මගෙ කදුලින් නිමාවු මාවතෙ
මගෙ කදුලින් නිමාවු මාවතෙ මාවතෙ
ඔහු සමගින් ඔබ මන්ද හාසින් යන ගමනේ
මගෙ යුග නෙත් ඔබට හිරු සදු වේවා
වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවේන්
නිහඩ වු වේදනාවේන්
අහින්සක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා
පලු කුටියේ මා පරාජිත වී
නිදා නොනිදා හිදින රෑ
සිහිනයෙන් හො පෙනෙවා
ඔබේ සෙනෙහෙ නිවුනු පහන්
නොවිනි පහනක් විලා
ඔහු සමගින් ඔබ මන්ද හාසින් යන ගමනේ
මගෙ යුග නෙත් ඔබට හිරු සදු වේවා
වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවේන්
නිහඩ වු වේදනාවේන්
අහින්සක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා
පලු කුටියේ මා පරාජිත වී
නිදා නොනිදා හිදින රෑ
සිහිනයෙන් හො පෙනෙවා
ඔබේ සෙනෙහෙ නිවුනු පහන්
නොවිනි පහනක් විලා
:sad:
තනියෙන් ඉන්නකොට විරහා ගි තරම් ලස්සන මොනවාත් නැහැ මචන් අපෙ හිත ඇතුලටම යනවා මෙ ගිත මොනම සිංදුවකටත් නැති අමුතු හැගිමක් මෙ විරහා ගි වල තියෙනවා මචන් තනියෙන් ඉන්න වෙලාවට අහපන් උබටත් දැනෙයි එ හැගිම
: )