මගෙ රත්තරං හෙලේනා - ටෝකෙන් රජුන් නලෝනා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මගෙ රත්තරං හෙලේනා - ටෝකෙන් රජුන් නලෝනා

    427347_10151481889787429_1716934889_n.png



    අපි ඇප කැප වී සිටින්නේ නාමල් රාජපක්ෂ ජනපති කරවන්නයි.
    - ගරු රෝහිත අබේගුණවර්ධන (රත්තරං) ඇමතිතුමා


    නාමල් තුමා අපේ ප්‍රියංකරයි සුකෝමලයි
    රජ වෙන තුරා ඉතිං එකෙක් ඉඳං ඇඟිලි ගනියි


    (කවුද?)
    මගෙ රත්තරං හෙලේනා - බෙල්ලෙන් චේන් ගලෝනා
    මගෙ රත්තරං හෙලේනා - අඳින්නෙ සරොන් වෙලෝනා


    රාජ බෝජන ඇත වළඳන්නට - සීන් සිනිඳු සළු ඇත පළඳින්නට
    ගේ දොර වතු පිටි ඇත ගරු සරුවට - නැවුනොත් ඇහැකිය පින රැක ගන්නට


    (කවුද?)
    මගෙ රත්තරං හෙලේනා - ගෙඩි වැඩි අතුම හොලෝනා
    මගෙ රත්තරං හෙලේනා - දත් සැට් පිටින් ගලෝනා

    පසු කරමින් මහ කඳු වැටි ඕවිටි- පාලු සොහොන් පිටි රබර් වතු බඩ වැටි
    ගල් මුල් වල පය පැටලී වැටි වැටි- මතකයි මාල කඩන් රන් එක දුන් හැටි


    (කවුද?)
    මගෙ රත්තරං හෙලේනා - ටෝකෙන් රජුන් නලෝනා
    මගෙ රත්තරං හෙලේනා - රජ බඩ ගින්න මොලෝනා

    නාමල් තුමා අපේ අහිංසකයි රටක් වටියි
    රජ වෙන තුරා ඉතිං තවත් එවුං ඇඟිලි ඇඟිලි ගනියි


     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඉතුරු ටික පුතා කන්නෙ නැතැ....

    මේ වගේ අවජතකයෝ යකෝ රට පාලනයට අරගත්තු පොnnයන්ට අරින්න ඕන පු ...... හරිද