මගෙ පළවෙනි ඒක- මම අලුත් - වූටි කථාවක් මතක්වු&#
මෙක ටිකක් පරණ කථාවත්. සමහරවිට අහලත් අැති. ෙකායික වුණත් ලියල තියන්න කියල හිතුනා.
ඔන්න ඒක දවසක් කවි කාරයෙක් ෙකාල්ලො ටිකක් සෙල්ලං කර කර ඉන්න තැනකින් යනවලු. මෙ ඩයල් ඒක දැක්කම ෙකාල්ලන්ගෙ පුරුද්ද තමයි මෑන්ට හූ කියන ඒක. මෙදා නං මිනිහට ඒපාම වුණාලු. කොල්ලංගෙ අම්මට කුණුහරුපෙන් බණින්න ඔන උනාට ප්රසිද්ධියෙ කුණු හරුප කියන ඒක මිනිහගෙ තත්ත්වෙට හරි නෑ කියල හිතල මිනිහ කවියක් කිව්වලු මෙන්න මෙහෙම
කොල්ලෙක් උපන්නොත් නරියෙක් හට දාව
උෟ හට උරුම වෙයි ඒ් නරියගෙ හූව
කොල්ලනි මෙතෙන්දී මා හට හූ කීව
අම්මා ලගට ෙගාස් මකවා ගන් හූව
Repost da danne ne....