Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මගෙ Phone එක හැක් උනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

jailbreak කරලා නැත්තං බය වෙන්න දෙයක් නැහැ

iPhone වල 3rd party App වලට SMS කියවන්න බැහැ. ඇප් එකක ටයිප් කරන keyboard එන visible නං, ඒ වෙලාවෙ OTP එකක් තියන SMS එකක් ආවොතින් keyboard එකට ඔප්ශන් එක එනවා OTP එක autofil කරන්න. ඒක මැනුවලි ක්ලික් කරලා තමයි OTP එක ෆිල් කරන්න ඕන. අපි ඒක මැනුවලි ක්ලික් කරනකල් ඇප් එකට OTP එක auto read කරන්න බැහැ. කොහොමත් full SMS inbox එක ඇක්සස් කරන්න වෙන ඇප් වලට කොහොමත්ම බැහැ.

Document/File access එහෙම උනත් එහෙමයි, user interaction එකක් නැතිව phone එකේ තියන අනෙක් ෆයිල් එහෙම වෙන ඇප් වලට ඇක්සස් කරන්න බැහැ

Android වල SMS read permission ගත්තොතින් ෆුල් inbox එක රීඩ් කරන්න පුලුවන්. ඇත්තටම real/legitimate ඇප් එකකට උනත් මේක මිස්යූස් කරන්න පුලුවන් ඇන්ඩ්රොයිඩ් වල

ඇපල් වලට link එකක් එවලා ඇප් ඩවුන්ලෝඩ් කරන්න බැහැ

EU වල Appstore එකට පිටින් ඇප් දාන්න පුලුවන් ඒත් ඒ ඇප් Apple එකෙන් verify කරන්න ඕන

Enterprise app destribution කියලා එකක් තියනවා. මේකෙන් පුලුවන් App install කරන්න. නමුත් මේකෙදි special settings එහෙම enable කරලා. app එහෙම trust කරලා install කරන්න ඕන

ඒ මොනවා කරත් os එකෙන් දීලා තියන file read/sms read permission නැති නිසා එහෙම ඇප් එකක් කවුරු හරි දැම්මත් harm එකක් වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ.

------ Post added on [DATETIME="UT"]1783218391[/DATETIME]

[QUOTE="infernocus, post: 31494697, member: 588217"] jailbreak කරලා නැත්තං බය වෙන්න දෙයක් නැහැ iPhone වල 3rd party App වලට SMS කියවන්න බැහැ. ඇප් එකක ටයිප් කරන keyboard එන visible නං, ඒ වෙලාවෙ OTP එකක් තියන SMS එකක් ආවොතින් keyboard එකට ඔප්ශන් එක එනවා OTP එක autofil කරන්න. ඒක මැනුවලි ක්ලික් කරලා තමයි OTP එක ෆිල් කරන්න ඕන. අපි ඒක මැනුවලි ක්ලික් කරනකල් ඇප් එකට OTP එක auto read කරන්න බැහැ. කොහොමත් full SMS inbox එක ඇක්සස් කරන්න වෙන ඇප් වලට කොහොමත්ම බැහැ. Document/File access එහෙම උනත් එහෙමයි, user interaction එකක් නැතිව phone එකේ තියන අනෙක් ෆයිල් එහෙම වෙන ඇප් වලට ඇක්සස් කරන්න බැහැ Android වල SMS read permission ගත්තොතින් ෆුල් inbox එක රීඩ් කරන්න පුලුවන්. ඇත්තටම real/legitimate ඇප් එකකට උනත් මේක මිස්යූස් කරන්න පුලුවන් ඇන්ඩ්රොයිඩ් වල [HR][/HR] ඇපල් වලට link එකක් එවලා ඇප් ඩවුන්ලෝඩ් කරන්න බැහැ EU වල Appstore එකට පිටින් ඇප් දාන්න පුලුවන් ඒත් ඒ ඇප් Apple එකෙන් verify කරන්න ඕන Enterprise app destribution කියලා එකක් තියනවා. මේකෙන් පුලුවන් App install කරන්න. නමුත් මේකෙදි special settings එහෙම enable කරලා. app එහෙම trust කරලා install කරන්න ඕන ඒ මොනවා කරත් os එකෙන් දීලා තියන file read/sms read permission නැති නිසා එහෙම ඇප් එකක් කවුරු හරි දැම්මත් harm එකක් වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1783218391[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom