මගෙ කූඩුව ලස්සනයිද යාළුවනේ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල


    මණ්ඩපේ කැරකෙන්න තමයි හැදුවේ. රෑ වෙනකන් අලවලා අමුනලා ස්විච් එක දැම්මට පස්සෙ කැරකුනේ පිරිත් කියපු හාමුදුරුවරු ටික. ආයෙ ගලවලා හදලා දාපුවාම දකුණට කරකුණ හාමුදුරුවෝ වමට කැරකුනා. ආයෙ හදන්න හියෙ නෑ. මිනිස්සු ආපු නිසා එහෙම්ම තිබ්බා. ආයෙ හදන්න යන්න බයයි මොනව කැරකෙයිද දන්නෑනෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    පඩික්කම් හතරකුත් තිබ්නම් මරු. හාමුදුරුවෝ රෑ එළිවෙනකම් පිරිත් කියන්නෙ සාමාන්‍යයෙන් විට කකා නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    හයියෙන් කැරකෙන්න දාන්න තිබ්බෙ හාමුදුරුවො ටික විසි වෙලා යන්න.