මගෙ කතාව

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,885
    4,012
    113
    මගෙ කතාව මම කියල තියෙනවානෙ බං. මට 28 වෙනකල්ම ලංකාවෙ හිටපු ලස්සනම, හොඳම කෙල්ලෙක් හිටියා. Virginity තියන්න ඕන නිසා තමයි sex කරේ නැත්තෙ. අන්තිමට කතා වෙලා අපි නැවැත්තුවා. එයා බැඳලා honeymoon යනකල්ම හිටපු කාලෙට ගෞරවයක් විදිහට මාත් virgin හිටියා. ඊට පස්සෙ මාක් පටන් ගත්තා ඉතින්.

    පටන් ගත්ත මුල් කාලෙ එපා වෙන්න බඩු ගැහුවා. එ‍්ක නෑ කියන් නෑ. හැබැයි ගහපු බඩු සේරම මගෙ සයිස් එක ගැනයි, endurance එකයි, හැකියාව ගැනයි කියන්න ගත්තට පස්සෙ තමයි රියල් කෙල්ලෙක් බැලුවෙ. මම බඩු ගහපු තැන්වල අයිතිකාරයො සාක්ෂි දෙයි ඕවට ඉතින්. අප්‍රසිද්ධ තැන් නෙවෙයි, ගිහින් අහපන් කෙලින්ම මාලකයාගෙන්ම. 😁

    මගෙ වාසනාවට ඉතින් රියල් එකක් ගහපු දවසෙ ඉඳලා word of mouth පෝලිමට සෙට් වෙනවා. දැන් කැම්පස් නිසා තවත් ලේසියි ඉතින්. 😊 එක එකාගෙ හැකියාව තමයි බං. හොඳම දේ තමන් ගැන worry වෙලා නිකන් හිටහන්. ❤️

    P. S. මේ අ‍ැවිදින අතරෙ තකහනියක්ම type කරලා දැම්මෙ. 😊
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,231
    5,963
    113
    ඔන්න දැන් හෙමින් සැරේ 1000 කොල එලියට එන වෙලාව. :lol:
     
    • Haha
    Reactions: supun_sg