මගේ අකුරු වලට වටිනාකමක් නැද්ද...

Blue_Scorpion

Active member
  • Nov 15, 2016
    67
    108
    33
    මේ ඔක්කොම මම Illustrate කරපු අකුරු Design මේවා පාවිච්චි කරල Tution Logo තමයි මම වැඩිපුර කලේ.. වෙන වටිනාකමක් නැද්ද..?

    WhatsApp : 0760249400
    https://web.facebook.com/logo.eka.lk
    -----.png
    ----.png
    21.png
    11.png
    17.png
    14.png

    16.png
    15.png
    15.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    සාම්ප්‍රදායික ලෝගෝම නැතුව දැන් ට්‍රෙන්ඩ් එකත් එක්ක minimalist logos ත් හුරුවෙන්න මචන්. Text based logos වලට දැන් තැනක් තියෙනව. උඹට ගේමක් ගහන්න පුලුවන්. English අකුරු වලිනුත් කරන්න බලපන්.

    එහෙම ඉතින් වටිනාකමක් නෑ ඔය ඒක ස්ටයිල් එකකින් සිංහල අකුරු 60ම දාලා ෆොන්ට් පැක් එකක් හැදුවේ නැත්තන්.
    Logo එකක් හදද්දි unique letters පාවිච්චි කරනව හරි logo designer කෙනෙක් නන්. වෙන කොහේ හරි ෆොන්ට් එකකින් ටයිප් කරන්නෙ නෑ මොකද ඒක ඕන කෙනෙක්ට කොපි කරන්න පුලුවන් නිසා. උඹ ඕනෙ ලොකු කම්පැනියක ලෝගෝ එකක් බැලුවොත් තේරෙයි ඒවයෙ text ගහල තියෙන්නෙ අපි දන්න ෆොන්ට් එකකින් නෙමේ.
    ------ Post added on May 10, 2025 at 1:28 AM

    Type Designing කියන field එක ගැන ටිකක් හොයල බලන්න.
    ------ Post added on May 10, 2025 at 1:31 AM
     
    Blue_Scorpion

    Active member
  • Nov 15, 2016
    67
    108
    33
    එහෙම ඉතින් වටිනාකමක් නෑ ඔය ඒක ස්ටයිල් එකකින් සිංහල අකුරු 60ම දාලා ෆොන්ට් පැක් එකක් හැදුවේ නැත්තන්.

    සිංහල අකුරු ඔක්කොම දාල Font Pack එකක් හැදුවොත් මොකක්ද තියන වාසිය... එහෙම උනොත් මේ Value එකත් නැති වෙයිද..?

    සාම්ප්‍රදායික ලෝගෝම නැතුව දැන් ට්‍රෙන්ඩ් එකත් එක්ක minimalist logos ත් හුරුවෙන්න මචන්. Text based logos වලට දැන් තැනක් තියෙනව. උඹට ගේමක් ගහන්න පුලුවන්. English අකුරු වලිනුත් කරන්න බලපන්.

    Logo එකක් හදද්දි unique letters පාවිච්චි කරනව හරි logo designer කෙනෙක් නන්. වෙන කොහේ හරි ෆොන්ට් එකකින් ටයිප් කරන්නෙ නෑ මොකද ඒක ඕන කෙනෙක්ට කොපි කරන්න පුලුවන් නිසා. උඹ ඕනෙ ලොකු කම්පැනියක ලෝගෝ එකක් බැලුවොත් තේරෙයි ඒවයෙ text ගහල තියෙන්නෙ අපි දන්න ෆොන්ට් එකකින් නෙමේ.
    ------ Post added on May 10, 2025 at 1:28 AM

    Type Designing කියන field එක ගැන ටිකක් හොයල බලන්න.
    ------ Post added on May 10, 2025 at 1:31 AM

    මම ගොඩක් Focus කලේ සිංහල අකුරු... ඒවට එච්චර Market Value එකක් නෑ වගේ නේද..?
    ------ Post added on May 10, 2025 at 1:35 AM
     
    • Like
    Reactions: Candid-B

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම ඉතින් වටිනාකමක් නෑ ඔය ඒක ස්ටයිල් එකකින් සිංහල අකුරු 60ම දාලා ෆොන්ට් පැක් එකක් හැදුවේ නැත්තන්.
    උඹේ මොලේ නම් බන්
    යුනික් වෙන්නේ අන්කොමන් උනාමනේ බන්
    මූ ෆෝන්ට් පැක් එකක් ගැහුවොත් කියක් හරි හම්බු වෙයි
    ඒත් ඒ ලෝගෝ එක කාගෙත් සුන්දරි වගේ වෙනවනේ බන්

    මුගේ වැඩේ පට්ට. අනික කොලිටි. ලංකාවේ තාම මේවාට ඩිමාන්ඩ් එකක් තියෙනවා
    හැබැයි ඉස්සහර අවිනිශ්චිතයි. තව දේවල් වලට ඉක්මනට යොමු වෙන්න
     
    Blue_Scorpion

    Active member
  • Nov 15, 2016
    67
    108
    33
    ලස්සනයි
    ගොඩක් ස්තූතියි...

    උඹේ මොලේ නම් බන්
    යුනික් වෙන්නේ අන්කොමන් උනාමනේ බන්
    මූ ෆෝන්ට් පැක් එකක් ගැහුවොත් කියක් හරි හම්බු වෙයි
    ඒත් ඒ ලෝගෝ එක කාගෙත් සුන්දරි වගේ වෙනවනේ බන්

    මුගේ වැඩේ පට්ට. අනික කොලිටි. ලංකාවේ තාම මේවාට ඩිමාන්ඩ් එකක් තියෙනවා
    හැබැයි ඉස්සහර අවිනිශ්චිතයි. තව දේවල් වලට ඉක්මනට යොමු වෙන්න
    අන්න ඒකයි....❤️❤️❤️
    තව දේවල් වලට යොමු වෙන්න මොනවද ඒ තව දේවල් කියන ප්‍රශ්නේ මට තියෙන්නේ.....

    ------ Post added on May 10, 2025 at 2:22 AM
     
    • Like
    Reactions: B.Chat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වෙසක් කාලෙ හින්දා තොරන් වල වගේ චිත්‍ර අඳින්නත් පුළුවන් වෙයි. නැත්තං ඉස්සරහා පොසොන් එක එනවානේ. එතකොටත් වැඩ තියෙයි
     
    • Haha
    Reactions: ewijesekara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මේ ලෝගෝ ටික මෙච්චර කොලිටි එකෙන් නොදා අඩු කොලිටි එකකින් ආයෙ දාන්න. දැන් ඔය වගේ හදන්න පුළුවන් මොඩල් එකක් හදාගන්න එක මහ දෙයක් නෙවෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    Lassanai

    Lassanai. Kohomadha umba charge karanne? Wadak hambunoth umbata set karannam.
    ------ Post added on May 10, 2025 at 8:44 AM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    Lassani bn. 👍🏻
    Owa thawa kenekta pennakota professional widihata mock-up use karanna.
    Package design wage ewath karanam hari owama karala ganak hoyanna amaruine.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    මේ ෆ්ලේවර් එකෙන් ඉංග්‍රීසි අකුරු පුළුවන්ද? වැඩක් සෙට් කරලා දෙන්නම්
     
    • Like
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    උඹේ මොලේ නම් බන්
    යුනික් වෙන්නේ අන්කොමන් උනාමනේ බන්
    මූ ෆෝන්ට් පැක් එකක් ගැහුවොත් කියක් හරි හම්බු වෙයි
    ඒත් ඒ ලෝගෝ එක කාගෙත් සුන්දරි වගේ වෙනවනේ බන්

    මුගේ වැඩේ පට්ට. අනික කොලිටි. ලංකාවේ තාම මේවාට ඩිමාන්ඩ් එකක් තියෙනවා
    හැබැයි ඉස්සහර අවිනිශ්චිතයි. තව දේවල් වලට ඉක්මනට යොමු වෙන්න

    සාම්ප්‍රදායික ලෝගෝම නැතුව දැන් ට්‍රෙන්ඩ් එකත් එක්ක minimalist logos ත් හුරුවෙන්න මචන්. Text based logos වලට දැන් තැනක් තියෙනව. උඹට ගේමක් ගහන්න පුලුවන්. English අකුරු වලිනුත් කරන්න බලපන්.

    Logo එකක් හදද්දි unique letters පාවිච්චි කරනව හරි logo designer කෙනෙක් නන්. වෙන කොහේ හරි ෆොන්ට් එකකින් ටයිප් කරන්නෙ නෑ මොකද ඒක ඕන කෙනෙක්ට කොපි කරන්න පුලුවන් නිසා. උඹ ඕනෙ ලොකු කම්පැනියක ලෝගෝ එකක් බැලුවොත් තේරෙයි ඒවයෙ text ගහල තියෙන්නෙ අපි දන්න ෆොන්ට් එකකින් නෙමේ.
    ------ Post added on May 10, 2025 at 1:28 AM

    Type Designing කියන field එක ගැන ටිකක් හොයල බලන්න.
    ------ Post added on May 10, 2025 at 1:31 AM
    ඉතින් මෙතන තියෙන සේරම ෆොන්ට් එකම ස්ටයිල් එකේ එව්වනෙ. එකකට එකක් වෙනස් නෑනෙ. 🤔
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,836
    2
    15,572
    113
    මේ ඔක්කොම මම Illustrate කරපු අකුරු Design මේවා පාවිච්චි කරල Tution Logo තමයි මම වැඩිපුර කලේ.. වෙන වටිනාකමක් නැද්ද..?

    WhatsApp : 0760249400
    https://web.facebook.com/logo.eka.lk
    View attachment 250592View attachment 250593View attachment 250594View attachment 250595View attachment 250596View attachment 250597
    View attachment 250598View attachment 250599View attachment 250600

    අඩේහ් එ‍් ටික සුපිරි මචන්. සිරාවටම කියන්නෙ අමුතුම ගතියක් තියෙනවා.

    මම නම් කියන්නෙ හැබැයි Font pack ගහන එකට වඩා වැඩේ උඹෙ අතේම තියා ගනින් බං. එතකොට වටිනාකමක් තියෙනවා. හොඳට marketing පාරක් දාගෙන, design හදල දෙන වැඩේ උඹම කරහන්. Font pack එකෙන් අ‍ාදායමක් නම් තියෙයි හැබැයි දීර්ඝ කාලීනව උඹෙ IP එක දියාරු වෙයි නේද?

    නැත්තම් best of both worlds : උඹට design පැත්තෙන් පට්ට හැකියාවක් තියෙන පාටයි. මේවා ටික උඹ අතේ තියාගෙන එළියට දාන්න වෙනමම font pack ටිකක් design කරපන්.

    කොච්චර කිව්වත් අදටත් common පාවිච්ච් වෙන්නෙ අතේ අ‍ැඟිලි ගාණට සිංහල font කීපයක්නෙ බං. හැමෝටම වගේ පාවිච්චි කරන්න පුළුවන් ලස්සන, clear, තීන්ත අඩුවෙන් යන, zoom level ඕන එකකදි පැහැදිලි හොඳ font එකක් හැදුවොත් පට්ට තැනක් හම්බෙයි.

    මොනවා වුණත් best of luck. සිරාවටම ලස්සනයි මේ ටික. 😍