මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    මන් ඉන්නෙ රට. අම්මයි තත්තයි විතරයි ලන්කවෙ ඉන්නෙ. ඉතින් මට එයලව මෙහෙ ඉන්දන් බලාගන්ඩ අමාරුයි. එ නිසා මන් කල්පනා කරෙ හොද medical insurance ක් active කරන්ඩොන කියලා අම්මටයි තත්තටයි දෙන්නටම. එයලා තමයි මට මෙ ලොකෙ වටිනාම වස්තුව. ඔයාල දන්න හොද medical insurance මොනවද තියෙන්නෙ? ඔනම දෙයක් unlimited cover වෙන පcකගෙස් තියෙනව්ද? ඔයාලගෙ අදහස් share කරන්ඩ.Thanks
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මන් ඉන්නෙ රට. අම්මයි තත්තයි විතරයි ලන්කවෙ ඉන්නෙ. ඉතින් මට එයලව මෙහෙ ඉන්දන් බලාගන්ඩ අමාරුයි. එ නිසා මන් කල්පනා කරෙ හොද medical insurance ක් active කරන්ඩොන කියලා අම්මටයි තත්තටයි දෙන්නටම. එයලා තමයි මට මෙ ලොකෙ වටිනාම වස්තුව. ඔයාල දන්න හොද medical insurance මොනවද තියෙන්නෙ? ඔනම දෙයක් unlimited cover වෙන පcකගෙස් තියෙනව්ද? ඔයාලගෙ අදහස් share කරන්ඩ.Thanks
    SRI LANKA Insurance package.
     
    • Like
    Reactions: Ryan08

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,160
    113
    කීයක් යනවද බන් සාමාන්‍යෙන් මාසෙට දෙන්නටම ඉන්සුවරන්ස් එකක් දැම්මොත්
     
    • Haha
    • Like
    Reactions: Ryan08 and HAneo

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,711
    113
    Kandy
    ඔච්චරම වටිනව නම් ලඟින් තියාගනින්. එක්කො ලඟට පලයන්, නැත්නම් ලඟට ගෙන්න ගනින්. //

    වයස අයට insurance දානව නම් ලොකු premium එකක් ගෙවන්න වෙයි මගෙ හිතේ. අනික full body checkup එකක් කරන්න වෙයි. ලෙඩ තිබ්බොත් premium වැඩි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    මන් ඉන්නෙ රට. අම්මයි තත්තයි විතරයි ලන්කවෙ ඉන්නෙ. ඉතින් මට එයලව මෙහෙ ඉන්දන් බලාගන්ඩ අමාරුයි. එ නිසා මන් කල්පනා කරෙ හොද medical insurance ක් active කරන්ඩොන කියලා අම්මටයි තත්තටයි දෙන්නටම. එයලා තමයි මට මෙ ලොකෙ වටිනාම වස්තුව. ඔයාල දන්න හොද medical insurance මොනවද තියෙන්නෙ? ඔනම දෙයක් unlimited cover වෙන පcකගෙස් තියෙනව්ද? ඔයාලගෙ අදහස් share කරන්ඩ.Thanks
    Umbata amma, thaththa gold unta, insurance kariyanta jeewitha plastic wage...
     
    • Love
    • Like
    Reactions: wawula and flag au:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    There is nothing UNLIMITED.

    I have worked in on of the leading insurance companies in SL.

    As your covered amount goes up, your premium goes up.
    As your parents’ health risk goes up, your premium goes up.
    As number of covers and adding you get to cover all the health conditions, you premium goes up.
    As the reputation of the insurer goes up, your premium goes up.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹට සල්ලි තියෙන නම් අහවල් රෙද්දකටද නාකින්ට ඉන්සූරන්ස්? බොරුවට සල්ලි ගෙවන එක විතරයි. ඔන්න උඹ තරුණ කාලෙ දේමාපියන්වත් සෙට් කරල එකක් දාල තිබ්බ නම් පොඩි ලාඅයක් තියෙනවා.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    Machan, Honda hospital ekakin full body check up dennatama karanna, passe eke ditection anuwa treat karanna, e docge advice matha insuarance ekak danna,
    Salli kadanne nethi advisor kenek hambenne wasanawata...
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Fernando asks
    Fernando answers 😋
    Good one ☝️
    Also first names are rhyming words. 😅

    ගොඩක් උන් චාන්ස් තිබ්බත් රට යන්නේ නෑනේ අම්ම තාත්තා නිසා.
    හරි බං එල
    ------ Post added on Nov 3, 2022 at 4:51 PM