Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේම පොඩි වැඩක්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේම පොඩි වැඩක්......

එළකිරියේ මිතුරනේ මම පොඩි පාර්ට් ටයිම් වැඩක් පටන් ගත්තා. මෙන්න මේකයි වැඩේ. මම මගේම කියල POS (Point Of Sales) එකක් ලියුවා . දැනට 6-7 ක් places වල මේක සාර්ථකව දුවනවා. බොරු කියන්න ඕනි නෑනේ, මුලින් මුලින් නං ටිකක් bugs/ errors තිබ්බා. දැන් නං ඒවා fix කරලා හොදින් දුවනවා.

මේක ගොඩක් දුරට සෑහෙන්න flexible විදිහට ලියල තියෙන්නේ. ගොඩක් functions තියනවා.

මම මේක ගොඩක් target කළේ Pharmacy, Groceries , Food Huts,Hardware වගේ ඒවට. ඇත්තටම මේකෙ versions 2-3 ක් තියනවා. පොඩිම version එක තමයි ඔය මම කියපු ඒවාට target කලේ.

මේකෙ මම කියපු පොඩිම version එකෙන් පුළුවන්

1. බඩු විකුණද්දී ඒක Invoice කරන්න පුළුවන්. මෙහෙම Invoice කරද්දී stock එකෙන් අඩුවෙලා inventory එක update වෙනවා

2. විකුණන ඒවාට discounts එහෙම දෙන්න ඕනි නං එකත් කරන්න පුළුවන් (එහෙම කරන්න user ට access දීල නං විතරයි )

3. Stock එකට එන බඩු GRN කරන්න පුළුවන්. මෙහෙම GRN කරද්දී stock එකට එකතු වෙලා inventory එක update වෙනවා

4. Damage item එහෙම supplier ට return කරන්න පුළුවන් (Supplier Returns) - Supplier Returns කරද්දී stock එකෙන් අඩුවෙලා inventory එක update වෙනවා

5. මොකක් හරි වැරදීමක් උනොත් stock එක adjust කරන්න පුළුවන් (Stock Adjustment).

6. Sales reports බලන්න පුළුවන්. කොච්චර ගාණක sales කරලද, එක එක payment methods වලින් කොච්චර ලැබිලද (Cash /Credit Cards ),මොනවද විකුණපු බඩු සහ ඒවගේ ප්‍රමානවල්.

තව reports නං තියනවා.

ඇත්තටම POS එකේ තියන ඔක්කොම දේවල් මෙතන type කරන්න බෑ. demo එකකින් තමයි හරියටම idea එකක් ගන්න පුළුවන්.

ඉතින් මේක බලලා මෙහෙම POS එකක අවශ්‍යතාවයක් තියනවනං මට PM එකක් දාන්න නැත්තන් Call එකක් දෙන්න 0729931520

https://www.facebook.com/easyPOS-Solutions-1796528093899721/

Bump එකකින් උදව් කලත් තරහ නෑ

[QUOTE="mamanamperi, post: 20506470, member: 360895"] [b]මගේම පොඩි වැඩක්......[/b] [SIZE="4"][FONT="Book Antiqua"] එළකිරියේ මිතුරනේ මම පොඩි පාර්ට් ටයිම් වැඩක් පටන් ගත්තා. මෙන්න මේකයි වැඩේ. මම මගේම කියල POS (Point Of Sales) එකක් ලියුවා . දැනට 6-7 ක් places වල මේක සාර්ථකව දුවනවා. බොරු කියන්න ඕනි නෑනේ, මුලින් මුලින් නං ටිකක් bugs/ errors තිබ්බා. දැන් නං ඒවා fix කරලා හොදින් දුවනවා. මේක ගොඩක් දුරට සෑහෙන්න flexible විදිහට ලියල තියෙන්නේ. ගොඩක් functions තියනවා. මම මේක ගොඩක් target කළේ Pharmacy, Groceries , Food Huts,Hardware වගේ ඒවට. ඇත්තටම මේකෙ versions 2-3 ක් තියනවා. පොඩිම version එක තමයි ඔය මම කියපු ඒවාට target කලේ. මේකෙ මම කියපු පොඩිම version එකෙන් පුළුවන් 1. බඩු විකුණද්දී ඒක Invoice කරන්න පුළුවන්. මෙහෙම Invoice කරද්දී stock එකෙන් අඩුවෙලා inventory එක update වෙනවා 2. විකුණන ඒවාට discounts එහෙම දෙන්න ඕනි නං එකත් කරන්න පුළුවන් (එහෙම කරන්න user ට access දීල නං විතරයි ) 3. Stock එකට එන බඩු GRN කරන්න පුළුවන්. මෙහෙම GRN කරද්දී stock එකට එකතු වෙලා inventory එක update වෙනවා 4. Damage item එහෙම supplier ට return කරන්න පුළුවන් (Supplier Returns) - Supplier Returns කරද්දී stock එකෙන් අඩුවෙලා inventory එක update වෙනවා 5. මොකක් හරි වැරදීමක් උනොත් stock එක adjust කරන්න පුළුවන් (Stock Adjustment). 6. Sales reports බලන්න පුළුවන්. කොච්චර ගාණක sales කරලද, එක එක payment methods වලින් කොච්චර ලැබිලද (Cash /Credit Cards ),මොනවද විකුණපු බඩු සහ ඒවගේ ප්‍රමානවල්. තව reports නං තියනවා. ඇත්තටම POS එකේ තියන ඔක්කොම දේවල් මෙතන type කරන්න බෑ. demo එකකින් තමයි හරියටම idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේක බලලා මෙහෙම POS එකක අවශ්‍යතාවයක් තියනවනං මට PM එකක් දාන්න නැත්තන් Call එකක් දෙන්න 0729931520 [url]https://www.facebook.com/easyPOS-Solutions-1796528093899721/[/url] Bump එකකින් උදව් කලත් තරහ නෑ [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom