මගෙ love 1

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    api 2 nage adahas gele penne awrud 2k adare kala..........

    hemadama randu..................



    mata dukai ada clzut ne banda rata gihin mama gedara awa gampaha gihin ...................


    paw ........... eye anduwa godak................... dala yanna be qwa........... anee mata pissu wage machnla.................

    meka balana podi mallilata kiyanne

    1. adre karana 1 lesi ne .... godak amarui


    hondata terum arn adre karapan..... meka hari amrui ban windagnn.... mta

    kegahala andanna hitenwa........... hitapu heti matak wenwa..............

    :( aneee hondin en beri nisai nawttamu qwe ....aya monawa hitanwada

    danne.......

    mama mokada ban karanne?????
    :(:(:(:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද බං මේ අවුල?
    මට තේරුනේ නෑ උඔ කියන්නේ මොකක්ද කියලා
    පේන විදිහටනම් කෙල්ල උඔට ගොඩක් ආදරෙයි ඒත් උඔ ඒකිව තේරුම් අරන් නෑ වගේ
    මොකක්ද උනේ කියලා හරියට කියපන් කොල්ලා
    අපිට පුළුවන් උඔට උදවු කරන්න
    දුක් වෙන්න එපා
    අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා
    හරියට කියපන් සීන් එක


    (සිංහලෙන් කොටපන් පුළුවන්නම් එපා වෙනවා මේ සිංග්ලිෂ් කියවන්න ගියාම)
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    අපි හෙමදාම රන්ඩු බන්...........
    මට මගෙ කෙල්ලව එප උනා.......

    අදරෙ කරන්න බෑ නෙ බන් මම නවත්තමු qවා........

    paw ban
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මොකක්ද බං මේ අවුල?
    මට තේරුනේ නෑ උඔ කියන්නේ මොකක්ද කියලා
    පේන විදිහටනම් කෙල්ල උඔට ගොඩක් ආදරෙයි ඒත් උඔ ඒකිව තේරුම් අරන් නෑ වගේ
    මොකක්ද උනේ කියලා හරියට කියපන් කොල්ලා
    අපිට පුළුවන් උඔට උදවු කරන්න
    දුක් වෙන්න එපා
    අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා
    හරියට කියපන් සීන් එක


    (සිංහලෙන් කොටපන් පුළුවන්නම් එපා වෙනවා මේ සිංග්ලිෂ් කියවන්න ගියාම)
    මට පිස්සු වගෙ බන්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි හෙමදාම රන්ඩු බන්...........
    මට මගෙ කෙල්ලව එප උනා.......

    අදරෙ කරන්න බෑ නෙ බන් මම නවත්තමු qවා........

    paw ban
    දැන් මට කියපන්...
    මොනටද උඔලා රන්ඩු වෙන්නේ?
    මොන වගේ හේතුද ඒවට බලපාන්නේ?
    වැරැද්ද කාගෙද කියලා මං තීරණය කරන්නම්
    උඔ කියපන් හේතු මොනාද රන්ඩු වෙන්න?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මොලේ අවුල් කරගන්න එපා
    අපිට මේ ප්‍රෂ්ණෙ හොද විදිහට විසදගන්න පුළුවන් වෙයි
    වැදගත්ම දේ උඔ අප්සට් වෙන්නැතිව සිහිබුද්දියෙන් ඉන්න එක
    ප්ලීස් මචන්
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    දැන් මට කියපන්...
    මොනටද උඔලා රන්ඩු වෙන්නේ?
    මොන වගේ හේතුද ඒවට බලපාන්නේ?
    වැරැද්ද කාගෙද කියලා මං තීරණය කරන්නම්
    උඔ කියපන් හේතු මොනාද රන්ඩු වෙන්න?


    අපෙ අදහස් ගෑලපෙන්නෙ බන්.... උන්ගෙ පව්ලෙ අය්යල 2නඉ... අක්කය්..... අය්යල 2න ඉන්ජිනියර්ස්ල අක්ක ජපුරෙ .......... අපි දෙන්න වෙනස් අවෘදු 2 පුරවතම හොන්දින් හිටියත වඩා රන්ඩු උනා..... මම අද අක්කත කත කලා......

    එය qව නව්ත්තපු 1 හොදයි,.... එයට තෙරුන අපි ගෑලපෙන්නෙ කියල......

    අපි 2 න එක තෙරුම් නොගත්ත අකලු අව්ලා.......
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    meka nwattnwa arenna wena deyak ne....... athh aki mata marea adrei...... anee paw bn......අපිට තව අවෘදු ගානක් ගිහින් මෙක නවත්තනවාත් වඩා හොදය් දෑන් නවත්තන 1
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් මොලේ අවුල් කරගන්න එපා
    අපිට මේ ප්‍රෂ්ණෙ හොද විදිහට විසදගන්න පුළුවන් වෙයි
    වැදගත්ම දේ උඔ අප්සට් වෙන්නැතිව සිහිබුද්දියෙන් ඉන්න එක
    ප්ලීස් මචන්

    :yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෙ අදහස් ගෑලපෙන්නෙ බන්.... උන්ගෙ පව්ලෙ අය්යල 2නඉ... අක්කය්..... අය්යල 2න ඉන්ජිනියර්ස්ල අක්ක ජපුරෙ .......... අපි දෙන්න වෙනස් අවෘදු 2 පුරවතම හොන්දින් හිටියත වඩා රන්ඩු උනා..... මම අද අක්කත කත කලා......

    එය qව නව්ත්තපු 1 හොදයි,.... එයට තෙරුන අපි ගෑලපෙන්නෙ කියල......

    අපි 2 න එක තෙරුම් නොගත්ත අකලු අව්ලා.......
    මචන් තේරුම් ගත්ත නැති එක හින්දා වෙන් වෙනවා කියන එකනම් බොරු වැඩක්
    උඔට තිබ්බේ එයාව තේරුම් ගන්න උත්සහ කරන එක මිසක් වෙන් වෙන එක නෙමෙයි
    අනික තමයි
    මං කෙලින්ම කියන්නම්....
    කෙල්ලගෙ අක්කව මට ශුවර් නෑ පොඩ්ඩක්වත්
    මචන් මෙහෙමයි
    උඔට ඕකට සමහරවිට මුළු ජීවිත කාලෙම දුක් වෙන්න වෙයි
    එයාගෙන් වෙන් උන එකට
    ඒ හින්දා ගොඩාක් හිතලා තීරණය කරපන්
    පුළුවන්තරම් එයාව ආය ලගට ගන්න එක ගැන හිතපන්
    මට තේරෙන විදිහටනම් උඔට ආය වෙන කෙල්ලෙක් ගැන හිතන්න බෑ

    උඔ මං අහපු දේට උත්තර දීලා නෑ
    ප්ලීස් මචන්
    මමනම් කියන්නේ කෙල්ලට ආය කථා කරපන්
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    අවුරුදු 2ක් තිස්සෙ අපි 2නම එක තමඉ බෙලුවෙ බන්.....

    අපි මෙහෙම වෙන් වෙන්න යන 1 වෙනි පර නෙමේය් මෙ......

    අක්ක... නෑ බන් අක්ක තමය් අපෙ ප්‍රෂ්න වලදි අවෙ... කෙල්ලට තෙරුම් කලෙ... උම්බලටත් මල වදෙ නෙ බන්.......... මම හින්ද,...

    කෙල්ලත තරහ යන්ව බන් නිතරම.... මට ඒව.. දරගන්න බේ..
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    adare patan ganna lesi eth machan adarayak pawathwagena yana eka thamai godak amarui ,eka karanna nam thaman gena witharak hithala bea godak kepa kirim karanna wenawa.
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    adare patan ganna lesi eth machan adarayak pawathwagena yana eka thamai godak amarui ,eka karanna nam thaman gena witharak hithala bea godak kepa kirim karanna wenawa.


    etta machn etta godak atta.......... ehema kepa kirim kala godak.... mta baayai ban kawada hari api aktu unot aka awl wei kiyla.... api hemadama randu ban
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුරුදු 2ක් තිස්සෙ අපි 2නම එක තමඉ බෙලුවෙ බන්.....

    අපි මෙහෙම වෙන් වෙන්න යන 1 වෙනි පර නෙමේය් මෙ......

    අක්ක... නෑ බන් අක්ක තමය් අපෙ ප්‍රෂ්න වලදි අවෙ... කෙල්ලට තෙරුම් කලෙ... උම්බලටත් මල වදෙ නෙ බන්.......... මම හින්ද,...

    කෙල්ලත තරහ යන්ව බන් නිතරම.... මට ඒව.. දරගන්න බේ..
    මොනවගේ ඒවටද ඒකිට තරහා යන්නේ?
    උඔ ආතල් ගන්නවද කොල්ලෝ සෙට් එකත් එක්ක?
    මොනවගේ දේවල් කරනවටද එයා අකමැති?
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn මම වගෙ නෙමෙ ඒකි..... අසාමනය් විදියත තරහ යනව... මම පොදු දෙවල් වලට යන්වා. එකි මගෙ නිදහස අඩු කරනව බන්... දානෙ ගෙදරක.. ඉස්කොලෙ වෑඩ.......


    අපි රන්ද්ඩ් වෙනව... ම්ගෙ හිතෙ තිබුනු කෙමෙත්ත අඩු වෙනව.... එකයි උනෙ බන්...
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    mama yalu wela hitiya kella ge gedarin ohoma case ekak awa awa eth .mata kella kiwwa gedara enna kiyala mamath giya ,gedara giyata passe kellage ammai ,ayyai ,akkai wachanayak wath hariyata katha kale wath ,mata mara upset eunata kella sirawatama adarei ,dan nam e okkoma prasna iwarai ,owata noseli inna one



    yaluwa umbath sirawatama kellata adarei kiyala mata therenawa puluwanam call karala kiyanna hithe thiyena duka ,siduuna weradi amathaka karala aluthin patan ganna .
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machn මම වගෙ නෙමෙ ඒකි..... අසාමනය් විදියත තරහ යනව... මම පොදු දෙවල් වලට යන්වා. එකි මගෙ නිදහස අඩු කරනව බන්... දානෙ ගෙදරක.. ඉස්කොලෙ වෑඩ.......


    අපි රන්ද්ඩ් වෙනව... ම්ගෙ හිතෙ තිබුනු කෙමෙත්ත අඩු වෙනව.... එකයි උනෙ බන්...
    සිරාවටම කියන්නේ මං මේක
    උඔ ඒකිව පොඩ්ඩක්වත් තේරුම් ගන්න උත්සහ කරලා නෑ
    ඒකි උඔට සිරාවටම ලවු
    ආය ඒකේ දෙකක් නෑ
    ඕක නැති කරගෙන ආය උඔ සිරා ලවක් හොයන්නත් එපා

    මං උඔට කියන්නම් දෙයක්
    මටත් මචන් අම්බානෙක තරහා යනවා
    උඔ ඔය කියන ටයිප් එකේම තමයි මාත්
    ටින් ගාලා ලේ කෝප වෙන ගතිය මටත් තියෙනවා
    අනික ඔය වගේ හේතු වලටම තමයි මටත් තරහා යන්නේ
    ඒ උනාට මගේ ඒ දේවල් පූසි හොදචටම තේරුම් අරන් ඉන්නේ
    එයා මට එක සැරයයි එපා කියලා කියන්නේ දේකට
    නැතිනම්
    හිතාගනින්.....
    මාත් එයා එක පාරක් එපා කිව්ව දෙයක් ආය කවදාවත් කරන්න පෙලඹෙන්නෑ
    අනික අපි දෙන්නට දෙන්නා අනිත් කෙනා කියන දේට ඇහුම්කන් දෙනවා

    නිදහස නැති කරනවා කියලා කියන්න එපා
    මොකද බැඳීමක් ඇති කරගත්තම අපිට කොහොමත් නිදහස ටිකක් නැති වෙනවා
    කෙල්ල අකමැතිනම් අපිට ඒ දේවල් නොකර ඉන්න වෙනවා
    ඒ එයාට ඇත්තටම ආදරෙයිනම් අපිත්
    උඔට එයා කියන්න කියන්න එයා එපා කියනදේම උඔ කරනවනම්
    උඔ උඔ ගැනම හිතලා බලපන්
    අනික සේරම වැරදි එයා පිට පටවන්න එපා
    ඒ කෙල්ල යමක් උඔට එපා කියන්නේ උඔට තියෙන ආදරේට
    නැතිනම් ඉරිසියාවට එහෙම නෙමෙයි


    අනිත් එක
    කෙල්ලව කසාද බදිනකල් එයාගේ කිසිම නෑයෙක් විෂාවාස කරන්න එපා පොඩ්ඩක්වත්
    ඒකනම් වෙන්නම ඕනි
    නැතිනම් කෙලවෙනවාමයි
    ඒක අනිවා