clingy typ උබලට පොඩි ඔවදනක්.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අද ටවුමට ගියා පොඩි වැඩ ටිකක් කර ගන්න. එතකොට එතන හිටියා පොලිස් කාරයෙක් (si) [බඩ මහත 38වැඩි වයස අඩු නම් නෑ සමහර විට 50 පැනලත් ඇති] ඌ ඇවිල්ලා හිටියේ ගෑණු කෙනෙක් හම්බ වෙන්න ගොඩක් දාට පොර එනවලු. source එතන හිටපු ඔක්කොම. පොර එන්නෙ පොලිස් vehicle එකේ රෝද හතරෙ with driver. Lol 😂

    ටික වෙලාවක්(විනාඩි 3ක් 4ක්) ඉන්නකොට එතන කට්ටිය වැඩි නිසා මිනිහා මාරු උනා.
    ඊට පස්සෙ මේ කියන ගෑණු පරානෙ එනවා.
    ලස්සන gov ජොබ් එකක් කරන කෙල්ලෙක් i knew her.😂 මේකි එක්ක ඩිටි ඩිටි එකක් තියනවා අරූගෙ. ඒකිට කිව්වා ආපු ගමන් කට්ටිය අරූ ආපු එක. ඒක කීවම ඒකි මග හැරපු හැටි හිනා වෙවී කිව්වා. ඒ ක නෝමල් හැඩල් කලා ඒකී බට් ඉතිං ෆේෂල් එක්ස් ෆ්‍රෙෂන් කියලා එකක් තියනවා ඒකිට හංගන්න බැරි.😑
    මුන් දෙන්නම office hours වල තමයි සීන් එකේ වැඩියෙන්ම ඉන්නෙ. not suspicious know 😂

    කොහොම හරි කතාව මේකයි . @Emios right.:rofl: ගෑණුන්ට ඕනේ උබලා බලන දේවල් නෙමෙයි. ලස්සන etc etc ...

    මේකී පට්ට ලස්සනයි . අර අපි කොහොම හරි දාගන්න ඕනෙ කියලා කියන ටයිප්.

    උබලට කියන්න ඕනෙ උනේ බොරුවට තමන්ව ඩුව්න් කර ගන්නෙ නැතුව Straightforward වෙන්නෙත් නැතුව හිටියා නම් කෙල්ලො නතිං.

    අර ඉන්ද්‍රජිත් සීයා කියන විදිහට 100 000 විතර බඩු අරං දීලා නටන්න දෙයක් නෑ. 😂

    මරු සීන් තියනවා පොඩි ටවුන් වල පස්සෙ දාන්නම්. Bye :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,873
    1
    60,767
    113
    Mother Earth
    අනික ගෑණු ආසයි අපේ දාඩිය ගඳට. අපේ දාඩිය වලින් පෙරමෝන් හෝමෝන නිකුත් වෙනවා. ගෑනුන්ට ඒක තේරෙනවා පස්සෙන් හොයන් එන්නෙ ඇර ගන්න. 😍
     
    • Like
    • Love
    Reactions: GobbaSira and Bam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    IMG-4281.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,595
    21,116
    113
    බඩතඩියො රොක්ස්!

    පත කළු ගල් යට තමයි බ්‍රෝ විස තියන නයියො ඉන්නෙ :D
    ඉන්දරේ බඩ බහින්න පයින් හැතැම්ම ගණන් ගාටනව පිස්සු උත්ත
     
    • Haha
    Reactions: Nidarshana_k

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    peak male body

    අනික ගෑණු ආසයි අපේ දාඩිය ගඳට. අපේ දාඩිය වලින් පෙරමෝන් හෝමෝන නිකුත් වෙනවා. ගෑනුන්ට ඒක තේරෙනවා පස්සෙන් හොයන් එන්නෙ ඇර ගන්න. 😍
    එකද දන්නේ නෑ.. ගෙදරින් එළියට යද්දී wife මට බලෙන් පර්ෆියුම් ස්ප්‍රේ කරන්නේ
    ------ Post added on Sep 17, 2025 at 6:50 AM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අද ටවුමට ගියා පොඩි වැඩ ටිකක් කර ගන්න. එතකොට එතන හිටියා පොලිස් කාරයෙක් (si) [බඩ මහත 38වැඩි වයස අඩු නම් නෑ සමහර විට 50 පැනලත් ඇති] ඌ ඇවිල්ලා හිටියේ ගෑණු කෙනෙක් හම්බ වෙන්න ගොඩක් දාට පොර එනවලු. source එතන හිටපු ඔක්කොම. පොර එන්නෙ පොලිස් vehicle එකේ රෝද හතරෙ with driver. Lol 😂

    ටික වෙලාවක්(විනාඩි 3ක් 4ක්) ඉන්නකොට එතන කට්ටිය වැඩි නිසා මිනිහා මාරු උනා.
    ඊට පස්සෙ මේ කියන ගෑණු පරානෙ එනවා.
    ලස්සන gov ජොබ් එකක් කරන කෙල්ලෙක් i knew her.😂 මේකි එක්ක ඩිටි ඩිටි එකක් තියනවා අරූගෙ. ඒකිට කිව්වා ආපු ගමන් කට්ටිය අරූ ආපු එක. ඒක කීවම ඒකි මග හැරපු හැටි හිනා වෙවී කිව්වා. ඒ ක නෝමල් හැඩල් කලා ඒකී බට් ඉතිං ෆේෂල් එක්ස් ෆ්‍රෙෂන් කියලා එකක් තියනවා ඒකිට හංගන්න බැරි.😑
    මුන් දෙන්නම office hours වල තමයි සීන් එකේ වැඩියෙන්ම ඉන්නෙ. not suspicious know 😂

    කොහොම හරි කතාව මේකයි . @Emios right.:rofl: ගෑණුන්ට ඕනේ උබලා බලන දේවල් නෙමෙයි. ලස්සන etc etc ...

    මේකී පට්ට ලස්සනයි . අර අපි කොහොම හරි දාගන්න ඕනෙ කියලා කියන ටයිප්.

    උබලට කියන්න ඕනෙ උනේ බොරුවට තමන්ව ඩුව්න් කර ගන්නෙ නැතුව Straightforward වෙන්නෙත් නැතුව හිටියා නම් කෙල්ලො නතිං.

    අර ඉන්ද්‍රජිත් සීයා කියන විදිහට 100 000 විතර බඩු අරං දීලා නටන්න දෙයක් නෑ. 😂

    මරු සීන් තියනවා පොඩි ටවුන් වල පස්සෙ දාන්නම්. Bye :P

    Police karaya htye Maha pare da? Mudukkuwa kada?

    Place Eka kiyapanko

    Government office ekak da?
     
    • Like
    Reactions: Bam