මගෙ අැඟ හැදිලා නෑ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mageth aga hryta hadila na.. kettui gdk.. usath na echchra... oka ohma hithuwoth ubta dukama thma.. ohma hirhnna epa.. mn hithna wdyta hithapan... hmoma eka wge na.. hmoma kiyai apo podi ekek wgene thama.. thwa kettu wela... arkai mekai.. ethkota hina weyn.. anik kanen pita krapan.. labila tyna dein sathutu weyan... hodata igena ganin... igena ganna eken owa sertma gema ghnna plwn... ehema hithna gaman gym ehema ghn aga hdgnna blhn.. sport 1k krnna blhn niknwath grnd 1ta bahala sellm krapan.. echchri wenna onee...

    :) ඔන්න හරිම උත්තරේ ලබිල තියෙනවා !
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    WTF are these problems???

    P201012101337451496410684.jpg


    Don't you have other things to worry about?


    i also think this is the most suitable example for you... there are somethings never going to change .. that's nature.. dont worry bro
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    Don't give up...

    පුටා...
    ඔබට මුදල් සහ කාලය යහමින් තිබේ නම් gym පන්තියකට ගොස් ශරීර කූඩුව සකසා ගැනීම මැනවි. :cool:
    එහිදී ඔබගේ මනා කැපවීම අත්‍යාවශ්‍ය කරුණකි. :yes:

    නැත්නම්, මින් පෙර පුටෙක් සදහන් කල පරිදි පෞරුශ සංවර්ධන උපදේශකයෙකු වෙත යාත්‍රා කිරීම යහපති. :yes:

    දරුව... මේ මිහිතලයේ කෙසග සිරුරක් හිමි එකම තැනැත්තා ඔබ පමනක්ම නොවේ.

    මෙය කුරුටු ගාන මා දෙවසරකට පෙර ඔබ වැනිම (like shaggy in scooby doo.) කෙසග සිරුරක් [පාරෙ යන්න පන නැති ගානට වගේ :P] සිටි තැනැත්තෙක්මි.


    4285782.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශාරීරිකව හැදුනෙ නැති එක මානසිකව හිතල තවත් ලෙඩ වෙන්න එපා.. මනසින් නොවැටී පුලුවන් තරම් කාපන්....
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan metha inna ewun pora talk dunnata umba thama samajeta muhuna denna ona..umbath man wage thama..:) man dannawa umbe duka...kellek unath kamati na oyawage innawata.. iknow the feel bro... matath kiyahan solution ekak hambunoth..:baffled: