මගෙ lapඑකට වෙන OS එකක් දාන්න බැරි ඇයි? 

මචන් මං ලග තියෙන්නෙ HP DV6 lap එකක්. lap එකත් එක්කම ආවෙ windows 7. මගෙ studies වලට ඕනෙ නිසා XP දාන්න බැලුව. දාන්න බෑනෙ. මෙන්න මෙහෙම blue screen එකක් එනව.
A problem has been detected and windows has been shut down to prevent damage to your computer.
ඒ පාර මම නිකමට ubuntu install කරන්න හැදුව. එතකොට blue screen එක ආවෙ නම් නෑ. නිකන්ම ඒක වෙන message එකක් ඇවිත් නවතිනව. ඊලඟට වෙන windows 7 කොපියක් දාන්න බැලුව. ඒකත් boot වෙන්නෙ නෑ. recovery cd වලින් විතරයි os එක දාන්න පුලුවන්.
මේකට කරන්න පුලුවන් දෙයක් නැද්ද. මට xp දාගන්න ඕනෙමයි. Virtual Machines හරියන්නෙත් නෑ.