Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ජොසී" data-source="post: 28317306" data-attributes="member: 510387"><p>ඔය සොච්චං ගනං insurance company එකකට ලොකු ගානක් නෙවේ. Vehicle insurance එකකට වුනත්, insurance company එකේම estimator කෙනෙක් නැතුව, claim කෙරෙන්නෙ නැහැ. පුළුවන් නම් අනිත් උංටත් දැනගන්න insurance company එක කියපංකො estimation නැතුව recover කරන. Insurance company කියන්නෙ ලංකාවෙ වැඩිම ROI එකක් තියන company වර්ග තුනෙන් එකක්. COVID කාලෙ වැඩිම revenue generate කරපු industry එක. ඒකයි ලංකාවෙ ලොකු conglomerates හැම එකක්ම insurance industry එකට අත ගහලා තියෙන්නෙ. වාහනේ හප්පගෙන, පොඩි ගානක ලාබයක් ලබන්න පුළුවන් වෙයි බයික් එකකට නම්, ඒත් long term ගත්තම bike එකකට වුනත් හැප්පුනු එකෙං වෙනත් බලපෑම් තියෙන්න පුළුවන්. කාර් ගැන නම් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ නෙ. පිටින් පේන්නෙ සිග්නල් ලයිට් කැඩිලා වුනාට, චැසි එහෙම ලාවට ඇද වෙලා performance බහිනවා. දිගු කාලීනව පට්ට ලෙඩ දෙන වාහනයක් වෙනවා. එතකොට හානිය පූර්ණ වුනාටත් වඩා වැඩි පාඩුවක් මිසක් ලාබයක් නැහැ. වාහන වලට එහෙම නම්, life insurance ගැන හිතපංකො. උඹට මලගෙදර කරන්න පොඩි ගානක් සල්ලි හම්බෙයි. කරන්න එපැයි ඒ estimation එකට වඩා දේවල් වලට වියදම් කරලා. ලෙඩක් හැදුනොත් medical expenses විතරයි. ඊට අමතරව කොච්චර වියදම් යනවද ලෙඩ වුනාම? වයසක කෙනෙක්ට life insurance දාලා, රස්සාවක් කරන අවුරුදු 18ට වැඩි කෙනෙක්ට වන්දියක් ගන්න පුළුවන් කියලා උඹ හිතනවද? වන්දි ගෙවන්නෙ වැන්දඹු, අනත් දරු වගේ schemes යටතේ විතරයි. ඒවගෙත් minimum income level වලට අඩු නම් විතරයි වන්දි ගෙවන්නෙ. ඒකත් ටික ටික. 18 පැන්නම හෝ income එකක් ලැබෙනකොට, ඒකත් නැති වෙනවා.</p></blockquote><p></p>
[QUOTE="ජොසී, post: 28317306, member: 510387"] ඔය සොච්චං ගනං insurance company එකකට ලොකු ගානක් නෙවේ. Vehicle insurance එකකට වුනත්, insurance company එකේම estimator කෙනෙක් නැතුව, claim කෙරෙන්නෙ නැහැ. පුළුවන් නම් අනිත් උංටත් දැනගන්න insurance company එක කියපංකො estimation නැතුව recover කරන. Insurance company කියන්නෙ ලංකාවෙ වැඩිම ROI එකක් තියන company වර්ග තුනෙන් එකක්. COVID කාලෙ වැඩිම revenue generate කරපු industry එක. ඒකයි ලංකාවෙ ලොකු conglomerates හැම එකක්ම insurance industry එකට අත ගහලා තියෙන්නෙ. වාහනේ හප්පගෙන, පොඩි ගානක ලාබයක් ලබන්න පුළුවන් වෙයි බයික් එකකට නම්, ඒත් long term ගත්තම bike එකකට වුනත් හැප්පුනු එකෙං වෙනත් බලපෑම් තියෙන්න පුළුවන්. කාර් ගැන නම් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ නෙ. පිටින් පේන්නෙ සිග්නල් ලයිට් කැඩිලා වුනාට, චැසි එහෙම ලාවට ඇද වෙලා performance බහිනවා. දිගු කාලීනව පට්ට ලෙඩ දෙන වාහනයක් වෙනවා. එතකොට හානිය පූර්ණ වුනාටත් වඩා වැඩි පාඩුවක් මිසක් ලාබයක් නැහැ. වාහන වලට එහෙම නම්, life insurance ගැන හිතපංකො. උඹට මලගෙදර කරන්න පොඩි ගානක් සල්ලි හම්බෙයි. කරන්න එපැයි ඒ estimation එකට වඩා දේවල් වලට වියදම් කරලා. ලෙඩක් හැදුනොත් medical expenses විතරයි. ඊට අමතරව කොච්චර වියදම් යනවද ලෙඩ වුනාම? වයසක කෙනෙක්ට life insurance දාලා, රස්සාවක් කරන අවුරුදු 18ට වැඩි කෙනෙක්ට වන්දියක් ගන්න පුළුවන් කියලා උඹ හිතනවද? වන්දි ගෙවන්නෙ වැන්දඹු, අනත් දරු වගේ schemes යටතේ විතරයි. ඒවගෙත් minimum income level වලට අඩු නම් විතරයි වන්දි ගෙවන්නෙ. ඒකත් ටික ටික. 18 පැන්නම හෝ income එකක් ලැබෙනකොට, ඒකත් නැති වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom