත් අර @Kumbhakarna22 වගේ පිස්සු කෙලිද දන්නෙ නෑ. 🤭 🤭
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    යකෞ වැටිච්ච රටක් ගොඩගන්න එහෙම කරන්නෙ නැතිව බෑ .
    ආර්ථික වර්ධන වේගය වැඩි කරල විදේශ සංචිත වැඩිකරන්න ඕන රට ගොඩගන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ මම හම්බ කරන ඩොලර් 100නුත් තව ඩොලර් 15ක් ආන්ඩුවටත් දෙන්න වෙනව නේද කියල මතක් වුනාම.. 😤

    උඹට නම් ඔහොම වෙලා මදි අපිට කරපු වින්නැහියට..
     
    • Sad
    Reactions: Heshan Daminda

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    මගෙ salary එක ඩොලර් 4000, දැන් ඉතින්ක් 15% ගානෙ ගෙවපන්කො , තව ට්‍රෙඩින් කරල හම්බෙනව එව්ටත් ගෙවන්න වේන්ව, පුකෙ අමරුව හොද උනාම එකෙන්ම

    as of now monthly i should put aside 176,565.06. per month for පුකරුදය 🤡
    මචන් දැනගන්න අහන්නේ, ඩොලර් 4000 වගේ අමවුන්ට් එකක් කොහොමද විත්ඩ්‍රොව් කරන්නේ සාමන්‍යෙන්? කෙලින්ම ලංකාවෙ බෑන්ක් එකකට ගන්නවද monthly?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    යකෞ වැටිච්ච රටක් ගොඩගන්න එහෙම කරන්නෙ නැතිව බෑ .
    ආර්ථික වර්ධන වේගය වැඩි කරල විදේශ සංචිත වැඩිකරන්න ඕන රට ගොඩගන්න
    අය වැය ගෙනල්ල අලුත් බදු නැ කියල බෙරිහන් දුන්නෙ ඇයි එහෙනම් පාලිමන්ට් එකෙ, සතියක ආතල් එකක් දෙන්නද
     
    • Like
    Reactions: silent one

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    මචන් දැනගන්න අහන්නේ, ඩොලර් 4000 වගේ අමවුන්ට් එකක් කොහොමද විත්ඩ්‍රොව් කරන්නේ සාමන්‍යෙන්? කෙලින්ම ලංකාවෙ බෑන්ක් එකකට ගන්නවද monthly?
    pfca account ekata enawa salary ekanam.

    bank ekata oona welawata inbox msg ekak danna oona lkr walata convert karanna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    යකෞ වැටිච්ච රටක් ගොඩගන්න එහෙම කරන්නෙ නැතිව බෑ .
    ආර්ථික වර්ධන වේගය වැඩි කරල විදේශ සංචිත වැඩිකරන්න ඕන රට ගොඩගන්න
    1%ක් වත් ඩොලර් income වලට tax ගහන්නේ නැතුව සීයා 100M තිබ්බ සංචිත 6B වලට අවුරුදු දෙකෙන් ගෙනාව නේ ඕයි කෙදිරි ගන්නේ නැතුව හොරෙන් කජුත් කකා . ....... :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හම්බ කරන සල්ලි වලට ටැක්ස් ගෙවන්න වෙනවා තමයි යකෝ. දැනට 36% ගෙවන උනුත් ඉන්නව. මුන් මෙච්චර කල් මොන ලෝකේ හිටපු උන්ද මන්ද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    @monson @supun_sg @හෙළයෙක් @Mr Bones @Asmodeus @2osama @dilann මචන්ලා මූව අපේ කැම්පේන් එකට කෙලින්ම ගන්නවද? නැත්තන් probation දීලා පොස්ට් එකකට 2500 ගානෙ දීල performance බලලා ගමුද?

    නැත්තන් මූත් අර @Kumbhakarna22 වගේ පිස්සු කෙලිද දන්නෙ නෑ. 🤭 🤭
    ඔය දැන් ඔහොම කියෙව්වට පස්සේ මූ හිත හදාගනි ටැක්ස් ගහල ගන්න සල්ලි වලින් පඩි ගෙවන්නේ අලුතෙන් රාජ්‍ය සේවයට ගන්න මාලිමා සහෝදරයෝ තිස්පන්දාහට නේද කියලා :ROFLMAO:
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    pfca account ekata enawa salary ekanam.

    bank ekata oona welawata inbox msg ekak danna oona lkr walata convert karanna.
    එතකොට මේ කියන ටැක්ස් එක සෙට් වෙන්නෙ pfca එකට එන $ වලටද, pfca එකෙන් ලෝකල් බෑන්ක් එකකට lkr වලින් ගන්න amount එකටද