මගෙ දෙවැනි සයිකල් වෙට්ටුව - වේගයෙන් ඇල්ලීම - my second cycling stunt - speed chase 😎

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    බයිසල් පදින ලස්සන කෙල්ලෙක් පස්සේ ගිහින් වීඩියෝ කරපන්. හරියට ඒකි බයික් එකේ ගිහින් මල් කඩන් ඇවිත් විකුනනවා වගේ. අංකල්ලා බලන්න අපි ගේ නෙවේ. මාකටින් පාරක් දාන්න වත් දන්නේ නැතිද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බයිසල් පදින ලස්සන කෙල්ලෙක් පස්සේ ගිහින් වීඩියෝ කරපන්. හරියට ඒකි බයික් එකේ ගිහින් මල් කඩන් ඇවිත් විකුනනවා වගේ. අංකල්ලා බලන්න අපි ගේ නෙවේ. මාකටින් පාරක් දාන්න වත් දන්නේ නැතිද?
    අංකල් දිහා නෙවෙයි , සයිකලේ තීන්ත ගාල තිබ්බ විදිය බලන් පැද්දේ. 😁
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අංකල් බය වෙන්න ඇති ගේ ඩයල් එකක් පස්සෙන් එනවා කියලා