මගෙ හම එකපාරටම වෙනස් වෙන්න පටන් අරන්

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    e mokadda bng me wenne, hena htk unane, mulin pite pimple dala kalu pata nikan lapa wage haduna, pita wena than walata wada kalu wenna patan gatta, epara jock itch seen eka hadeegena enoo, dan kihili kalu weegena enawane bn, mona pkkd bn isssr hodt hitiyane, mekata mokadda karanne, me hormone seen da bng?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අපි පින් කරල නෑ මචං..
    සම සම්බන්ධ දොස්තර කෙනෙක් එලකිරියේ නෑ
    ඒ නිසා දැන්ම හොද දොස්තර කෙනෙක්ට පෙන්නන්න
     
    • Like
    Reactions: abhilanka

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    uba reptelian kenek wenna yannee....

    lizard laughing GIF
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    e mokadda bng me wenne, hena htk unane, mulin pite pimple dala kalu pata nikan lapa wage haduna, pita wena than walata wada kalu wenna patan gatta, epara jock itch seen eka hadeegena enoo, dan kihili kalu weegena enawane bn, mona pkkd bn isssr hodt hitiyane, mekata mokadda karanne, me hormone seen da bng?
    සිංහල බෙහෙත් කරපන් ඉක්මනින්ම , නැත්තම් හමේ පිළිකා හැදෙන්න කලින් එන රෝග ලක්ෂණ වලින් එකක් තමයි ඔය.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,481
    6,350
    113
    පිටියෙ ගංජප්පුවා කියන ඒවා කරොත් උබට දෙය්යන්ගෙ ම පිහිටයි.
    fungal \ bacterial infection එකක්. ikili nm std ඩොකෙක්ට පෙන්නපන්.
    ex: dr. darshani mallikarachchi ( lady dokek habai aul nam male ekek hoyaganin)
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    e mokadda bng me wenne, hena htk unane, mulin pite pimple dala kalu pata nikan lapa wage haduna, pita wena than walata wada kalu wenna patan gatta, epara jock itch seen eka hadeegena enoo, dan kihili kalu weegena enawane bn, mona pkkd bn isssr hodt hitiyane, mekata mokadda karanne, me hormone seen da bng?
    පොහොට්ටුවට නේද කතිරෙ ගැහුවේ? පව් පල දෙනවා බං
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    පිටියෙ ගංජප්පුවා කියන ඒවා කරොත් උබට දෙය්යන්ගෙ ම පිහිටයි.
    fungal \ bacterial infection එකක්. std ඩොකෙක්ට පෙන්නපන්.
    ex: dr. darshani mallikarachchi ( lady dokek habai aul nam male ekek hoyaganin)
    මේ පොන්නය කියන ඩොකාල ගාවට ගියොත් වෙන්නෙ උබටත් පොන්නයෙක වෙන්න තමා. :lol:
     
    • Haha
    Reactions: Shamal3001

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිටියෙ ගංජප්පුවා කියන ඒවා කරොත් උබට දෙය්යන්ගෙ ම පිහිටයි.
    fungal \ bacterial infection එකක්. ikili nm std ඩොකෙක්ට පෙන්නපන්.
    ex: dr. darshani mallikarachchi ( lady dokek habai aul nam male ekek hoyaganin)
    ඩොක්කුන්ට ඕක හොඳ කරන්න බෑ, 😝
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    සිංහල බෙහෙත් කරපන් ඉක්මනින්ම , නැත්තම් හමේ පිළිකා හැදෙන්න කලින් එන රෝග ලක්ෂණ වලින් එකක් තමයි ඔය.
    සිද්ධ යුනානි ක්‍රම හොඳ නැද්ද හමේ ලෙඩවලට ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,481
    6,350
    113
    හොර වෙද්දුන්ටත් බෑ. ☺️
    වෙද්දුන්ටත් බෑ හොර වෙද්දුන්ටත් බෑ. මෙන්න මේ @jiwithe prashna පොන්නයට කියලා ලෙවකව්ව ගනින්.එතකොට ෆන්ගස් එක අයින් වෙලා යාවි.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    වෙද්දුන්ටත් බෑ හොර වෙද්දුන්ටත් බෑ. මෙන්න මේ @jiwithe prashna පොන්නයට කියලා ලෙවකව්ව ගනින්.එතකොට ෆන්ගස් එක අයින් වෙලා යාවි.
    මට උබේ ඔය ලෙවකන පොන්න ගති නෑ. :lol:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙද්දුන්ටත් බෑ හොර වෙද්දුන්ටත් බෑ. මෙන්න මේ @jiwithe prashna පොන්නයට කියලා ලෙවකව්ව ගනින්.එතකොට ෆන්ගස් එක අයින් වෙලා යාවි.
    වෙද්දුන්ට බෑ කියල නෑ හරිය, 😝