Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගෙ love 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලේනා...

මීට මාස පහකට කලින් හරියටම උඹ අද ඉන්න තත්වෙම තත්වෙම තමයි මාත් හිටියේ... මාත් උඹ වගෙම එලකිරියේ යාලුවන්ට දුක කිව්වා.. ඕක විදගන්න හරි අමාරු දෙයක් කියල මම හොද්ට දන්නව මචන්. හෑබෑයි අද වෙනකොට මම ඒ හෑමදෙම අමතක කරල ආපහු සාමානය විදියට ඉන්නව.

අපි කොච්චර ආදරේ කලත් , අපිට කොච්චර දුක උනත් ඔයෙ උඹ ගෙවන අමාරු කාලේ තව මාසෙකින් ඉවරයි යාලුව. ඒ මාසෙට හොදට හිතල මූණ දීපන්. හිතට එන හෑමදෙම කරන්න යන්න එපා. ඕක අමතක වෙන විදියේ දේවල් කරපන්. යාළුවෝ එක්ක ගොඩක් හිටපන්. උඹට උන දේ උන්ට කියල හිත සෑහෑල්ලු කරගනින්.

මම ගෑන කිව්වොත් මම සෑහෙන තොගයක් ෆිල්ම්ස් බෑලුවා.[love story නෙවෙයි] සින්දු ඈහුව.. gym එකකට යන්න පටන් ගත්තා.

අද මම ආපහු නිදහස්... උඹත් ඔය අමාරු කාලේ හිතට වහල් වෙන්නේ නෑතුව වෑඩ කරපන්. මට නම් කියන්න තියෙන්නේ එච්චරයි... යාළුවෝ තමා හොදම බෙහෙත ඕකට..

ජය වේවා...

[QUOTE="Chinthaka_tc, post: 10964975, member: 295844"] [SIZE=2]මචන් ලේනා... මීට මාස පහකට කලින් හරියටම උඹ අද ඉන්න තත්වෙම තත්වෙම තමයි මාත් හිටියේ... මාත් උඹ වගෙම එලකිරියේ යාලුවන්ට දුක කිව්වා.. ඕක විදගන්න හරි අමාරු දෙයක් කියල මම හොද්ට දන්නව මචන්. හෑබෑයි අද වෙනකොට මම ඒ හෑමදෙම අමතක කරල ආපහු සාමානය විදියට ඉන්නව. අපි කොච්චර ආදරේ කලත් , අපිට කොච්චර දුක උනත් ඔයෙ උඹ ගෙවන අමාරු කාලේ තව මාසෙකින් ඉවරයි යාලුව. ඒ මාසෙට හොදට හිතල මූණ දීපන්. හිතට එන හෑමදෙම කරන්න යන්න එපා. ඕක අමතක වෙන විදියේ දේවල් කරපන්. යාළුවෝ එක්ක ගොඩක් හිටපන්. උඹට උන දේ උන්ට කියල හිත සෑහෑල්ලු කරගනින්. මම ගෑන කිව්වොත් මම සෑහෙන තොගයක් ෆිල්ම්ස් බෑලුවා.[love story නෙවෙයි] සින්දු ඈහුව.. gym එකකට යන්න පටන් ගත්තා. අද මම ආපහු නිදහස්... උඹත් ඔය අමාරු කාලේ හිතට වහල් වෙන්නේ නෑතුව වෑඩ කරපන්. මට නම් කියන්න තියෙන්නේ එච්චරයි... යාළුවෝ තමා හොදම බෙහෙත ඕකට.. [/SIZE]ජය වේවා... :) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom