Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගෙ සහාය ගොඨාට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් මහ ලොකු දෙසපාලන විචාරකයෙ නෙමෙ.

හැබැයි මට තෙරෙන කරුණු මත පදනම් වෙලා තමා තීරණයක් ගත්තෙ.

දැන් ඉන්න අපෙක්ෂකයො ගත්තොත්

ප්රධාන වශයෙන් සජිත් ,අනුර, මහෙශ්

සජිත් මොඩයා.සජිත්ගෙ පියාණො කරෙ රටෙ හිඟන්නො බීහි කරාපු එක.

පියාණොගෙ පුතානොගෙනුත් ඉන් එහ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

මහේෂ් සෙනානයක කියන්නෙ හමුදාපති ,එතනින් එහාට දෙයක් නැහැ.

අනුර කුමාර

කතාව හොඳයි එත් අනුරගෙ වටෙ ඉන්නෙ සමලිංගික හයිබ්රිඩ් සෙට් එකක්.කලින් යහපාලනයට සපොර්ට් කලෙත් මෙ සෙට් එක.

සමාජවාදෙ හරියන්නෙ නැහැ රටකට.

එතකොට ගොඨා

හමුදාවෙ අත්දැකීම් තියෙනවා.

මහින්දගෙ කාලෙ ආරක්ෂක ලේකම් යුද්ධෙ ඉවර කරන්න දායක උනා.

ඇමරිකාවෙ ජීවත් වෙච්ච නිසා අත්දැකිම් තියෙනවා තාක්ෂණික වශයෙන් අළුත් ප්රවණතාවයන් ගැන

ඒ වගෙම

දේශපාලඥයෙක් නෙමෙ.

මෙ රටෙ මෙ වෙනකන් පත්වෙච්ච විධායක ජනාධිපතිවරු සෙරම දේශපාලන පසු බිමකින් ආපු අය.

ඒ ගොල්ලො බලයට ආවහම බැලුවෙ තමන්ගෙ පක්ෂෙ රැක ගන්නයි

ජේ ආර් ,ප්රේමදාස,චන්ද්රිකා,මහින්ද ,මෛත්රී සෙරම එහෙම තමා.

ඔය පක්ෂෙ මුල් කරගත්ත නිසා තමා රටට හෙන ගැහුනෙ.

එත් ගොඨාට පක්ෂයක් නැහැ.

ගොඨා එන්නෙ අයියා හදාගත්ත පක්ෂෙන්.

එ කියන්නෙ ගොඨාට රකින්න පක්ෂයක් නැහැ.

කට්ටිය කියාවි ගොඨා වටෙ ඉන්නෙත් අප්සට් සෙට් එකක් කියලා.

ඔව් අප්සට් සෙට් එකක්

ඒ ගොඨාගෙ නෙමෙ මහින්දගෙ සෙට් එක,

මහින්දගෙ සෙට් එක හිතාගෙන ඉන්නාවා ගොඨා ආවාහම මහින්ද එක්ක හිටියා වගෙ ඉන්න පුළුවන් කියලා.

උන්ට වැරදිලා එහෙනම්.

ගොඨා එක්ක මහින්ද එක්ක දාපු සෙල්ලම් බැහැ.

ගොඨා මුලින්ම ෂොට් එක දෙන්නෙ ඔන්න ඔය වටෙ ඉන්න තක්කඩි සෙට් එකට.

මෙ වෙලාවෙ සිංහලයාට ඔප්ෂන් එකක් නැහැ.

ඉන්න අපෙක්ෂකයන්ගෙන් සාපෙක්ෂව ගොඨාගෙ ගුණාත්මක භාවයක් තියෙනවා.

[QUOTE="BruceWayne92, post: 24875748, member: 491755"] [B][SIZE=3]මන් මහ ලොකු දෙසපාලන විචාරකයෙ නෙමෙ. හැබැයි මට තෙරෙන කරුණු මත පදනම් වෙලා තමා තීරණයක් ගත්තෙ. දැන් ඉන්න අපෙක්ෂකයො ගත්තොත් ප්රධාන වශයෙන් සජිත් ,අනුර, මහෙශ් සජිත් මොඩයා.සජිත්ගෙ පියාණො කරෙ රටෙ හිඟන්නො බීහි කරාපු එක. පියාණොගෙ පුතානොගෙනුත් ඉන් එහ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මහේෂ් සෙනානයක කියන්නෙ හමුදාපති ,එතනින් එහාට දෙයක් නැහැ. අනුර කුමාර කතාව හොඳයි එත් අනුරගෙ වටෙ ඉන්නෙ සමලිංගික හයිබ්රිඩ් සෙට් එකක්.කලින් යහපාලනයට සපොර්ට් කලෙත් මෙ සෙට් එක. සමාජවාදෙ හරියන්නෙ නැහැ රටකට. එතකොට ගොඨා හමුදාවෙ අත්දැකීම් තියෙනවා. මහින්දගෙ කාලෙ ආරක්ෂක ලේකම් යුද්ධෙ ඉවර කරන්න දායක උනා.[/SIZE][/B] [B][SIZE=3]ඇමරිකාවෙ ජීවත් වෙච්ච නිසා අත්දැකිම් තියෙනවා තාක්ෂණික වශයෙන් අළුත් ප්රවණතාවයන් ගැන [/SIZE][/B] [B][SIZE=3]ඒ වගෙම දේශපාලඥයෙක් නෙමෙ. මෙ රටෙ මෙ වෙනකන් පත්වෙච්ච විධායක ජනාධිපතිවරු සෙරම දේශපාලන පසු බිමකින් ආපු අය. ඒ ගොල්ලො බලයට ආවහම බැලුවෙ තමන්ගෙ පක්ෂෙ රැක ගන්නයි ජේ ආර් ,ප්රේමදාස,චන්ද්රිකා,මහින්ද ,මෛත්රී සෙරම එහෙම තමා. ඔය පක්ෂෙ මුල් කරගත්ත නිසා තමා රටට හෙන ගැහුනෙ. එත් ගොඨාට පක්ෂයක් නැහැ. ගොඨා එන්නෙ අයියා හදාගත්ත පක්ෂෙන්. එ කියන්නෙ ගොඨාට රකින්න පක්ෂයක් නැහැ. කට්ටිය කියාවි ගොඨා වටෙ ඉන්නෙත් අප්සට් සෙට් එකක් කියලා. ඔව් අප්සට් සෙට් එකක් ඒ ගොඨාගෙ නෙමෙ මහින්දගෙ සෙට් එක, මහින්දගෙ සෙට් එක හිතාගෙන ඉන්නාවා ගොඨා ආවාහම මහින්ද එක්ක හිටියා වගෙ ඉන්න පුළුවන් කියලා. උන්ට වැරදිලා එහෙනම්. ගොඨා එක්ක මහින්ද එක්ක දාපු සෙල්ලම් බැහැ. ගොඨා මුලින්ම ෂොට් එක දෙන්නෙ ඔන්න ඔය වටෙ ඉන්න තක්කඩි සෙට් එකට. මෙ වෙලාවෙ සිංහලයාට ඔප්ෂන් එකක් නැහැ. ඉන්න අපෙක්ෂකයන්ගෙන් සාපෙක්ෂව ගොඨාගෙ ගුණාත්මක භාවයක් තියෙනවා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom