මගෙ User CP එකේ පතරංග ඉමේජ් දාලා...
කවුද රිලවු ටිකක් මගෙ User CP එකේ හෙන ලොකු image ekak දාල රෙප් කපල ගිහින්.. රෙප් කැපුවට කමක් නෑ.. පත ඉමෙජ් දාන්න එපා බොලවු...
උඹලට රිදුනනං රෙප් කපපල්ලා..
අනික ඒ ඉමේජුත් මිනිහෙකුට බලන්න පුලුවන් ඒව නෙමෙයි..
අසහනකාරී මානසිකත්වයක් තියන එවුන්ගෙ මනසිකත්වය පිලිඹිඹු කරන පහත් ඒව...
මට උදව්වක් විදිහට රෙප් ටිකක් දීල ඒ ජරා ඉමේජ් එක පහලට දල අයින් කරන්න උදව් කරපල්ලකෝ......