මගෙ ආදර ගුරු මව්පියවරුනේ

ජීවිතයේ මුල්ම අකුරු පෙල
ඉගෑන්නුයේ අම්මේ නුඹයි මට
ඒ ගුරුහරුකම අම්මගෙන් පසුව
නෙත පෑදුවේ නුඹමය මගෙ
මගෙ ආදර ගුරු මව්පියවරුනේ.
හයක් හතරක් නොතෙරෙන කාලෙම
ආවා දිවගෙන පන්ති කාමරයට
සිතමින් නුඹ අද පවසන කතන්දර,
ඒ හෑම කතාවක අපේ ලොකෙට
දෙන්නට යමක් තිබුනා නුඹලාහට.
උසස්පෙල නිම වෙනකන්ම අප
හෑදුනා නුඹ සෙවනේ ආශිර්වාද මෑද
වරදකට දුන්නම දඩුවමක් මට
කදුළක් ආවත් දෙනෙතට
අහිතක් නෑහෑ දෙවියනි නෙත පෑදුව.
දෑණුම දුන්නා නුඹ ඇතිපමනට
ජය ගෑනුමට පාසලේ කඩඉම
දිරියක් උනා නුඹ අප සෑමට
නිසි කලට දෙමින් ඔවදන
ජයගනුමට අපෙ ලොකය.
වෑදු මව් හා සමානම ඔබලාට
එක සිතින් ආදරෙයි අප හෑමදාමත්ම
දහතුන් වසරක් ශිල්පය කියාදුන් පිනට
දෙදන බිමතබා ඔබෙ දෙපා පාමුල
වෑද පතන්නම් ඔබට බුදුබව......
http://dineshumagiliya.blogspot.com/

ජීවිතයේ මුල්ම අකුරු පෙල
ඉගෑන්නුයේ අම්මේ නුඹයි මට
ඒ ගුරුහරුකම අම්මගෙන් පසුව
නෙත පෑදුවේ නුඹමය මගෙ
මගෙ ආදර ගුරු මව්පියවරුනේ.
හයක් හතරක් නොතෙරෙන කාලෙම
ආවා දිවගෙන පන්ති කාමරයට
සිතමින් නුඹ අද පවසන කතන්දර,
ඒ හෑම කතාවක අපේ ලොකෙට
දෙන්නට යමක් තිබුනා නුඹලාහට.
උසස්පෙල නිම වෙනකන්ම අප
හෑදුනා නුඹ සෙවනේ ආශිර්වාද මෑද
වරදකට දුන්නම දඩුවමක් මට
කදුළක් ආවත් දෙනෙතට
අහිතක් නෑහෑ දෙවියනි නෙත පෑදුව.
දෑණුම දුන්නා නුඹ ඇතිපමනට
ජය ගෑනුමට පාසලේ කඩඉම
දිරියක් උනා නුඹ අප සෑමට
නිසි කලට දෙමින් ඔවදන
ජයගනුමට අපෙ ලොකය.
වෑදු මව් හා සමානම ඔබලාට
එක සිතින් ආදරෙයි අප හෑමදාමත්ම
දහතුන් වසරක් ශිල්පය කියාදුන් පිනට
දෙදන බිමතබා ඔබෙ දෙපා පාමුල
වෑද පතන්නම් ඔබට බුදුබව......
http://dineshumagiliya.blogspot.com/



